MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්එළකන්නාඩචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නරොෂාන් ශමීර ජයසිංහවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Case of Kondana (2024) Sinhala Subtitles | කොන්ඩානා නඩුව. [සිංහල උපසිරසි]

Rating: 8.2/10. From 19 votes.
Please wait...
Case of Kondana (2024) Sinhala Subtitles

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම..

ඉඩ තියන තියන වෙලාවට ඉතින් චිත්‍රපටයක් වෙන් කරගෙන සිංහල අපසිරසියක් අරන් එනවා.අද මං ගෙනාවේ මේ අවුරුද්දේ ජනවාරි 26 තිරගතවිම ආරම්භ කරපු කන්නඩ චිත්‍රපටයක්.

මිනි මැරුම් මාලාවක සුලමුල සොයා යන ගමනක්.වැඩි විස්තර කිව්වම ඔයාලට ඒකේ කුතුහලය නැති වෙන නිසා මං වැඩිය විස්තර කියන්න යන්නේ නෑ. සමහරවිට මේ චිත්‍රපටය දැනටමත් ඔයාල බලලත් ඇති.

චිත්‍රපටයේ කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය දේවී ප්‍රසාද් ෂෙට්ටි. ප්‍රධාන චරිත විල්සන් ලෙස විජෙයි රාගවේන්ද්‍රා සහ ලක්ෂ්මී ලෙස බවානා මේනන් රංඟනයෙන් දායක වෙනවා.
මේ වන විට චිත්‍රපටය සඳහා IMDb 6.1ක අගයක් ලැබිලා තියනවා.

එහෙනම් අදට මං ගිහින් එන්නම්.ආයෙත් දවසක සිංහල උපසිරසියකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්..
~ ජය වේවා..~

Case of Kondana (2024) Sinhala Subtitles

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4549 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Case of Kondana (2024) Sinhala Subtitles

10 thoughts on “Case of Kondana (2024) Sinhala Subtitles | කොන්ඩානා නඩුව. [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply
  • Sub Eka wedak NE Godak Adui

    Reply
  • Ruwan Kumara Hettiarachchi

    Subtitles මුලු ෆිල්ම් එකටම පේලි 10කට වඩා නෑ .. සබ්ටයිටල් නැතුව බැලුවා වගේ..

    Reply
    • නැහැ, සහෝ සබ් එකේ ලයින් 1000කටත් වඩා තියනවා.
      ඔයා වෙන ෆිල්ම් එකක් එක්ක පටලවගෙන වෙන්න ඕනේ.

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි රොෂාන් සහෝ සබට, ජය වේවා!

    Reply
  • Puluwannam Blink (2024) Kannada film ekatath sub denna ko

    Reply
  • ස්තූතියි රොෂාන් සහෝ උපසිරැසියට….

    Reply
    • Chamila Peiris

      ස්තූතියි රොෂාන් සහෝ උපසිරැසියට

      Reply

Leave a Reply to රොයිලි Cancel reply

Your email address will not be published. Required fields are marked *