Chandi Veeran (2015) with Sinhala Subtitle|බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද මම ගෙනාවේ ගම්බද කතාවක්, මේකේ නළුවා වන්නේ පරණ සුප්‍රසිද්ධ නළුවෙකු වන Murali ගේ පුතා වන Atharvaa ය. මොහුගේ තාත්තා දෙමල සිනිමාවේ තැනක් ලැබුණු අතර පුතාට එය නොහැකි විය, නමුත් හොඳ දක්ෂ නළුවෙක් කියලා මට සැකයක් නැතිව කියන්න පුළුවන්, මොහුගේ Paradesi (2013) චිත්‍රපටය බලපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති, මොහුගේ රඟපෑම කොහොමද කියලා. මේකේ සිංහල සබ් එක කරන්න ගිහිල්ලා මාර කට්ටක් කෑවා, මොකද මේකේ ඉංග්‍රීසි සබ් එකක් නැති නිසා ලයින් ගගහා අසාලිවිමක් කලේ, අනිත් එක මේක ගම්බද භාෂාවක් නිසා තරමක් අපහසු වුනා සබ් එක කරන්න, ඊට පස්සේ මේක කරන්න අපේ අම්මාගෙනුත් අන්තිමේදී උදව් ඉල්ලගත්තා නොවෑ.
මෙය අධ්‍යක්ෂණය කරන්නේ A. Sarkunam විසිනි. මේක නිෂ්පාදනය කරන්නේ Naan Kadavul, Avan Ivan, Paradesi වැනි චිත්‍රපට අධ්‍යක්ෂය කරපු ඉන්දියාවේ සුපිරි අධ්‍යක්ෂක වරයකු සහ සිනිමා නිෂ්පාදකයෙකු වන Bala විසිනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය, S. N. Arunagiri කර ඇති අතර, පසුපෙළ සංගීත අධ්‍යක්ෂණය, Sabesh-Murali විසින් සිදු කර ඇත.
මෙහි කතාව වන්නේ, මෙහි ගම් දෙකක් තියෙනවා, එක ගමකට වතුර වලින් ප්‍රශ්නයක් නැති අතර අනිත් ගමේ වතුර එන්නේ තනිකර ලුණු රහකින්, ඉතින් අල්ලපු ගමේ තියෙනවා වැවක්, එහි වතුර තමයි ගමේ අය භාවිතා කරන්නේ, ඉතින් ඒ වැවේ වතුර ඒ ගමේ උදවියට භාවිතා කරන්න දෙන්නේ නැහැ, නිකන් හරි ඒ වතුර භාවිතා කලොත් එහෙම ගම් දෙකේම උදවිය ගහමරා ගන්නවා. ඉතින් පාරි (Atharvaa) ගේ තාත්තා මේකට කැමති නැහැ, එයා බලන්නේ අල්ලපු ගමට කොහොම හරි හොඳ වතුර දෙන්න, ඉතින් අවසානයේදී ගම් දෙක අතර ඇති වුන රණ්ඩුවක් නිසා පාරිගේ තාත්තා මැරෙනවා, ඉතින් පස්සේ පාරි හොර වීසා එහෙකින් සිංගප්පුරුවට ගිහිල්ලා පොලිසියටත් අහු වෙලා ගුටි කාලා එහෙම ගමට එනවා, මෙයා පොඩි කාලේ ඉඳලම ආදරය කරපු කෙල්ලවත් බලන්න ආසාවෙන් තමයි එන්නේ, නමුත් තවම මේ ආදරය සෙට් නැහැ හොඳේ. මෙයා ආදරය කරන කෙල්ලගේ තාත්තාට කියන්නේ “මිල් කාරයා” කියලා, මොකද එයාට හාල් මෝලක් අයිතිව තියෙන නිසා තමයි එහෙම කියන්නේ. ඉතින් මිල් කාරයාට තමයි, අර වැව අයිතිව තියෙන්නේ, පාරි හැමවෙලාවෙම බලන්නේ ඒ වැවේ අයිතිය අල්ලපු ගමේ උදවියට අරගෙන දෙන්න, මොකද ඒ ගමේ ලුණු වතුර බීලා බිලාම, ඒ ගමේ කට්ටියගේ පෙනහළු වල ගල් හට ගෙන ගොඩාක් අය මැරෙනවත් එක්ක, ඉතින් අවසානයේ මේ වැව ඒ ගම් වාසීන්ට ලැබුනාද, පාරි කොහොමද මේ වැවේ අයිතිය ඒ ගම්වාසීන්ට ලබාදෙන්නේ, පාරිගේ ආදරය මිල් කාරයා භාර ගනීවිද, කියලා ඔයාලා චිත්‍රපටය බලලා දැන ගන්න, මම ගියා එහෙනම්, මේ සබ් එකේ පොඩි අවුලක් තියෙනවා, මේකේ වැව කියන වචනේ වැරදිලා ඇළ කියලා වැදිලා ඇති, ඒක එච්චර හිතන්න එපා හොඳේ. 😀
එහෙනම් මම ගියා, ඔබට ජය !!!
[button link=”https://goo.gl/q7GF4g” type=”icon” “center” newwindow=”yes”] 400 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/QYfA4O” type=”icon” “center” newwindow=”yes”] 705 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6419 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/IMAG01901.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela ela
thanks
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Good work bro.Thanks
බොහොම ස්තූතියි …. සහෝ සිංහල උපසිරැසියට.
ඔයාලගේ මහන්සියට,කාලයට මේ කැපකිරීමට
ස්තුති කරලා මදි….
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
400mb පොඩි අවුලක් තියනවා සහෝ………
thx…
Sub akata bohoma pin saho…..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට. අවුලකට තියෙන්නේ මුලු කතාවම ඔයා කියපු එක. 🙂
තෑන්ක්ස් සහෝ!
ජය!
400 mb ekata sub eka wadada ?
thanx bro !!!!!!!
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa
suppa film ekak… puluwannam Gopichand New Movie “jil” diyan
Godak Sthuthi saho sabata, aniwa balanawa,
digatama sub denna 😀
patta saho thankx sub ekata.good luck…
supirir
maxxaaa film akak
niayamai…tamil 1k ne….elazzzzzz…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnxzzzzz
Meka Balanna One… Thankx Saho Sub Ekata… Onna Ada ekatama Mama Gatte… Jaya Wewa.. Thawath Sub Ekak Karanna…
gopichand new Movie (jil-2015) wage
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
niayamai…thanks RAVNDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
niayamai…tamil 1k ne..ela ahhh…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
nice work mchn….. keep it. thanks for U n Baiscope.lk
😀
Onna Ada mama mulma Comment eka Damma Ahenam..! 🙂