MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිආද‍ර කතාඑළක්‍රිස්ටි නුවන්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Charlie Countryman (2013) | චාලි මැරෙන්නම ඕනෙද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 6.0/10. From 2 votes.
Please wait...

The Bell Witch Haunting (2013)ඔන්න ඉතින් කාලෙකින් ෆිල්ම් එකකට සබක් දැම්මා. මේ සැරේනම් ටිකක් විතර පරක්කු උනා සබ් එක ඉවර කරගන්න.එකෙන් කමක් නැ ඔන්න පුළුවන් උන අල්ල පනල්ලේම ඉවරයක් කරා. අනේ මන්ද මේකත් ඉතින් 18 වැඩි අයට තමා ගොඩක් ගැලපෙන්නේ. මොනවා කරන්නද අපේ මේ විකියා අයියන්ඩි මට හොයලා දෙන්නේමේ ඒවගේ ඒවානේ. මෙන්න මේකයි ෆිල්ම් එක ගැන විස්තරේනම්,

ෆිල්ම් එකේ නම් The Necessary Death Of Charlie Countryman ටිකක් විතර romantic ටයිප් ටිකක් විතර අමුතුයි. ෆිල්ම් එක රිලීස් උනේනම් නොවැම්බර් 30 imdb rate එක 6.0 මොනවා උනත් ෆිල්ම් එක බලලා ඉවර උනාට පස්සේ මට හිතුනා මගේ පලවෙනි ලවු එකට බොහෝ සෙයින් සමාන කතාවක් තමා මේ යන්නේ කියලා . එකෙන් කමක් නැ ඔයාලා මේක බලලම තීරණය කරන්නකෝ කොයි වගේද කියලා

කතාවේ සාරංශය මෙහෙමයි. මේකේ ප්‍රධාන චරිතේ තමා චාලි මෙයාගේ අම්මා මැරෙනවා ෆිල්ම් එක පටන් ගන්න කොටම. ඊට පස්සේ චාලිගේ අම්මගේ ආත්මේ ඇවිත් චාලිට කියනවා රුමෙනියාවට යන්න කියලා. අම්මගේ අවසන් කටයුතුවලින් පස්සේ චාලි ප්ලේන් එකේ රුමෙනියාවට යනවා. මේ යනකොට ප්ලේන් එකේදී චාලිට අමුතු පුද්ගලයක් හම්බවෙනවා කොහොමහරි දෙන්න කදේට වැටිලා. ෆිට් වෙනවා එත් මේ මනුස්සයා ප්ලේන් එකේදී චාලිගේ කර මතදීම මැරෙනවා. මේ මරුන පුද්ගලයාට ගැබි කියලා දුවක් ඉන්නවා රුමේනියාවේ. චාලි ට හිත යනවා මේ ගැබි හෙවත් ගබ්රියෙලට ගැබිගේ මනුස්සයා තමා නයිජෙල් කියන්නේ. ඉතුරු ටික බලලම තේරුම් ගන්නකො. ගැබි චාලිට සෙට් වෙයිද. නැත්තම් නයිජෙල්ගෙන් මැරුම් කයිද කියලා….

Charlie Countryman (2013)  on IMDb

 

 

[button link=”http://goo.gl/HSXdJp” type=”icon” “center” newwindow=”yes”] 360 MB කොපිය මෙතනින් බාගන්න[/button]
DD128C148BFB17CD8C8741C2FBDCE5AFBB2DFA94
[button link=”http://goo.gl/vY0Fzp” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
E474691C2BD7EF89B8225753D0E322F5F766FB1F
[button link=”http://goo.gl/QBYvb7″ type=”icon” “center” newwindow=”yes”] 780 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5C07D2FBD9237461796E5BC6184DA90D553E02CE
[button link=”http://goo.gl/R1SMra” type=”icon” “center” newwindow=”yes”] 1.25 GB කොපිය මෙතනින් බාගන්න[/button]
0DC674906139070F5FB85FFD0DE17DC69543E1A0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2576 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/ක්‍රිස්ටි-නුවන්1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ක්‍රිස්ටි නුවන් අමරසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

38 thoughts on “Charlie Countryman (2013) | චාලි මැරෙන්නම ඕනෙද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි සහෝ

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි ක්‍රිස්ටි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • ela parak wageyi…thanks machan

    Reply
  • Saman Prasad ( Black Cobra )

    thanq thanq…

    Reply
  • නලින්

    නියම කථාවක්නේ බෙලේ මෙක

    ස්තුතියි ක්‍රිස්ටි සහෝ

    ජය වේවා!

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ආදර කතාවක් නෙහ්හ්…
    නොබලත් බැරි ගානයි…
    ඔන්න ගනනාව එහෙනම්..
    ජය වේවා…

    Reply
  • “චූටී මල්ලි”

    එල එල ක්‍රිස්ටි
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • දිමුතු තරඟ ඉලුක්කුඹුර

    අහාහ් එල එල ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • ඒකියන්නේ එහෙනම් විකියා මේක බාරදෙන්න ඕනෑම කෙනාට බාරදීලා තියනවා
    ආසාවෙන් සබ දාන්ට ඇති නේ එහෙනම් 😉
    සබට බොහොම තුති නුවන් සහෝ

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො ජය 😛

    Reply
  • එරංග

    එලස් බාන්න දැම්ම

    Reply
  • ‍සු‍පි‍රි‍යි ‍ස‍හෝ………..
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • පට්ටයි සහෝ. ස්තුතියි සබට

    Reply
  • mudiya / මුදියා

    හපොයි ඒ කියන්නෙ උඹත් නයිජෙල් කෙනෙක්ගෙන් මැරුම් කන්න හැදුවද.(විහිළුවක් හොඳේ)
    කාලෙකට පස්සෙ අ‍පේ ක්‍රිස්ටිය එලකිරි ෆිල්ම් එකක් ගෙනත් තියෙන්නෙ.
    අනිව බලන්න ඕනි.
    නියමයි කොල්ලෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    Reply
  • Hasitha prasad

    මමත් ආස මේ වගේ කතා වලට

    Reply
  • ජය වේවා තවත් හොද ඒවා දෙමු

    Reply
  • එල එල මචං

    Reply
  • chamath cafe

    තුති සහෝට තවත් අලුත් එකක් බස්සමු 🙂

    Reply
  • ප්‍රසන්න ප්‍රියදර්ශන

    ෆිල්ම් එකේ කතාව ඇහුවට පස්සේ බලන්නේ නැතුව බෑ වගේ ………
    කොහොම උනත් ස්තුතියි සබ් එකට කොල්ලෝ……….

    Reply
  • mihin ලංකා

    බොහොම පින් මචං

    Reply
  • thannks thawath aluth akak demu

    Reply

Leave a Reply to mihin ලංකා Cancel reply

Your email address will not be published. Required fields are marked *