MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාචතුර පෙරේරාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයමලයාලම්සිංහල උපසිරැසි

Carbon (2018) Sinhala Subtitles | නිධානෙද,ජීවිතේද [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.9/10. From 41 votes.
Please wait...

ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවා,මේක වෙනස් කතාවක්..මේකේ රගපාන නලුවනම් මලයාලම් සිනමාවේ සුපිරි තරුවක්,ඒ තමයි fahadh fasill,එයාගෙ අලුත්ම ෆිල්ම් එක තමයි මේ,මේ කතාවේ නිලිය එන්නෙ කතාවේ බාගයක් විතර ගියාම,Mamta Mohandas.එයත් හොදටම රගපානවා,මේක adventure thriller ෆිලුමක්.

ඉතින් කතාව පැත්තෙ ගියොත් ,සිබී(fahadh fasill) එයා බ්‍රෝකර් කාරයෙක්,ඒ වගේම අඩුවට බඩු අරන් වැඩි ගානට විකුණනවා,ඉතින් මෙයා සමහරුන්ගෙන් සල්ලි ණයට අරන් තමයි බඩු ගන්නෙ,ඉතින් මෙයාට ඒක විකුණන්න බැරි උනොත් ඉවරයි. කොහොමහරි සිබී ණය වෙනවා ,ඉතින් මෙයාව හොයාගෙන කට්ටිය ගෙදරටත් එනවා,ඒත් සිබී ගෙදර නෙවෙයි ඉන්නෙ. මිනිහා මොනවාහරි කරලා සල්ලි හම්බකරන්න හදන්නෙ,එයා රැවටෙන වාරත් අනන්තයි. ඔය අතරේ මිනිහා,මැණිකක් විකුණන්න යනවා කෙනෙක් ලගට,ඒත් මැණික විකුණන්න හම්බෙන්නෙ නැ,ටික දවසකට පස්සෙ සිබී ආයෙත් මිනිහා ලගට ගිහිල්ලා රස්සාවක් ඉල්ලනවා,ඔන්න ඔතනින් තමයි ,ජීවිතේ වෙනස් වෙන්නෙ,එයා සිබීව යවනවා ,කැලෑවක් මැද තියෙන එයාගෙ මන්දිරේකට,එහෙ ෆෝන් සිග්නල් මුකුත් නැ ,විදුලියත් නැ ,සිබි ඉතින් මේකට කැමති වෙනවා,එහෙ තව වයසක මනුස්සයෙක් ඉන්නවා ,සිබී ගිය දවසෙම එහෙට අමුත්තෙක් එනවා,ඒ තමයි සමීරා(Mamta Mohandas) එයා සංචාරක තැන් හොයන් යන කෙනෙක් ,එයා කලින් මෙහෙට ඇවිල්ලා තියෙනවා,වයසක කෙනා සිබිට කියනවා,ඒ පැත්තෙ කලවානි කියන තැන රත්තරං ගොඩක් නැති වුනා කියලා ,ඉතින් සිබීට මේක හොයන්න ඕන වෙනවා,,කොහොමහරි සමීරාත් මේකට එකතු වෙනවා..මේ දෙන්නට උදව් කරන්නෙ ඒ පැත්තෙ ස්ටාලින් ,ඒ බොහොම දුශ්කර ගමනක්,

ඔය ඇති,, සිබීට නිධානෙ ගන්න පුළුවන් වෙයිද,,,,  කතාව බලන්නකෝ….ඔබට ජය වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

www.tamilrockers.li-carbon(2018) malayalam original dvdrip-×264-700mb- esubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11437 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/chathura-perera.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

53 thoughts on “Carbon (2018) Sinhala Subtitles | නිධානෙද,ජීවිතේද [සිංහල උපසිරසි සමඟ]

  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • suresh kumara

    upasirasiyata thnx mcho….

    Reply
  • Pradeepkdisanayaka

    සුපිරිම❤️❤️
    Macho puluwnnm
    *ente ummante peru 2018
    *Njan Prakashan 2018
    *aviyal 2016
    සින්හල සබ් දියන් බන්….

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය

    Reply
  • Lalani Maduwanthi

    Harima lassanai,,,,film 1ta godaak sthuthy,,budu saranay

    Reply
  • ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • lakshithaprasad

    උපරැසියට ස්තූතියි සහෝ

    Reply
  • උපරැසියට ස්තූතියි සහෝ

    Reply
  • ස්තුතියි චතුර උපසිරැසිය වෙනුවෙන්,ඉස්සරහටත් මලයාලම් ෆිලුම් වලට උපසිරැසි දෙමු,ජය!

    Reply
  • arunaprasad

    thanks sahodaraya…

    Reply
  • Thanks saho sub ekata.. 🙂

    Reply
  • rukshan456

    Thanks for the subtitles. superb movie brother. look about this movie too. Amar Akbar Anthony (2015)

    Reply
  • ස්තුතියි. ඹහොමම King Liar (2016) Malayalam Movie එකටත් සබ් දෙන්නකෝ

    Reply
  • Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

    Reply
  • Sameera Dushan

    තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • pradeep darshana

    sub ekata ela tawa tawathමලයාලම් වලටම දිගටම සබ් දෙන්න….
    බොහෝම ස්තුතියි සහෝ!!!

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ!!!
    මලයාලම් වලටම දිගටම සබ් දෙන්න….

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • එල
    තව මලයාලම් ඒවා තමයි ඕනේ

    Reply
  • Lahiru Sampath

    Malayalam films thamai ona…..digatama malayalamma karamu

    Reply
  • කාලෙකට පස්සේ මලයාලම් උපසිරැසියක්….
    ස්තුතියි චතුර….
    ස්තුතියි බයිස්..

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • tnx oyata tamil sub thawa denna

    Reply
  • Man log welath sub download wenne nane retrying watenawanam.

    Reply
  • mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Download karanawama thma ithin

    Reply
  • ස්තූතියි චතුර.

    Reply
  • niayamai…aniwa bamak…malayalam films thawa demu. thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චතුර සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • THE NEW FOLDER

    THANKS BROOO ELA……….

    Reply

Leave a Reply to push0012 Cancel reply

Your email address will not be published. Required fields are marked *