Chakram (2005) Sinhala Subtitles | දිවි ඇති තුරා හිනැහෙන්න! [සිංහල උපසිරසි සමඟ]
අද මම ඔයාලා හමුවට ආවේ තෙළිඟු චිත්‍රපටියක් සමඟින්. අළුත් එකක් නම් නෙවෙයි. ඒත් මේකේ කතාව හුඟක් ලස්සන නිසා මම මේක කරන්න හිතුවා. ඒත් කරන්න පටන් ගත්තාමයි දැක්කේ ටයිම් ලයින් සහ උපසිරැසි ඔක්කොම විශාල අවුල් ජාලයක් කියලා. ඉතින් ඒවා සියල්ල නැවතත් හදන්න වුණ නිසා උපසිරැසිය කරලා ඉවර කරන්න ටිකක් කල් ගත වුණා.
මේක 2005 වර්ෂයේ නිකුත් වුණ චිත්‍රපටියක්. තෙළිඟු රසිකයෝ හොඳින්ම හඳුනන Prabhas තමයි ප්‍රධාන චරිතය වන චක්රම්ගේ චරිතයට ජීවය දෙන්නේ. ඒ සමඟම Asin සහ Charmy Kaur රංඟනයෙන් දායක වෙනවා. ඒ වගේම චක්‍රම්ගේ පියා ලෙස රංගන දායකත්වය ලබාදෙන්නේ Prakash Raj. IMDb අගය 6ක් ලැබිලා තියන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Govindudu Andarivadele වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළ Krishna Vamsi අධ්‍යක්ෂකවරයා විසිනුයි.
කතාව පටන් ගන්නේම විවාහ උත්සවයකින්. මනමාලියත් මණ්ඩපයට ඇවිල්ලා. නැකත් වෙලාවත් පහුවෙන්න ළඟයි. ඒත් මනමාලයා තාම නෑ. අන්තිමේදී මනමාලයා එක්ක එන්න යන අයට සිද්ධ වෙන්නේ දොර කඩලා කාමරයට ඇතුළු වෙන්න. හැබැයි ඒත් ඒකේ මනමාලයා නම් නෑ. තියෙන්නේ මනමාලයා විසින් ලියලා ගිය ලියුමක් විතරයි. මනමාලයාගේ තාත්තා ලොකු මැරයෙක්. එයා කට්ටියව යවනවා මනමාලයා කොහේ ගියත් අල්ලගෙන එන්න කියලා. ඇත්තටම මේ මොකක්ද වෙන්නේ. ඒක දැනගන්න නම් ඔයාලට මේක නරඹන්න කියලා මම ආරාධනා කරනවා. මේක ලස්සන සහ සංවේදී කතාවක්. ඒ වගේම බලන්න වටිනා චිත්‍රපටියක් ලෙස නම් කරන්න කැමතියි. තවත් උපසිරැසියකින් හමුවෙමු.
සුභ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HD-Rip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3349 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks For Sub,
Keep it up!
Sub ekata thanx hode.. .
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුති
Subata thanks..!!!
Thanks sis…
Old is Gold, දිගටම උපසිරැසි දෙන්න ,ජය වෙිවා
මහන්සි වෙලා කරපු සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජයම වේවා!
Thanks sis!!!
Thanks sis…~
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
ස්තුති දිලේකා සහොදරි….
පරණ උනත් ලස්සන චිත්‍රපටයක්
ජයවේවා
සබට තුති නගේ…
තව තෙලුගු වලට සබ් ගේමු නේද.. 😛
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
ස්තුතියි සහෝදරී…පරණ උනත් හොඳයි….දිගටම උපසිරැසි දෙන්න බලන්න නංගා්…ජය වෙිවා…දෙවි පිහිටයි….
Thanks for sub…(kuradu 2009) film ekata sub dennako please…….
maru.. jayawewa.. shakthi 2011 thelugu movie ekath denna balanna.
me wage film ekakata sub eka dunnata oyta godak thanks
subata thanks
දිලේ!!! (කීස්//) ❤️❤️❤️
thank you