Charlie Countryman (2013) | චාලි මැරෙන්නම ඕනෙද? (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් කාලෙකින් ෆිල්ම් එකකට සබක් දැම්මා. මේ සැරේනම් ටිකක් විතර පරක්කු උනා සබ් එක ඉවර කරගන්න.එකෙන් කමක් නැ ඔන්න පුළුවන් උන අල්ල පනල්ලේම ඉවරයක් කරා. අනේ මන්ද මේකත් ඉතින් 18 වැඩි අයට තමා ගොඩක් ගැලපෙන්නේ. මොනවා කරන්නද අපේ මේ විකියා අයියන්ඩි මට හොයලා දෙන්නේමේ ඒවගේ ඒවානේ. මෙන්න මේකයි ෆිල්ම් එක ගැන විස්තරේනම්,
ෆිල්ම් එකේ නම් The Necessary Death Of Charlie Countryman ටිකක් විතර romantic ටයිප් ටිකක් විතර අමුතුයි. ෆිල්ම් එක රිලීස් උනේනම් නොවැම්බර් 30 imdb rate එක 6.0 මොනවා උනත් ෆිල්ම් එක බලලා ඉවර උනාට පස්සේ මට හිතුනා මගේ පලවෙනි ලවු එකට බොහෝ සෙයින් සමාන කතාවක් තමා මේ යන්නේ කියලා . එකෙන් කමක් නැ ඔයාලා මේක බලලම තීරණය කරන්නකෝ කොයි වගේද කියලා
කතාවේ සාරංශය මෙහෙමයි. මේකේ ප්‍රධාන චරිතේ තමා චාලි මෙයාගේ අම්මා මැරෙනවා ෆිල්ම් එක පටන් ගන්න කොටම. ඊට පස්සේ චාලිගේ අම්මගේ ආත්මේ ඇවිත් චාලිට කියනවා රුමෙනියාවට යන්න කියලා. අම්මගේ අවසන් කටයුතුවලින් පස්සේ චාලි ප්ලේන් එකේ රුමෙනියාවට යනවා. මේ යනකොට ප්ලේන් එකේදී චාලිට අමුතු පුද්ගලයක් හම්බවෙනවා කොහොමහරි දෙන්න කදේට වැටිලා. ෆිට් වෙනවා එත් මේ මනුස්සයා ප්ලේන් එකේදී චාලිගේ කර මතදීම මැරෙනවා. මේ මරුන පුද්ගලයාට ගැබි කියලා දුවක් ඉන්නවා රුමේනියාවේ. චාලි ට හිත යනවා මේ ගැබි හෙවත් ගබ්රියෙලට ගැබිගේ මනුස්සයා තමා නයිජෙල් කියන්නේ. ඉතුරු ටික බලලම තේරුම් ගන්නකො. ගැබි චාලිට සෙට් වෙයිද. නැත්තම් නයිජෙල්ගෙන් මැරුම් කයිද කියලා….
SInhala Subtitles
-- Count 2576 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/ක්‍රිස්ටි-නුවන්1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ක්‍රිස්ටි නුවන් අමරසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි සහෝ
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thank U Christy
thanks සහෝ
බොහොම ස්තූතියි ක්‍රිස්ටි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
thanks saho..thanks very much for sinhala sub…
http://yify-torrents.com/browse-movie
site eke parana films thiyanawa sub nodapu.
aluth evata wada parana films hondai neda.
english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
salaka balanna.me karana sevaya godak uthm deyak.
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
thanks bro…
18+ 😛 😀
බලලම එන්නං ඈ
ජය!
ela parak wageyi…thanks machan
thanq thanq…
නියම කථාවක්නේ බෙලේ මෙක
ස්තුතියි ක්‍රිස්ටි සහෝ
ජය වේවා!
thanks saho sub ekata film eka kalin baala thibune.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
Thanks
thnq
ආදර කතාවක් නෙහ්හ්…
නොබලත් බැරි ගානයි…
ඔන්න ගනනාව එහෙනම්..
ජය වේවා…
එල එල ක්‍රිස්ටි
සබට තුති
ඔබට ජය……
අහාහ් එල එල ඔන්න මමත් ගත්තා,ජයවේවා.
ඒකියන්නේ එහෙනම් විකියා මේක බාරදෙන්න ඕනෑම කෙනාට බාරදීලා තියනවා
ආසාවෙන් සබ දාන්ට ඇති නේ එහෙනම් 😉
සබට බොහොම තුති නුවන් සහෝ
ස්තුතියි සහො ජය 😛
එලස් බාන්න දැම්ම
සුපිරියි සහෝ………..
සබ් එකට ස්‍තූතියි.
පට්ටයි සහෝ. ස්තුතියි සබට
හපොයි ඒ කියන්නෙ උඹත් නයිජෙල් කෙනෙක්ගෙන් මැරුම් කන්න හැදුවද.(විහිළුවක් හොඳේ)
කාලෙකට පස්සෙ අපේ ක්‍රිස්ටිය එලකිරි ෆිල්ම් එකක් ගෙනත් තියෙන්නෙ.
අනිව බලන්න ඕනි.
නියමයි කොල්ලෝ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!
supiri tx
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
Thanks
මමත් ආස මේ වගේ කතා වලට
ජය වේවා තවත් හොද ඒවා දෙමු
එල එල මචං
wow, maru 😀
තුති සහෝට තවත් අලුත් එකක් බස්සමු 🙂
maxxa maxxa
ෆිල්ම් එකේ කතාව ඇහුවට පස්සේ බලන්නේ නැතුව බෑ වගේ ………
කොහොම උනත් ස්තුතියි සබ් එකට කොල්ලෝ……….
බොහොම පින් මචං
ela machan hoda akak
thannks thawath aluth akak demu