MENU

18+AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිබලන්නලක්ෂාන් නිලංකසිංහල උපසිරැසිහොල්මන්

Carrie (2013) | අහිංසකයි ඒත් යක්ෂ කෙල්ලෙක් පරිස්සමෙන්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.9/10. From 15 votes.
Please wait...

Carrie 2013
ඔන්න කට්ටිය උපසිරස දෙනකන් බලාගෙන හිටපු චිත්‍රපටයක් අද අරගෙන ආවා.මේ චිත්‍රපටය ගැන දැන ගත්තෙත් ඉතින් අපේ විකියා සහෝගෙන් තමයි.බොක්ස් ඔෆිස් වාර්ථා තබමින් ආදයම් පිට ආදයම් උපයමින් තවමත් තිරගතවන සුපිරි ගනයේ හොල්මන් චිත්‍රපටයක් තමයි මේක.IMDb වලින් නම් හම්බෙලා තියෙන්නෙ රේටින්ග්ස් 6.2යි.මේකට අඩුමගානෙ රේටින්ග්ස් 7ක්වත් හම්බෙන්න ඕනෙ කියලයි මං නම් හිතන්නෙ.වැඩිය වල්පල් නැතිව මං කතාව කියලා ඉන්නම්කො.

මෙහි කතාව දිගහැරෙන්නෙ උසස් පාසලක ඉගෙනගන්න කෙරී වයිට් කියලා ගැහැණු ළමයෙක් වටා. මෙයා තමන්ගෙ පාඩුවෙඉන්න කාත්එක්කවත් වැඩිය කතාකරන්නෙ නැති සයිලන්ට් එක් කෙනෙක්.සයිලන්ට් කියලා කිව්වට මෙයාගේ වැඩ පොඩි නෑ.මෙයාගේ සිතේ බලයෙන් අවට පරිසරයෙ ඕනෑම දෙයක් පාලනයකරන්න පුලුවන්.ඒ කිව්වෙ මනුස්සයෙක්ව උනත් උස්සලා පොළොවෙගහන්න පුලුවන්.ඒක මෙයාට පවුලෙන් ආපු ජානමය දෙයක්.ඒකෙත් පොඩි රහස් කතවක් තියනවා.මෙයා සයිලන්ට්එකේඉන්න කෙනෙක් නිසා අනිත් කෙල්ලො මෙයාව බයිට්කරනවා.බයිට්කිව්වට ඒවත් එසේමෙසේ බයිට් නෙමෙයි.කෙරීගේ මුලු ආත්ම ගරුත්වයම විනාශ වෙනවිදිහෙ වැඩ(කොහොමත් ඉතින් පාඩුවෙ ඉන්න කෙනාටමනෙ හැම එකාම ගහන්නෙ).ඉතින් එහෙම කරපු විහිළුවක් දුරදිග ගිහින් කෙරී ගුරුවරු ඇතුළු පාසලේ භාගෙකට වැඩි පිරිසක් සමූල ඝාතනය කරනවා.

මේ කිව්වෙ කතාවෙන් පොඩි කොටසයි.මීට වැඩිය හොද හොද සිද්දි ෆිල්ම් එකේ තියනවා.Let Me In, Kick-Ass, Hugo, Dark Shadows කියන අතිසාර්ථක චිත්‍රපටවල රඟපාපු Chloe Moretz මේ චිත්‍රපටයේ කෙරී වයිට්ගේ චරිතය ඉදිරිපත් කරනවා.Chloeගේ අනිත් චිත්‍රපටවල වගේම මේ චිත්‍රපටයේද ඇය විසින් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන බව ඔයාලට තේරෙයි. මං ඊළගට අරගෙන එන්න ඉන්නෙනත් මේවගේ සුපිරි හොල්මන් චිත්‍රපටයක්. එතකන් කස්ටිය මේක බලලා හොද නරක කියන්නකො……

Carrie (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/p7Zh” type=”icon” “center” newwindow=”yes”] 470 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
08e2127ca5a574cc518a57c44ded4d338de2b431
[button link=”http://tinyw.in/FNZD” type=”icon” “center” newwindow=”yes”] 760 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
817d19c06c30e8ed2d3c7de04bd0634238521cd2
[button link=”http://tinyw.in/8U6R” type=”icon” “center” newwindow=”yes”] 1.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
8631581371b21b57c010f1fd2893a0be0e229719
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10514 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

79 thoughts on “Carrie (2013) | අහිංසකයි ඒත් යක්ෂ කෙල්ලෙක් පරිස්සමෙන්…. [සිංහල උපසිරැසි සමඟ]

  • Navodlakdilu

    Thanks bro sub ekata

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Big Thank for the sub bro……

    Reply
  • lakshanta godak sthuthi ….jesu pihitai

    Reply
  • මේකත් බලලා සෑහෙන කාලයක් වෙනවා.බයිස්කෝප් වල දුන්න කාලෙම බැලුවා. කොමන්ටුවක් දාන්න අමතක වුනා නෙව…
    මේක එළ කතාවක්.Horror කිවුවට හොරර්මත් නෙමෙයි හැබැයි.පොඩි Love ස්ටෝරියකුත් තියනවා නේ.
    සබ් එකට බොහොම පිං මචන්….ඔබට ජය…!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • දිල්ෂාන් කාලිංග

    ඔන්න එහෙනම් මමත් බෑවා.කස්ටිය කියනවනේ හොඳ එකක් කියල.
    බලමුකෝ එහෙනෙම්.
    තැන්ක්ස් සබට.

    Reply
  • එල එල නියම flim එක.

    Reply
  • Sachin Dilshan Fdo

    එල එල බන් ඔහොම යමු !!!!!!!!

    Reply
  • බොහොම ස්තුතියි මචෝ.. මමත් බාගත්තා. ඔබට ජයවේවා…

    Reply
  • Download Manager

    Thanx machan

    Reply
  • ela.niyama wadak thanxxxxxxxxxxxxxxxx

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • ‍නි‍ය‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    කෙල්ලොන්වනම් සත පහකට විස්වාස කරන්න හොද නැහැ 😀
    පේනවනේ කරන දේවල් ඉතින්බොහම ස්තුතියි සහෝ උපසිරසට

    Reply
  • thanks saho sub 1ata.patta kathawak wage.jaya wewa!

    Reply
  • supri aaaa. meke 2kut enawa da??

    Reply
  • නලින්

    ස්තුතියි ලක්ෂාන් සහෝ

    ජය වේවා!

    Reply
  • fatta fatta……mekata sub denakannn unneee……..thankss thankss sub ekatahh sahoo….onna bavenna damma….

    Reply
  • Torrent oyalata speed eken download karaganna oni nam http://www.furk.net/ ekata gihilla facebook eken sign wela ekata torrent fille eka add karala direct patta speed eken download karanna puluwan.meke aula thma eka accunt ekakata limit upload karanna puluwan.gb(facebook sign unama oyata code wagayak lebewi ecode walin gmail account eken sign wela thwa wadipura download karaganna puluwan.)

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    කික් ඈස් කෙල්ල ඉන්නව නම් අනිව බලන්න ඔනි මචන් 😀 😀
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • super.. enakan hitiyee… thanks..

    Reply
  • thanks.
    meka dawalakama balanna wei neda.

    Reply
    • ඔව් ඔව් හිතගැස්සෙන අය රෑට බලන්න එපා.නූල් බදින්නවෙයි

      Reply
  • meka download krla godk dawas..dn sub 1kma balanna puluwn..thanks saho!!!!!!!

    Reply
  • dinidu madushanka

    ela ela bro patta movie ekakne thanks jaya wewa

    Reply
  • thanks..saho..sub dunnata

    Reply
  • පට්ට පට්ට. ස්තුතියි සබ් එකට

    Reply
  • නිලංක නුවන්

    බොහොම පිං සබ් එකට…. මේක නම් බලපු එකක් නෙමේ.. බලලම හොද නරක කියන්නම්… ජයවේවා!!!

    Reply
  • thank you malli sub ekata

    eth ei br copy thiyeddi dvd copy walata sub denne

    Reply
  • Bluray rip එ‍ක‍ටත්‍ ‍සබ්‍ ‍දෙන්‍‍න‍කො..

    Reply
  • Thisara NEO

    මැක්සා කතාවක්නේ මේ……
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

    අනිවාර්යෙන්ම සබ් එකත් එක්ක ආපහු මේක බලනවා……

    Reply
  • man asama holman Film walata.Thank Saho

    Reply
  • හර්ෂ ලහිරු

    කිව්වත් වගේ මේකට සබ් දෙනකන් බලන් හිටපු එකක්
    හිටියයි කිව්වට හිටියෙමත් නෑ
    මේක DVD කොපිය ආපුගමන්ම බැලුවා 😀 😀
    අරකිව්වත් වගේ රේටින් නම් 7ක් වත් දෙන්න ඕනෙ තමයි ජයවේවා සහො 😛

    Reply
  • තෑන්ක්ස් වේවා!……………………………..

    Reply
  • meka remake ekak 82 di withara apu film ekaka…eka tharamma nam hoda nathuwa athi..
    thanks yaluwa sub ekka film eka dunnata..

    Reply
  • ගයාන් රූකාන්ත

    පෙන විදිහට හොදයි වගේ ඔන්න ගත්තා
    ජය වේවා !

    Reply
  • ජයවේවා.“ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • mudiya / මුදියා

    මෙන්න මේක ළඟ නමනව.
    අනේ ඉතිං අපිට හරි ජොලි හොඳේ.
    හොල්මන් කිවුවට ටිකක් වෙනස් කතාවක් වගේ.
    අනිව බලන්න ඕනි.
    නියමයි ලක්ෂාන්.
    ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • බොහොම තුති සහෝට

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    දැන් මේකේ BLURAY RIP එකත් ඇවිත් හුගක් දවස්….එකට හරියන සබ් එක දෙන්න​

    Reply
  • තවත් සබ් දෙමු
    ජය!

    Reply
  • Rakitha Ranathunga

    amme
    balaagenama hitiya film ekak
    thanks sub ekata

    Reply
  • ෂා පට්ට එකක් වගේ මේ වගේ ඒවා නම් කොහොමත්
    බලනවා මං

    Reply
  • chamath cafe

    කලින්ම බාගෙන උනන්නේ දැන් බලනවා
    ජය වේවා !

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • rusuru | රුසිරු

    නියමයි බාන්න දැම්ම එහෙනම්

    Reply
  • maxxa film aka subs denakm hitiye
    thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *