MENU

AllFeatured ArticlesSinhala Subtitleඑළචිත්‍රපටිතීරණය ඔබේදිල්ෂාන් කාලිංගනාට්‍යමයබලන්නයුද්ධවාර්තාමයසත්‍ය කතාසිංහල උපසිරැසි

Che: Part Two (2008) Sinhala Subtitles | සදාතනික විප්ලවවාදියා නොහොත් ආදරණිය චේ… [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.8/10. From 12 votes.
Please wait...

Che part two (2008)

පළමු “චේ” දිගහැරුම සමඟ එකතු වූ ඔබට පැවසූ සේම අද මා ඔබ හමුවන්නේ චේ සමඟින් බෝලීවියාවේදීයි. කියුබාව මුදා ගැනීමෙන් අනතුරුව බොහෝ ජනප්‍රසාදයක්, තාන්නමාන්න රැසක් අත් කරගන්නා චේ නම් මේ නොමළ මිනිසා ඒ සියලු දේ පසක දමා බොලීවියාව වෙත සිය ජීවිත ගමන මෙහෙය වන්නේ ඔහුගේ මහඟු මෙහෙවර කියුබාවට පමණක් උරුම දෙයක් නොවන බව පසක් කර ගැනීමෙන් අනතුරුවය.

බෝට්ටුවකින් බොලීවියාව වෙත පැමිණෙන සදාදරණීය චේ වුවද මේ යන්නේ තමන්ගේ ඉරණම් ගමන බව නොදැන ඉන්නට ඇත. එහෙත් එය දැන සිටියා වුවද ඔහු නොනවතිනු ඇත. මන්ද ඔහුට තමන්ගේ ජීවිතයට වඩා දුක්ඛිත ජීවිත ගත කරන දුගී දුප්පතුන්ගේ ජීවිත වටිනා නිසාවෙනි.

ඉතින් මේ දිගහැරෙන්නේ චේ නම් සදාදරණීය මිනිසාගේ ජීවන ගමනේ අවසන් පරිච්ඡේදයයි. ඇදුම රෝගයෙන් පීඩා විඳිමින් බඩ පුරවා ගන්නට කෑම ටිකක් සොයා ගත නොහැකිව තමන්ගේ අශ්වයන් පවා මරාගෙන කන්නට සිදු වූ, උගුර තෙමා ගන්නට වතුර බින්දුවක් සොයා ගත නොහැකිව දුක් විඳි ඒ අවසන් පරිච්ඡේදයයි මේ…

ඔබට ජය සහ සතුට…!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5818 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/දිල්ෂාන්-කාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

39 thoughts on “Che: Part Two (2008) Sinhala Subtitles | සදාතනික විප්ලවවාදියා නොහොත් ආදරණිය චේ… [සිංහල උපසිරසි සමඟ]

  • Sasun Hirushan

    supiri bn.thanks kollo

    Reply
  • Film eka tikak booring… aeth godak vadagath. sub denna vada karapu okkotama thanks

    Reply
  • ආදරණීය චේ,
    නොදුටුවද, අපිද ඔහුට ආදරය කරන්නෙමු.
    උපශිර්ෂයට තුති සහෝ.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
    • Film eka ba ganna vidihak na ne

      Reply
  • I don’t understand download this vedio

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල සහෝ දෙකම දීලා ඉක්මනින්ම ඉවර කලානේ. ජයවේවා.

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • ඔය දිලා තියෙන්නේ දෙවෙනි කොටසත් ඉක්මනටම.. තැන්ක්ස් මචෝ..
    උබ නම් එළ කොල්ලේක්….

    Reply
  • බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. පළවෙනි එකත් බාගත්තා. තාම බැලුවෙ නම් නෑ. දෙකම එකපාර බලන්න බැරියෑ. ජය෴෴ 😛 😛

    Reply
  • මීට අවරුදු 2 විතර කලින් මේ ෆිල්ම් එක මම බලල තියෙනවා.මගේ මතකය නිවෙරෙදී නම් පැය 6 ආසන්න කාලයක් දිගයි ෆිල්ම් එක.කියුබානු විප්ලවයේ චේගේ බුමිකාව සම්බන්දව කෙරුණු අංගසම්පුර්ණ නිර්මාණයක් මේක.ලංකාවේ බොහෝ දෙනා අතර චේ ජනප්‍රිය උනාට ඔහු ගැන වැඩි දෙයක් දන්නේ නැහ.ඔහු ගැන ලියැවුණු චරිතාපදාන සිංහලෙන් පරිවර්තනය වි ඇතත් බොහෝදෙනෙක් ලංකාවේ පොත් කියවන්නෙ නැහ.සිංහල උපසිරැසි යෙදීමෙන් එවන් අයට ඔයා කරල තියෙන්නෙ ලොකු සේවයක්.සියලුම දෙනාගෙ ස්තුතිය ඔබට හිමිවිය යුතුයි.

    Reply
    • Ow ee kathawa attha

      Reply
  • machan godak hoda wadak.apit achee wage wenna ba
    eth uge theory eka aragena yanna puluwan.machan ela maa thamai.jaya weewa…………….

    Reply
  • කේ.යූ.ජී. උදාර

    අඩේ….හැරෙන තැපෑලෙන් දිලා දෙකත් ගෙනල්ලනෙ……..
    බොහොම ස්තූතියි කොල්ලො.

    Reply
  • dinidu madushanka

    ela ela bro jaya wewa

    Reply
  • නලින්

    නියමය කාලිංග සහෝ

    ස්තුතියි වේවා

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    ඉක්මනටම දුන්න නේ
    එලස් කාලි
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි සහො මේක මෙච්චර ඉක්මනට දෙයි
    කියලා නම් හිතුවෙනෑ ස්තුතියි සහො 😀 ජය

    Reply
  • නියමයි සහෝ…. ස්තුතියි සබ් එකට

    Reply
  • isuru samarasinghe

    igatama subs demu

    Reply
  • ela 1st aka balala 2nd aka denakam unne

    Reply
  • අගනාම වැඩක් මචෝ කලේ

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • බොහොම තුති සහෝට!

    Reply
  • nipuna prasad

    pattama kathwak thawath mey wage wishihsta aawa denna labeywa!

    Reply
  • pattama 1ka baluwa supiri

    Reply
  • mudiya / මුදියා

    නියමයි දිල්ෂාන්
    දැන් දෙකම එක දිගට බලන්න පුළුවන්
    ජයවේවා.බොහෝ………………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • ගොඩක් ස්තුතියි බන් කලින් එකත් බාගත්තා බැලුවේ නැ දෙවෙනි කොටසක් තියෙන නිසා දැන් එකවැරම බලන්න පුළුවන් ගොඩක් ස්තුතියි !

    Reply
  • Chathura Madusanka

    එල සහෝ.සබට ගොඩාක් තුති.ඔයාටත් ජය.

    Reply
    • Nisal lakshan

      mama 1 niyama film ekak wage

      Reply

Leave a Reply to ccnp Cancel reply

Your email address will not be published. Required fields are marked *