Captive (2015) with Sinhala Subtitles | ප්‍රාණ ඇපකාරි. [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් කොහොමද යාලුවනේ. හොඳින් ඉන්නවනෙ හැමෝම. ඔන්න මං තවත් ෆිලුමත් අරගෙන ආවා. මේකනම් ගෙන්න ටිකක් කල් ගියා. වැඩ අස්සේ කොහොමහරි වෙලාවක් හදාගෙන ටික ටික තමයි කරන්න වුණේ. කොහොමහරි ඔන්න හදාගෙන ආවනෙ. ඉතින් වැඩිය කයිය නොගහ හැරෙමුකෝ ෆිලුම පැත්තට.
ඉතින් කොහොමද පටන් ගන්නේ. ම්ම්ම්ම්. මෙහෙම කියමුකෝ. මේ කථාංගය, ඇත්තටම වුණු සිද්ධියක් පාදක කරගෙන තමයි තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ අපි දන්න කියන අය වැඩිය නෑ. එහෙම නෑ කියලා බයවෙන්න එපා. කථාව හොඳයි මොනව වුණත්. බලමුකො අපි මේකේ ඉන්නේ කවුද කියලා. ඔයාලා නොදන්නවා වෙන්න බෑනේ Kate Mara නෝනව. ඔයලා කවුරුත් දන්න Fantastic Four (2015) සලරුවේ වගේම The Martian(2015) සලරුවෙත් හිටියා නොවැ. එයා මේ ෆිලුමේ ඈශ්ලි ස්මිත් කියන චරිතයට තමයි පණපොවන්නේ. ඒ වගේම, Selma (2014) සලරුවේ වගේම Interstellar (2014) සලරුවේ ඉන්න David Oyelowo අයියත් මේ සලරුවේ රඟපානවා. මෙයා මේකේ Brian Nichols ගේ චරිතයට පණපොවනවා. ඉතින් මෙන්න මේ ඩබල වටේ තමයි ප්‍රධාන වශයෙන් මේ කථාව ගෙතෙන්නේ.
ඉතින් කථාවේ මොකක්ද වෙන්නේ කියලා කියනවනම්, මේකෙ බ්‍රයන් නිකලස් කියන්නේ අපරාධකාරයෙක්. ඉතින් මෙයා පොලිස් ග්‍රහණයේ ඉන්නේ. කොහොමින් කොහොමහරි මෙයා මෙතනින් පනිනවා. ඊට පස්සේ මෙයා පොලිසියෙන් බේරිලා ඉන්න ඕනිවට අර මං කියපු ඈශ්ලි ස්මිත් කියන කෙනාගේ ගෙදරට යනවා. අර ඈශ්ලිව ප්‍රාණ ඇපකාරියක් විදියට තියාගෙන ඉන්නව. එතනින් එහාටනම් ඉතින් ඔයලා ඔලුවෙන් හිටගෙන මට කියන්න කිවුවත් කියන්නේනම් නෑ. ඒක දැනගන්නනම් ඉතින් මේක බලන්නම වෙනවා. ඉතින් මං ඕගොල්ලන්ට ආරාධනා කරනවා මේ ෆිලුම බාගෙන බලන්න කියලා. බ්ලුරේ කොපියක් නොවැ තියෙන්නෙත්. ඉතින් එහෙනම් ලඟදිම හම්බවෙමු තවත් ෆිල්ම් එකකින්. හැමෝටම ජයවේවා. ආයුබෝවේවා.!!!
[button link=”https://goo.gl/R2TOLU” type=”icon” “center” newwindow=”yes”] 429 MB (720p.BRRip.HEVC.x265) කොපිය මෙතනින් ගන්න[/button]
[button link=”https://goo.gl/Gn6upx” type=”icon” “center” newwindow=”yes”] 763 MB (720p.BRRip.x264.AAC) කොපිය මෙතනින් ගන්න[/button]
SInhala Subtitles
-- Count 3727 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/01/unnamed-e1451677903477.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් කරුණාතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතියි සබ් එකට
ජය වේවා…!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Biasecope.lk sinhala sub dana
siyaluma sahodara /s ahodarian wetha liyami..
new BR movie in this site.
I tested……
new ”YIFY” has come back agin…
”Audio 10 / Video 10”
Best BR rip better than ETRG
Karunakara gihin balala ewatath
sub denna..please..
https://yts.ag/browse-movies
බොහෝම ස්තූතියි…. !
thanx
thanx machan
උපසිරැසියට බොහෝම ස්තූතියි
නියමයි මචෝ…
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…….
Thankhs
උපසිරැසියට බොහෝම ස්තූතියි කසුන් සහෝ…
නියම කතාවක් වගේ,
ජය 😀
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Onna banna danma blury copy yIFY copy danawanam Attatama aga karanawa
සබ් එකට බොහොම ස්තුතියි සහො ,
තියෙන ෆිලුම් ටික බලල ඉවර උන ගමන් බෑමක් තම
ඔය සබ් දිපු ෆිලුමක් ලගදි බැලුව සුපිරි .
(Green inferno 2015 )me movie ekata sab ekak dan nadda kauruwat . Mekatat dannako ….
Thanks Dear <<<<<<<<<<<<<<<>>>> The International (2009) Move 1ta puluwamnam Sub denna………
මං තව ෆිල්ම් එකක් බාරගත්තනෙ.ඒක ඉවරවෙලා බලන්නම්කෝ…
Thanks
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!
thank you very much