Carbon (2018) Sinhala Subtitles | නිධානෙද,ජීවිතේද [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවා,මේක වෙනස් කතාවක්..මේකේ රගපාන නලුවනම් මලයාලම් සිනමාවේ සුපිරි තරුවක්,ඒ තමයි fahadh fasill,එයාගෙ අලුත්ම ෆිල්ම් එක තමයි මේ,මේ කතාවේ නිලිය එන්නෙ කතාවේ බාගයක් විතර ගියාම,Mamta Mohandas.එයත් හොදටම රගපානවා,මේක adventure thriller ෆිලුමක්.
ඉතින් කතාව පැත්තෙ ගියොත් ,සිබී(fahadh fasill) එයා බ්‍රෝකර් කාරයෙක්,ඒ වගේම අඩුවට බඩු අරන් වැඩි ගානට විකුණනවා,ඉතින් මෙයා සමහරුන්ගෙන් සල්ලි ණයට අරන් තමයි බඩු ගන්නෙ,ඉතින් මෙයාට ඒක විකුණන්න බැරි උනොත් ඉවරයි. කොහොමහරි සිබී ණය වෙනවා ,ඉතින් මෙයාව හොයාගෙන කට්ටිය ගෙදරටත් එනවා,ඒත් සිබී ගෙදර නෙවෙයි ඉන්නෙ. මිනිහා මොනවාහරි කරලා සල්ලි හම්බකරන්න හදන්නෙ,එයා රැවටෙන වාරත් අනන්තයි. ඔය අතරේ මිනිහා,මැණිකක් විකුණන්න යනවා කෙනෙක් ලගට,ඒත් මැණික විකුණන්න හම්බෙන්නෙ නැ,ටික දවසකට පස්සෙ සිබී ආයෙත් මිනිහා ලගට ගිහිල්ලා රස්සාවක් ඉල්ලනවා,ඔන්න ඔතනින් තමයි ,ජීවිතේ වෙනස් වෙන්නෙ,එයා සිබීව යවනවා ,කැලෑවක් මැද තියෙන එයාගෙ මන්දිරේකට,එහෙ ෆෝන් සිග්නල් මුකුත් නැ ,විදුලියත් නැ ,සිබි ඉතින් මේකට කැමති වෙනවා,එහෙ තව වයසක මනුස්සයෙක් ඉන්නවා ,සිබී ගිය දවසෙම එහෙට අමුත්තෙක් එනවා,ඒ තමයි සමීරා(Mamta Mohandas) එයා සංචාරක තැන් හොයන් යන කෙනෙක් ,එයා කලින් මෙහෙට ඇවිල්ලා තියෙනවා,වයසක කෙනා සිබිට කියනවා,ඒ පැත්තෙ කලවානි කියන තැන රත්තරං ගොඩක් නැති වුනා කියලා ,ඉතින් සිබීට මේක හොයන්න ඕන වෙනවා,,කොහොමහරි සමීරාත් මේකට එකතු වෙනවා..මේ දෙන්නට උදව් කරන්නෙ ඒ පැත්තෙ ස්ටාලින් ,ඒ බොහොම දුශ්කර ගමනක්,
ඔය ඇති,, සිබීට නිධානෙ ගන්න පුළුවන් වෙයිද,,,, කතාව බලන්නකෝ….ඔබට ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11433 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/chathura-perera.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Thanks…
upasirasiyata thnx mcho….
සුපිරිම❤️❤️
Macho puluwnnm
*ente ummante peru 2018
*Njan Prakashan 2018
*aviyal 2016
සින්හල සබ් දියන් බන්….
thnx sub 1ta…
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
thenks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය
Harima lassanai,,,,film 1ta godaak sthuthy,,budu saranay
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Ela ela
උපරැසියට ස්තූතියි සහෝ
උපරැසියට ස්තූතියි සහෝ
Thanks sub kata
ස්තුතියි චතුර උපසිරැසිය වෙනුවෙන්,ඉස්සරහටත් මලයාලම් ෆිලුම් වලට උපසිරැසි දෙමු,ජය!
thanks sahodaraya…
Thanks saho sub ekata.. 🙂
Thanks for the subtitles. superb movie brother. look about this movie too. Amar Akbar Anthony (2015)
Thanks brother
ස්තුතියි. ඹහොමම King Liar (2016) Malayalam Movie එකටත් සබ් දෙන්නකෝ
Thanks
Ela Ela!!!
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
තෑන්ක්ස් බ්‍රෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnx saho
sub ekata ela tawa tawathමලයාලම් වලටම දිගටම සබ් දෙන්න….
බොහෝම ස්තුතියි සහෝ!!!
බොහෝම ස්තුතියි සහෝ!!!
මලයාලම් වලටම දිගටම සබ් දෙන්න….
Tnx bro
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
එල
තව මලයාලම් ඒවා තමයි ඕනේ
Malayalam films thamai ona…..digatama malayalamma karamu
කාලෙකට පස්සේ මලයාලම් උපසිරැසියක්….
ස්තුතියි චතුර….
ස්තුතියි බයිස්..
tnx sahoo
ela
bohoma sthuthi sahooo
tnx oyata tamil sub thawa denna
Man log welath sub download wenne nane retrying watenawanam.
බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks bro
thank you for the sub
Download karanawama thma ithin
good
Thanks bro………
ස්තූතියි චතුර.
niayamai…aniwa bamak…malayalam films thawa demu. thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tq bro
thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චතුර සහෝ.
ජයෙන් ජය.
Kalekin apu malayanam movie ekak supiri…Thank sub ekata..
THANKS
THANKS BROOO ELA……….