Carol (2015) with Sinhala Subtitles | හිත ඉල්ලන ආදරය…. (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අපිට නොදැනීම කාලය 2015 වසරේ නත්තලත් අරගෙන ඇවිදින්… කාලය පියඹා ගිය ඉක්මනක් නේද? Kingsman: The Secret Service වගේ නොසිතූ විරු පෙරලියක් එකක් පටන් ගත්ත අවුරුද්ද මැදක් වෙනකොට Cinderella, Furious Seven වගේම පෙරළිකාර Mad Max: Fury Road වගේ චිත්‍රපටත් එකක් අප හා රැදිලා හිටිය ඔබට මේ සුදානම නත්තලට පොඩි තෑග්ගක් දෙන්න, ලොකු දෙයක් නම් නෙමෙයි නත්තලට සම්බන්ධ චිත්‍රපටි කිහිපයක්… ලෝක වාසී හැමටම ලැබුවා වූ මේ නත්තල සාමය සතුට පිරි නත්තලක් වෙන්න කියලා බයිස්කෝප් අපි පතන ගමන්ම ආරාධනා කරනවා රැදෙන්න බයිස්කෝප් අපි එකක් නත්තල සමරන්න…
ජිවිතයට ආදරය අවශ්‍යම දෙයක්, ඒ ආදරය අත්නොවිදි කෙනෙක් මේ ලෝකයේ නැති තරම්… කුඩා කාලයේ අම්මා, තාත්තා අපි ආදරයෙන් ලොවට පිළිගන්වනවා වගේම අපි ජිවිතයේ යම් කාලයකය පැමිනියහම වෙනත් විදිහක ආදරයක් සොයා යනවා. මෙහෙම සොයායන ආදරය ගැන තමයි කැරොල් කතාන්තරය දිග හැරෙන්නේ… නමුත් ඇයගේ ජිවිතයට දැනටමත් සැමියෙක්, කුඩා දුවණියක් ආදරය සැපයුවා වුනත්… මේ කතාන්තරය තුල 50 දශකයේ ඇමරිකානු සමාජය තුල ආන්දෝලනයට තුඩුදෙන සමලිංගික ආදරය යන කරුණ තිරයට දිග හරිමින් තමයි අපව එම චාරිකාවේ ගෙන යන්නේ.
අසාර්ථක පවුල් ජිවිතයක් ගත කරනා කැරොල්, ටෙරිස් හමුවෙන්නේ සාප්පුවක තමුන්ගේ දුවනියට කෙලි බඩුවක් ගෙන ඒමට ගිය මොහොතක…ඒ මිනිත්තු කිහිපයක දර්ශනය තුල ඔවුන් දෙදෙනා ගත කිරීමට සැලසුම් කරනා ජීවිතය අලංකාර ලෙස අපහට ඒත්තු ගැන්වීමට මෙහි අධ්‍යක්ෂකවරයා වන Todd Haynes සමත් වෙනවා. කැරොල් ලෙස ඔස්කා සම්මාන දෙකක් දිනු Cate Blanchett එක්කාසු වෙන වෙලේ ඇයගේ සිත් ගත තරුණිය වන්නට Rooney Mara සමත් වෙනවා.
සාමාන්‍ය චිත්‍රපටයක් සමලිංගිකත්වයේ ලිංගික ඇසුර වෙත තව අවදානය යොමු කරන විටමේ සිනමාකරුවා මෙහිදී එය පරයන්නට උත්සාහ දරනවා, ඒ නිසාවෙන් තමුන්ට ජිවිතයේ නැති වෙන දේවල්, ඒ නිසාවෙන් තමුන් ජිවිතයේ විදිනා දුක් ගැහැට හුවා දැක්වීමට වෙහෙස වී තිබෙනව… නමුත් මෙහි ඇතුලත් සමහර දර්ශන නිසාවෙන් පොඩි ළමයි එහෙම බලනවා නෙමෙයි ඔන්න…. මම දන්නවා වැඩි පිරිසක් මේ චිත්‍රපටය නොබලාවී… අපේ සමාජයේ බොහොම දෙනෙක් කැමැත්තක් දක්වන්නේ ක්‍රියාදාම චිත්‍රපට හේතුවෙන් මෙය බොහොම දෙනෙක් මගහැර දමාවි, නමුත් ඔබට ඉඩක් තියේ නම් අවස්තාවක් දෙන්න Patricia Highsmith ගේ නවකතාව තුලින් තැනුන මේ අලංකාර චිත්‍රපටය නරඹන්න….
රෝටන් ටෝමාටෝ 94% වගේම IMDB 7.8ක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත්කම් පාලා තියනවා, ඒ වගේම කියන්න ඕනේ මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන් උළෙලේ සම්මාන 5ක් වෙනුවෙන් නිර්දේශ වෙන්නත් මෙම සලරුව සමත්කම් පාලා තියනවා, ඉන් දෙකක්ම හොඳම නිළිය වෙනුවෙන් මෙහි ප්‍රධාන නිලියන් දෙදෙනා හිමිකර ගැනීම කැපී පෙනේනේ ලක්ෂණයක්.. ඒ වගේම නාට්‍යමය අදියරේ හොඳම චිත්‍රපටය ලෙසත් නාම යෝජනා ලබාගන්නට මෙය සමත් වෙලා තියනවා… තවත් දෙයක් යන්න කලින් කියන්න ඕනේ, මෙහි තියනවා බොහොම අගේ ඇති තාක්ෂණයක්… ඒ තමයි චිත්‍රපටයේ කතාව හුවා දැක්වීමට රුකුලක් නොවෙන දෙබස් ඒ තරම් හොදින් ඇහෙන්නේ නැති වෙන්නේ, ඒ මත බොහොම ප්‍රබල සංගීතයක් යොදාගෙන තියනවා, ඒ තුලින් කතාව කැපී පෙනෙනවා වගේම සංගීතය හැඟීම් ඇවිස්සෙන සුළු ජවයක් චිත්‍රපටයට ලබාදෙනවා… ඉතින් මේ නිවාඩුවේ ඔබට ඉඩක් තියේ නම් කැරොල්ට ඉඩක් දෙන්න ඔබේ ජිවිතයට ඇතුල් වෙන්න…
සුභ නත්තලක් වේවා!
[button link=”http://goo.gl/XnkdDR” type=”icon” “center” newwindow=”yes”] 750 MB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/TCVJ6Z” type=”icon” “center” newwindow=”yes”] 1.45 GB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6133 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” හා “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks for the sub
ස්තූතියි සහෝ
Thanks
thanx saho sub ekata, jayawewa,…
dennnatama jayawewaaaaaa
සබ් දාපු සහොල ඔක්කමලට තුති . සමිර අයියට විශේෂයෙන් ස්තුතියි කරනව . ලගදි දුන්නු චිත්‍රපට ටිකට… බයිස්කෝප් සයිඩ් එකට ජයයෙන් ජය
මෙවගෙ සුපිරි චිත්‍රපට දිගටම මිස් කරන් නැතුව දෙන්න කියන ඉල්ලිම කරන ගමන් සබ් එකත් ගත්ත ඔන්න ..ෆිල්ම් පොලිමක් තිබුන නොවැ බලන්න දැන් තම මෙකට අතගහන්න යන්න…………. බොහොම ස්තුතියි සහො ලගදි දුන්න ෆිල්ම් ටික නම් සුපිරියි, සුපිරිම කතා ටිකක් බැලුව ඔයාට ගොඩක් ෆිං මචන් මෙ කරන වැඩෙට ඔබට ජය
thaxx film ekata sub dunnata me wage wenasma katha walata sub dena ekanam hodai.puluwannam jongens 2014[boys]kiyana film ekata sub denna balanna habai gay film ekak imdb agaya 7.6 aran thiyena ekak kohmahari sub denna balanna
18+ film wadipura dapan api action ewata wada kamathi ewata. me film tike sub dipan Normal 2007, little children, drugs
wow
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල සබට දෙන්නට ම බොහොම ස්තූතියි…………..
Thanks saho…!!!
niyamai sahoo me wage film ekakata sab dunnata..jaya wewa..onna banna damma
ele film ekak
Thanks saho.sube naththalak wewa
බොහොම ස්තුතියි… 🙂
Thanks saho……..jayawewa……!
tnx vima aiye mna de ahuwath ba nokiya kya dana obta supa nathlak wewa
බොහොම පින්.
ජය වේවා!!!!!!!!!!!!!!
Ela kollo…
niayamai…thanks VIMA & SAMEERA sahola..sub ekata..digatama sub demu.jaya wewa……
obalatath subama suba naththalak wewa……
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට…
සුබ නත්තලක් වේවා….
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ
ජය 😀
බොහොම ස්තුතියි විමා/සමීර ඔබ දෙපළටම.ජය වේවා !
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
ජය වේවා…!!!
ගොඩක් ස්තූතියි අයියෙ උපසිරසියට…
නත්තලට කරන වැඩේ හොඳයි…
ජය!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks,hoda film ekak wage
සුබ නත්තලක් වේවා බයිස්කෝප් කණ්ඩායමේ සියලු දෙනාටම.
Thanks.
ඔබ සැමට සුබ නත්තලක් වේවා!!!