MENU

AllComics (TV)Featured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)ලහිරු ප්‍රසාද්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)ෆැන්ටසි (TV)

Castle Rock [S01 : E06] Sinhala Subtitles | ස්කිස්මා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.9/10. From 17 votes.
Please wait...

ඔන්න එහෙනම් කාසල් රොක් කතා මාලාවෙ හයවෙනි කොටස අරන් එන්න පැවරුනේ මට නෙවෙයි අපෙ සොහාන් මලයට, ඒත් හදිසියෙ වෙච්චි අකරතැබ්බයක් නිසා මං මේක කරන්න බාරගත්තා. ඒ වගේම මේ සීරීස් එකට මාව පැටලුවෙ අචින්ත උදයංග. ඔන්න කොහොමහරි ඉතිං කට්ටියටම හොද ඒත් මට බෝරිං මේ කතා මාලාවෙ මගෙ වගකීම මේ විදිහට සම්පූර්ණ කරනවා.

සමාවෙන්න ඕන කලින් කොටස පිළිබඳව මට කිසිම දැනුමක් නෑ මොකද හතරවෙනි කතාංගයෙන් මං මේක බලන එක නතර කල නිසා. ඒ හන්දා අද කොටස ගැන පොඩි විස්තරයක් කරලා ලිපිය අවසන් කරන්නම්.

දන්නවනෙ හෙන්රි පොඩි කාලෙ අතුරුදන් වෙච්ච එක තාමත් හැමෝටම අභිරහසක්, අඩුම තරමෙ හෙන්රිවත් දන්නෙ නෑ ඔහුට මොකක්ද වුනේ කියලා. ඒ අතරෙ හෙන්රිගෙ අම්මගෙ අසනීපය. ඒත් එක්කම හෙන්රිගෙ පුත්‍රයා අද කොටසින් බලාගන්න පුළුවන් කාසල් රොක් වලට එනවා. එතකොට හිරෙන් නිදහස් කරගත්ත අභිරහස් පුද්ගලයා හෙන්රිගෙ අම්මව හොද කරන්න පරණ ෂෙරිෆ්ට කියන කතාව, ඒ වගේම මොලි අද හෙන්රිට කියන විකාර කතාව මොකක්ද, මේ සියල්ලම එක්ක හෙන්රිට හම්බෙන අමුතුම පුද්ගලය පිළිබඳව අද ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් මං මේ කතාවෙන් සමු ගන්නවා. ඊලග කොටසත් අපෙ සහෝදරයෙක් අරගෙන ඒවි.

ජය වේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2276 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

25 thoughts on “Castle Rock [S01 : E06] Sinhala Subtitles | ස්කිස්මා [සිංහල උපසිරසි සමඟ]

  • Thanks ………………good luck ……………………

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn sub ekata

    Reply
  • mahesh jayasuriya

    Thanks Lahiru….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි ලහිරු සහෝ.ජයවේවා!

    Reply
  • Thanks !!!!!!!!!!!!!

    Reply
  • thanx……………….

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • npmuweerasinghe

    thanks……………….

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • thnx sahoo ikmanatama sub dena ekanam supiri

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • බොහොම ස්තූතී .. මේ කතාවට උපසිරැසි ලබාදෙන සියලු දෙනාටම. ❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *