Chi La Sow (2018) Sinhala Subtitles | අපූරු විවාහ යෝජනාව [සිංහල උපසිරැසි සමග]
අන්ජලී, වයස අවුරුදු 13දි තමන්ගෙ තාත්ත තමන්ව දාල යනව,
ප්‍රශ්න නිසා එයාගෙ මාම එයාලව අත්හැරල යනව,
ඉතින් පවුලෙ ප්‍රශ්න සියල්ලක්ම තමන්ගෙ කර පිටට වැටෙනව,
තමන්ගෙ ආසාවන්,
වුවමනා එපාකම්,
දුක, කනස්සල්ල,
මේ සේරම,
හිතේ හිර කරගෙන ජීවත් වෙන එක කොච්චර අමාරුද?
අසාවන් වලට කැමැත්තෙන්, තමන්ට විතරක් පේන්න හිනා වෙලා,
ඒව අනිත් අයට නොපෙන්වා ඉන්න කොච්චර අමාරුද?
ඔන්න අදත් මම ඔයාලට ලස්සන තෙලිඟු ආදර කතාවකට සිංහල උපසිරැසි අරගෙන ආව. මේක දිහා බලපු ගමන්, අයියෝ මේ කවුද මේ නලුවයි නිලියයි, වැඩකට නැතුව ඇති, ඔන්න ඔහේ නොබල ඉන්නව, කියල හිතුවොත් ඒක ඔයාල කරගන්න ලොකුම මෝඩ කමක්. IMDb රේටින් අද වෙනකොට 8.1 ක් දක්වලා උස්සල තියපු 2028 අගෝස්තු 3වෙනිද නිකුත් වුනු චිත්‍රපටයක් ගැන තමයි මම ඔයාලට විස්තර කරන්න යන්නෙ. ප්‍රධාන චරිත වන අර්ජුන් සහ අන්ජලී චරිත වලට Sushanth සමගින් Ruhani Sharma රංගනයෙන් දායක වන අතරම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ U-Turn (2018), Vanakkam Chennai (2013) හී සහය රන්ඟනයෙන් දායක වුනු Rahul avindran කියන චිත්‍රපට නලුව විසින්. මෙයා අධ්‍යක්ෂනය කරන පලවන චිත්‍රපටය මේක. වැඩේ කියන්නෙ මේ චිත්‍රපටයෙ පිටපත ලියන්නෙත් මෙයාමයි. මීට අමතරව Vidyullekha Raman, Vennela Kishore, Rahul Ramakrishna වැනි ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නළු නිළියනුත් මේකට රන්ඟනයෙන් දායක වෙලා තියෙනව.
ඔයාල පිරිමි හැමෝම,
විස්වාස කරගෙන හිටියහම දාල යන්න යනව,
තාත්තා, මාමා, හැමෝම එහෙමයි.
ඒත් මම ඔයාට කොච්චර යන්න කිව්වත්,
ඔයා ආපහු ආපහු එනව,
ඔයා එහෙම එන එකට මම කැමතියි,
එහෙම කැමති වෙන එකට මම කැමතිම නැහැ.
ටිකක් පැටලිලි සහගතයි නේද? අර්ජුන්ටත් ඕක තේරුම් ගන්න බැරුව තමයි ඉන්නෙ. අර්ජුන් කියන්නෙ හොදට ඉගෙනගෙන හොද තැනක රස්සාවක් කරන හොද වැටුපක් අතට ගන්න කොල්ලෙක්. මෙයාට එයාගෙම කියල අරමුණු ටිකක් තියෙනව. මිල අධික ස්පෝට් වර්ගයේ කාර් එකක් ගන්න එක වගේම යුරෝපයට චාරිකාවක් යන එක යන තමයි මෙයාගෙ හීනෙ. ඒකට මෙයා මෙයාගෙ ජීවිතෙන් අවුරුදු පහක කාලයක් වෙන් කරගෙන ඉන්නව. ඒත් මෙයාගෙ අම්මයි තාත්තයි හදන්නෙ කොහොමහරි මෙයාට විවාහයක් කරල දෙන්න. ඒත් අර්ජුන් මඟුල් යෝජනා බලන්න යන්න අකමැතියි. මේ හේතුව නිසා මෙයාගෙ අම්ම දවසක් බලෙන්ම වගේ කෙල්ලෙක්ව අර්ජුන් තනියම ගෙදරක ඉන්න වෙලාවක ගෙදරට එවනව, දෙන්නට තනිවම කතා කරගෙන තීරණය කරගන්න කියල. එතකොට තමයි අර්ජුන්ට අන්ජලීව මුන ගැහෙන්නෙ. කතාව මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. චිත්‍රපටය බලලම කතාව රසවිඳින්න කියල ආරාධනා කරන ගමන් කිසිම ලාභ අපේක්ෂාවක් නැතිව අපි මේ කරන වැඩේට අපි ඔයාලගෙ බලාපොරොත්තු වෙන්න වචන කිහිපයක් විතරයි, ඇත්තටම ඒක අපිට රන් හා සමානයි. ඉතින් එහෙම පහලින් තමන්ගෙ අදහස් දක්වන හැමදාම අපිත් එක්ක රැඳිල ඉන්න ඔයාල හැමෝටම මගේ හද පිරි ස්තූතිය පිරි නමන ගමන් මම සමු ගන්නවා.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV / Proper True HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19704 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
man balapu supirima love story ekka,, thanks brooo
Thanks broo… oyala karanne patta sevayakk
thanks,,,,,,Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
thanks bn,,,,,Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
Thank You.
Thnkz Brother
Thank you
Supiri sub…. broo….thanks …….
thanx bro
bohoma sthuthi me film eka apita genawata
elm……good job
හිතට වැදුනු සුපිරි love story එකක්. බැලුවට පාඩු නෑ.
thankx
Thanks for the sub
Thanks.. Bro..
thanks macho sub ekata…..
Chi la sow torrent link plz??
please refer baiscopedownload page
thanks bro
Thanks Chanaka ❤❤❤
JAya wewa saho
mchn..sub 1k tikak issella yanwane..ai e??
proper HDRIP copy ekata update karanna puluwan nam loku deyak
Proper True HDRip එක අප්ඩේට් කරල තියෙන්නෙ.
thankz saho
THANKS…
thnkx bro
Thanks
Paara bn
ela
Sub Aekat Godak, Godak Thanx Aiye…
Fatta
tnx for sub
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks bro
සුපිරි මචන් … ඇත්තටම නියමයි
Thanks..
Thanks
Thank You.
සබට තුති කිව්වා…
අසා ලියනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නෙවෙයි නොවැ. මේක ඉතින් අනිවා බැලිල්ලක්.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
thank you!
උපසිරැසියට ස්තුතියි
Thanks saho sub ekata .. 🙂
Thanks sub ekata saho.. 🙂
Thanks sub ekata.. 🙂
thanks bro
හොඳයි
ඔබ කණ්ඩායමේ වෙහෙස අපි ඉතා සතුටින් අගය කරන්නෙමු……
උපසිරැසියට බොහෝම ස්තුතියි
supiri wadak bohoma sthuthi
එලම
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you so much sir
thanks lot
eloooooooooooo
Thanks for sub..!!!
ගොඩාරියක් ස්තූති සහෝදරයා සබ් එකට… tamil , telugu , malayalam වලට දිගටම සබ් දෙන්න… ජය වේවා !!!
thanks brow
Thanks baiscope
thanks machan
thanx bro.lassana film 1k
Thanks Bro
bohoma sthuthi sahooo
thank you machn….
ස්තුතියි ජයවේවා
thank you yaluwa..
Thanks chanaka & an all admins
Thanks ❤️
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks mcn
thanks bro
thanks
Thanks ……………………good luck …………………..
thank u
thank uu thank uu soo much
Anakam balagena hitpu filumak
Thank u
ෆට්ට්ම ස්තූතියි සහෝ ❤❤ සදා ජය
Thanks for sub
thada kora hode
Sub ekata thanx
බොහොම ස්තුතියි සහෝ. මම හිතන්නේ “2028 අගෝස්තු 3” 2018 අගෝස්තු 3 ලෙස වෙනස්විය යුතුයි.
ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….
thanks bro..
supiri sahodaraya.thanks sub akata.samada obata jaya………budusaranai
thanks..
Thanks bro………..Elama
Thank You
thanks dude!! long waited for this… even english subtitle not available yet for this movie…
Sthuthi brooo sub ekata. Simba movie sub demu…
එලම සහෝ ජයෙන් ජය
රේටින් ලොකු ගානක් සඳහන් කරලා තියෙන නිසා නොබලා බෑනෙ.
ස්තුතියි.
ජයෙන් ජය ඉඳුනිල් සහෝ.
thankyou sub dunnata mekata. mn asawen hitiye meka balanna. sub netuwa balanawa balanawa kiyalat hituwa. et koma hari hitiya sub eka enakanma. ela.