Chef (2014) | මම කැමති විදියට … [සිංහල උපසිරැසි සමඟ]
ආයෙත් උපසිරැසියක් ගේන්න හිතුවට වඩා ටිකක් කල් ගතවුණා. මුලින්ම කරන්න තියෙන්නෙ ප්‍රමාදය ගැන සමාව ඉල්ලන එක තමයි. මේ දවස්වල ඉස්කෝලේ වැඩ සහ වෙනත් වැඩ කටයුතු බොහොමයක් යෙදුණ නිසා තමයි ප්‍රමාද වුණේ. ඒ අතරේ තවත් අකරතැබ්බයකුත් නිසා මේක තව දවස් තුනක් හතරක් පස්සට ගියා. බාරගෙන ටිකක් දවස් වෙනවා. ඒත් දෙන්න වෙන්නේ දැන් තමයි.
මේක කොමඩි ගණයට වැටෙන චිත්‍රපටයක්. මේකේ ප්‍රධාන චරිතය සඳහා දායක වෙන්නේ Jon Favreau. එච්චර ප්‍රසිද්ධ නැතිවුණාට සමහර අයට මතක ඇති. Iron Man චිත්‍රපටවල Happy Hogan ගේ චරිතයට පණ පොවන්නේ මෙයා තමයි. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිරරචනය දෙකම Jon Favreau ගේම තමයි. එයා හැරුණම මේ චිත්‍රපටයේ Emjay Anthony, John Leguizamo, Sofía Vergara අදී රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම අපි හැමෝම දන්න Scarlett Johansson සහ Robert Downey Jr. ද මේ චිත්‍රපටයේ සුළු චරිත දෙකක් සඳහා දායක වෙනවා. IMDb අගය 7.4ක් ලෙස තමයි සටහන් වෙන්නේ.
කාල් කැස්පර් කියන්නේ සූපවේදියෙක්. අපි හැමෝම දන්න විදියට චෙෆ් කෙනෙක්. මෙයා දික්කසාද වෙලා ඉන්නේ. ඒ වගේම පුතෙකුත් ඉන්නවා. මෙයා සේවය කරන අවන්හලේ මෙයාගේ කෑම ගැන පරීක්ෂා කරන්න පරීක්ෂකවරයෙක් එනවා. මේ එන කෙනා කාල්ගේ කෑම ගැන හොඳක් නම් කියන්නේ නෑ. මේ ආහාර පරීක්ෂකයා කාල්ට අපහාස වෙන විදියට මේක ට්විටර් එකේ දානවා. කාල් ඉතින් ට්වීටර් එකේ ලියාපදිංචි වෙලා මේක කියවලා බලනවා. එයා නොදන්න කමට පෞද්ගලික පණිවිඩයක් කියලා හිතලා අර පරීක්ෂකයාට බැනලා ප්‍රසිද්ධියේ පළ කරනවා. මේ සිද්ධිය නිසා කාල්ට තරහා ගිහින් රස්සාවෙනුත් අස් වෙලා ඉද්දී පරීක්ෂකවරයා ඉන්න අවන්හලට ගිහින් පිස්සෙක් වගේ බැන වදිනවා. මේ නිසා එයාට සමාජයට මූහුණ දෙන්න බැරිව රැකියාවක් හොයාගන්න බැරිවෙනවා. මෙහෙම ඉන්න අතරේ මෙයා බිරිඳගේයාළුවෙකුගෙ උදවුවෙන් ලොරියක කෑම විකුණන ව්‍යාපාරයක් පටන් ගන්නවා. මෙයාගේ උදවුවට ඉන්නේ පුතයි මාටින් කියලා යාලුවෙකුයි. මේ කට්ටිය කෑම ලොරියේ ගත කරන සුන්දර ජීවිතය තමයි මේ කථාවේ දැක්වෙන්නෙ.
ලස්සන කතාවක්. හොඳ හොඳ සිද්ධි ටිකක් තියනවා. හැමෝටම බලන්න කියලා යෝජනා කරනවා. අවසන් වශයෙනුත් සමීර කරුණාරත්න අයියගෙන් සමාව ගන්නවා ප්‍රමාදය වෙනුවෙන්. එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන එනතුරු මම සමුගන්නවා. සුභ සතියක් !
[button link=”http://tinyw.in/QpRe” type=”icon” “center” newwindow=”yes”] 600 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/8eCk” type=”icon” “center” newwindow=”yes”] 815 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6952 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
bohoma sthuthi upasirasiyata.jaya wewa !
thanks bro….
ජයවේවා මචෝ
නියමයි සහෝ…….
🙂
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ඒකත් බානවෝ….. කාලෙකින් මේ පැත්තට ආවේ….. අද බාන එකම තමා ඉතින්…. රවුටරේට අබ සරණ වේවා…… 😛
thanks..
this is wonderfull movie…….its fun but its not totaly comady..some how its serious story..its wonderfull story…nice …. thank you very much….(after i watch i put this comment)..thanks again for giving this….
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
thankx broo
මේක සුපිරි
ලොවෙත් දෙවැනිවර බලන්න ඔයාගේ සබ් එක ගන්නවා
බොහොම ස්තුතියි උපසිරසට අදිත මලේ 😆
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ………………
සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය
Elaaaazzz!!!
Thanx Bro.
ela ela…
kathawa hodayi wagee..
thankss kollo sub ekata!!
kathawa lassanayi…….thanks saho.
thnq 🙂
Sabata godak thanks saho.
Good Work Friend, Thanka!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ දෙනකම් බලන් හිටිය සබ් 1
thanks.. sub ekata. good luck!!!.
Thanks dude.. seems great
මේකනම් බලන්න අදහසක් තියෙ
සුපර්හිට් ගොඩ ගැහිලා දැන් බලන්න බන්
ඒ ටික අනිවා බලලා ඉන්න ඔනි
එක්ස් මෙන්, ඒජ් ඔෆ්.., මේල්ෆිසන්ට්, බ්ලා බ්ලාබ්ලා…..
සබට තුති
ඔබට ජය……….
නියමයි නියමයි.
මේ ටිකේම ඇක්ශන් ටිකක් බැලුවේ.
වෙනසකටත් එක්ක මේක හොදා.
ස්තුතියි සබ් එකට.
නියමයි අදිත සහෝ.. 😛
පොඩ්ඩක් පරක්කු උනත් මොකද. මේක බලන්න ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි.. !!!
elazzzzzzzzzzzzz…..subata thanks ADITHA saho…digatama sub denn.jaya wewa……….
ස්තුතියි අදිත සහෝ..
ලස්සන කතාවක් වගේ, බලමු!
ජය වේවා.
Thanks elakiri meka dei kiyala hithuna
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
සබට බොහොම තුති මලේ
ඔන්න මමත් ගත්තා ජය!! 🙂 🙂
බොහොම ස්තූතියි සහෝ.
හොඳ කතාවක් වගේ.
බාන්න හිතේ..
සබට තුති
ජය
meka hari lassana film ekak… tnx adith meka demmata
ela kiri niyamai macho thanks
thank boss lot download karan hitiye sub eka dena kan balanna
ස්තුතියි සහෝ උපසිරැසියට. හොද කතාවක් වගේ. අරන් බලමු.
සබට බොහොම තුති මල්ලි…හොද කතාවක් වගෙයි…ජය වේවා….!
niyamai
thanx
niyamai …
niyamai … mama meka baluwa…
niyamai saho superi flim akka subapatum…
ela machan meka denakm hitiye ada Transformers ekath dunnothnam patta……………..
බොහොම ස්තූතියි…..
Mchn hindi and tamil film tikak dipnko aluth ewa plz bng
thanks.. sub ekata. good luck!!!.