Careful What You Wish For (2015) with Sinhala Subtitle|ඔබ බලාපොරොත්තු වන දේ පිළිබද ප්‍රවේශම් වන්න! [සිංහල උපසිරසි සමඟ]
මේක ලස්සන ෆිල්ම් එකක්. ගිම්හාන කාලේදී නිමාඩුවක් ගතකරන්න යන කොල්ලෙකු වටා තමයි මේ කතාව ගොතිලා තියෙන්නේ. ඒ කොල්ලට අහම්බෙන් ලස්සන විවාහක කාන්තාවක් හම්බෙනවා. කොල්ලා එයත් එක්ක යාලු වෙනවා. ඒ කාන්තාව අතින් ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් මේ කොල්ල ඒ කාන්තාවට තියෙන ආදරේට ඒක හංගන්න උත්සහ කරනවා. විශේෂ කාන්තාවක් මේ ගැන පරීක්ෂණ කරන්න එනවා. මේ ඔක්කොම අහඹු දේවල් වගේ පෙනුනට කතාව අන්තිමට තමයි තේරෙන්නේ ඇත්තටම මොකද වෙන්නේ කියල.. ඇත්තටම සිද්ද වෙන්නේ ඔහුව උගුලකට අහුවෙන එක… ඔයාලත් බලලම තීරණය කරන්නකෝ මොකක්ද ඇත්තටම වෙන්නේ කියල.
මන් නම් හිතන්නේ මේකෙන් අපිටත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මොකද ඒ කොල්ලත් අපි වගේම සැහැල්ලුවෙන් ඉන්න එකෙක්නේ, වැඩිදුර හිතන්නේ නැති… 😉 මේකට IMDB 5.5ක rating එකක් තියෙනවා.. Isabel Lucas හා Nick Jonas ප්‍රදාන චරිත වලට පන පොවනවා. ඒ වගේම ත්‍රාසජනක වර්ගයේ චිත්‍රපටියක් වන මෙය මිනිත්තු 91ක දාවන කාලයකින් යුක්තයි.
ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරසි ගැන්වීම.. ඉතින් අඩුපාඩු ඇති.. ඒවා එච්චර ගණන් ගන්න එපා, බරපතල වැරද්දක් තිබ්බොත් comment එකකින් මාව දැනුවත් කරන්න. ඒ වගේම subtitle හදන හැටි කියල දීල මාව මේකට යොමු කරපු අචින්ත මදුමල් සහෝදරයාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එත් එක්කම මට අවස්ථාවක් දීම ගැන baiscopelk එකේ හැමෝටමත් ගොඩක් ස්තුතියි. හැමෝටම බුදු සරණයි..
[button link=”https://goo.gl/M0YDjF” type=”icon” “center” newwindow=”yes”] 750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3076 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/P1070925-e1442112927628.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනුල ප්‍රශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you so much
elama saho thanks
thanks ranula saho…
sub eka ela kiri aaaaa……..
එලම සහෝ.සුබ පැතුම් සහෝ.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ela mchn…niyama wedak..idiriyatath meewagee honda films walata sub daanna…thanks
බොහොම ස්තූතියි රනුල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
Sorry you can’t download this file ” error msg
Good Movie
Thanks malli 🙂
නියමයි සහෝ.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරගෙන යමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
suba patum..digatama sub denna labewa kiyala patanawa sahooo…
Thank you very much
තැන්ක්ස් සහෝ…දිගටම සබ් දෙන්න..
පලවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ!
දිගටම සබ් දෙමු!
ජයවේවා!
එල එල . දිගටම කරගෙන යමු.
සුභ පැතුම් . දිගු ගමනකට ශක්තිය ලැබේවා.
Thanks machan…’Entourage 2015′ movie ekata sub dendako…. jayawewa………1
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ!!!
ela kollooo.tnq ..god bless !!!!!!1
good job bro…wish you all best
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks RANULA saho.Me wge idiriyatath sub denna shakthiya labewa……….Baiscope 1th ekka digu gamanak yamu…. jaya wewa…..
maxxxaaaa
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ!!!
දිගටම උපසිරැසි කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව.
ජය!!!
අඩවියට සාදරයෙන් පිළිගන්නවා රනුල සහෝ…
පළමු උපසිරසට සුබ පැතුම්…
දිගටම උපසිරස දෙන්න කාලය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…
ජයෙන් ජය…
පළමු උපසිරසියට සුබපැතුම් ..
දිගු ගමනකට සුබ පතනවා ..ඔබට ජය..
niyameiiiiii
digatama subs denna 🙂
thnkssss pattaaa