Captain Phillips (2013) with Sinhala Subtitles | මුහුදු මංකොල්ලකරුවන්ට මැදි වූ කපිතාන්වරයා.. [සිංහල උපසිරැසි සමඟ]
අද දිනෙන් ආරම්භ වූ නව වසර ශ්‍රී ලාංකික හැමෝටමත් ලෝකවාසී හැමෝටමත් සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනය කරනවා !!!
මේ එකතු වෙන්න යන්නේ තවත් ගෙවුන වසරේ නොමැකෙන නමක් දිනු සලරුවක් සමග එකතු වෙන්නයි. මේ සලරුවට පදනම් වූයේ 2009 වසරේ ඕමාන් සිට කෙන්යාව බලා යාත්‍රා කල බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩලයට අත් විඳින්න සිදුවූ සත්‍ය කතාවක්. මාර්ස්ක් ඇලබාමා නමැති නෞකාව 2009 වසරේ අප්‍රේල් මස 01 දින ඕමාන්, සලාලා වරායේ සිට කෙන්යාවේ මොම්බාසා වරාය දක්වා ගමන් ඇරඹුවා. සෝමාලි මුහුදු සීමාව ඉතාමත් ප්‍රසිද්ධයි මුහුදු මංකොල්ල කෑම් වලට. මේ කාරණය ඉතාමත් උග්‍ර උනා මේ කාල සීමාව තුල. මෑතකදී ලැබුන සංඛ්‍යා ලේඛන වලට අනූව 2012 වසරේදී මෙසේ පැහැරගැනීම් 34ක් වාර්තා වෙලා තියෙනවා. නමුත් ගෙවුන වසර තුල එය එකක් බවට අඩුවෙලා තියෙනවා විවිධ පූර්වෝපායන් අනුගමනය නිසා. ඒ වගේම කලින් පැහැරගත් අය බේරාගැනීමට කප්පම් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ පසුගිය සැප්තැම්බර් වනවිට සමාගම් විසින් ගෙවා තිබුනා.
මම මේ උපසිරැසි ගන්වපු චිත්‍රපටය එවැනි සත්‍ය සිද්දියක් පදනම් කරගෙන කල නිර්මාණයක්. මෙහි චරිත ඒ සත්‍ය සිද්ධියට වඩාත් සමීප මුහුණුවර සහිතව තෝරාගෙන තිබෙනවා. ඔයාලට මේ කතාව සහ චිත්‍රපට පදනම ගැන ඇත්ත නැත්ත දැනගන්න අවශ්‍ය නම් මෙතනින් බලාගන්න. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ Paul Greengrass විසින්. ඔහු විසින් අධ්‍යක්‍ෂණය කල චිත්‍රපට ගැන කියනවා නම් The Bourne Supremacy(2002), The Bourne Ultimatum (2007) සහ Green Zone (2012) මතක් කරන්න පුළුවන්. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Tom Hanks විසින්. ඒ වගේම මෙහි සෝමාලි මංකොල්ලකරුවන්ගේ චරිත සියල්ලක්ම නවක නළුවන් විසින රඟ දක්වන්නේ. චිත්‍රපටය අවසානයේ ඔයාට තේරෙයි ඔවුන් Tom Hanks ට නොදෙවෙනි වෙන්න රංගයෙන් දායක වෙලා තියෙනවා කියලා. ඒ වගේම දැනට 71 වෙනි Golden Globe Awards උළෙල තුල Best Motion Picture – Drama, Best Actor – Motion Picture Drama, Best Supporting Actor – Motion Picture සහ Best Director යන සම්මාන සඳහා නිර්දේශ ලබලා තියෙනවා. Imdb අගය ගැන කිව්වොත් ඉහල අගයකට හිමිකම් කියලා තියෙනවා. ඒ 8.1ක්. ඒ වගේ ආදායම් අතින් සාර්ථක වූ තවත් 2013 චිත්‍රපටයක්. මෙහි වියදම වූ ඩොලර් මිලියන 55 දැනට ලොවපුරා අදායම ඩොලර් මිලියන 208ක් බවට පත්කරගෙන තියෙනවා.
ඉතින් වෙනදා වගේ මම මේ කතාව ගැන කියන්නේ නැහැ. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තියෙන නිසා. එහෙනම් ඔබට බාරයි කැප්ටන් පිලිප්ස්ට වෙන දේ දැක බලා ගන්න. ඒ වගේම මේ උපසිරස දෙබස් වලට සවන් දීමෙන් කල නිර්මාණයක් බවත් සඳහන් කරන්න ඕනේ. කට්ටියට උපසිරැසි දෙනවා වැඩි නිසාදෝ දැන් දැන් කොමෙන්ට් නම් සැහෙන්න අඩුවෙලා තියෙනවා. අපි බලමු අපි වෙන මේ මහන්සියට කොහොමද සලකන්නේ කියලා නෙහ්? 😉 එහෙනම් ආයෙත් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය පතනවා!!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 17706 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
SUB OK [THANKS]
Thnks bro
Superb subtitle. Thank you vey much Hasantha. Keep up the good work
Vis a Vis tv series eke subtitles puluvan nam daanna
thanks for the sub
i need sinhala sub for Captain Phillips Movie YTS Copy !!!
plzzzzz !!!
don’t ignore my request !!!
good
ජය
Mcn meke blueray eke link ek diynko
අන්න ෆිල්ම් 🙂
Thank you
පහර සහෝදරයා පහර..
ස්තූතියි උපසිරැසියට.. ^_^
Maxa saho. oya Rial Waddek.Digatama karagena yanta. GOOD LUCK !!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා
Thanks saho…..
Thanks dear… ela ela….
Brrip 720p ekatath sub denawa nm hodai. mokada, godak welawata balanne 720p nisa. thanx sub ekata.
Thanks bro.keep it up
patta pata pata
පට්ට තව තවත් සබ් දාන්න බොහොම ස්තූතී සහෝ
ada tamai mata me filma eka hambaune.sub eka gatta.thank
ෆිල්ම් එක නම් සුපිරි.සබත් මරු..සුබ අනාගතයක්..!
බොහොම ස්තූතී…ජයෙන් ජය..!!!
Film eka patta.
Sub walata thanks
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!
maxxa bro
ස්තූතිය් සහෝ
thanx sahao..:)
godak pin machanla jaya wewa baiscope hemadamat….
ස්තූතිය් සහෝ.අද තමා බා ගත්තේ බලලා නැවත කමෙන්ටියක් දාන්නම්.
ගොඩාක් ස්‍තූතියි…
thanx
බොහොම ස්තූතී…
elakiri machan Thanks verymuch..
Niyamai niyamai mama meka enakam balagena htye…….
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
thanks machan
ගොඩක් ස්තූතියි මහත්තයො
patta pata pata
elatami thanxx godak..
MARU
elama ela.thanks
බොහොම ස්තුතියි හසී හසෝ උපසිරසට ජය වේවා!!!…..
supiriyata sub karala thiyanawa.pattama patta.
godak tnkz
baiscop.lk ekata jaya wewa
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි හසන්ත සහෝ….. උපසිරසට… ජයම වේවා….!
Thankzzzzz…….! Aiyala hemootama…, Api wenuwen wena mahansiyata, (Y)
Thank You Hasantha.
thanks machan
Thanks macho….
thank u. ela ela
thank machan meka dunnata
Thanks Hasantha ayya sub ekata…
බොහොම තුති මචෝ
thnk you HV boss 😀
ඔන්න බානවා
meke hoda copy ekak enakn tamai balan hitiye… .
bohoma stuti saho……. .
Good luck, thanks for your attempts. it’s a good job
ela ela great job bro
නියමයි නියමයි.
බ්ලූරේත් ආපු ගමන් දෙන්න.
gd one bro thanz..
නියමයි හසන්ත සහෝ, ඒත් ඉතින් හොඳ කොපියක් එනකම්ම ඉන්නවා,ජයවේවා.
ටොම් හෑන්ක්ස්ගෙ නේද.
ට්‍රේලර් එකක් දැක්ක දවසක.
හිතා ගත්ත අපේ සයිට් එකෙන් දෙයි කියල.
බ්ලූරේ ආපු ගමන් බලන්න ඕනි.
නියමයි හසන්තයෝ.
ජයවේවා.බොහෝ………………………………………………………………………………..ම ස්තූතියි…!
Thanks machan. Really appreciate your effort on this.
tom නම් ඉතින් top
මචන් අයියේ.. මට මේ ෆිල්ම් එක ගැන දැන ගන්න ලැබුනෙත් ඔයාගෙන්.. ඒ වෙලාවෙනම් කිසිම හැගීමක් තිබුනෙ නැහැ මේ ගැන.. බැගුවහම තමයි දැනුනේ.. පිස්සු හැදෙනවා.. මම 2013 බලපු චිත්‍රපටි වලින් සුපිරිම චිත්‍රපටිය මේක.. අවංකවම ඔයාගේ උප සිරස වලටනම් වෙනද වගේම කියන්න වචන නැහැ.. කියන්න තියෙන්නේ ගොඩක් පිං කියල විතරයි අයියේ… ගොඩක් පිං…
ela machan….
ගොඩක් ස්තුතියි සහෝ… ඔබටත් සුබ නව වසරක් වේවා…..!
thank you!
thankz macan …. very very thankz..
Thanks
suba nawa wasarak wewa machooo… patta wedak.. alazzzzzzzz
Thanks
great mainroll actor, -TOM HANKS-my oneof the favourites.yeah look like superb movie dowg.but i wait for the brrip release.anyway thanx mate
Maruuuuuuuuuuu <3
patta bohoma pin 😀
Thanks a lot man. I was waiting for this one.
thankzzzzzz sub ekata yaluwe,,,, me torrent eke rating wala comment danna download wena speed gena ok.
සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. හසන්තත් එහෙනම් නියම එකකින් වැඩ අල්ලලා තියෙන්නේ. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ 😛 😛
හොඳයි.
බොහොම වටිනා සේවයක්. සවන් දීමෙන් කියලා වෙනසක් නෑ. වැරැද්දක් කියන්න නැති තරම්. බොහොම පිං.
Thanks
එල සහෝ… බොහොම ස්තූතියි.
බොහොම තුති සහෝ…..
සුභ නව වසරක්!
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
ලැබුවාවූ 2014 වර්‍ෂය සුභම සුභ නව වසරක් වෙන්‍න ලැබේවායි පතමි.
ela ela macho… Ikmanatama br copy ekak labenna kiyala wish karanawooo…..
අප්පේ, එනකම්ම බලං උන්නු ෆිල්ම් එක…
ට්‍රේලරේ බලපු වෙලේ ඉදලා පිස්සුවෙන් උන්නේ..
අනික හෑන්ක් ඉන්නවනම් ආයේ මක්කයි..
දීපු කොපිය හොදෙයි…
තව, සුභ නව වසරක් වේවා..
wow damma ehenam neda
thanks…
“සුභ නව වසරක් වේවා” ~~හසන්ත වික්‍රමරත්න~~ ඇතුළු සියලු දෙනාටම,මේකත් බානවා අනිවා ,,,Router එක Heater එක වගේ (Dhoom 3 බාන ගමන්) ,,,warranty ත් නෑ,,TV එකේ AD අස්සේ Film බලන එක ඒවායේ උන්න උත්තමයෝම එපා කරපු නිසා බයිස්කෝප් එකට ඇබ්බැහි උනා,”Thanx HaSaNtHa SaHo SaBaTa,,,”
ස්තුතියි! හසන්ත අයියා මෙකෙ නම් අනිවා බිඩියක් වත් බලන්න ඕනේ! 😀
ජය වේවා!
බොහොම ස්තුතියි හසන්ත සහො
😀 😛 සුභ අලුත් අවුරුද්දක් වේවා 😛 😀
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
කොල්ලා, මාර කථාවක්නේන දීලා තියෙන්නේ. ටොම් හැන්ක්ස් ඉනන්වන්ම් ඉතින් කථාව ගැන වෙන මොන කථාද. මාත් හොද කොපියක් එනකම් බලාගෙන ඉන්නවා. සහෝ සබට ගොඩක් ස්තූතියි කියන ගමන් ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පාර්ථනා කරනවා.
සුබ නව වසරක් වේවා
Happy New YEAR ALL OF YOU
සිංහල සබට බොහොම ස්තූතියි හසන්ත සහෝ…………
සිංහල සබ් වැහි වැහැල තියෙන එකේ කමෙන්ට්ස් අඩුවෙන එක අරුමයක් නෙවෙයි සහෝ.
happy new year ,
Thanx aiya sub walata…puluwanda arundhati moive eke sub dennath
elane saho
maru mamath filmes baagannawa misak comments damme neha ne itim matath hithuna kollanwa diriganwanna comments parak denna one kiyala aththatama kiyanawanam baiscope eke dana hama filme ekakma baluwa thawa thawath filme danna happy new year
අම්මා….හ් පට්ටයි හසී පට්ටයි
මේකත් අනිවා බලන්න ඔනි හැබැයි හොදම හොද කොපියක් එක්කයි බලන්න ඔනි මටනම්
ඒක නිසා ඉවසනවා
ඔබට සුබ නව වසරක් වේවා කියලා පතනවා
මේ වසෙරෙත් වැඩි වැඩියෙන් සබ් කරන්න ලැබේවා කියලා පතනවා
මොකො බන් හසී අයියෙ ලිපි ලැයිස්තුව නැත්තෙ දැන්?
සබට තුති
ඔබට ජය…..
ඔන්න හසන්ත අයියාත් වැඩ අල්ලලා නියමයි ඔන්න බාන්න දැම්මා
ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
maxxxa hode
Thanks
Aluth avuruddema menna thagi aran avillaa…bhoma pin..baiscope mansale meke vistharei trailor ekai pennuvama mn mekata pissu vatila hitiyee blnnaaa…sub denakan hitiyee…thankss sahoo godak thankss..aluth avuruddema palaveni davasenma onna patan gaththa ai film blnnaaa…me avuruddath hari athinnn…..thankss sahoo sub ekataa..jaya weva…
thanks bro,, wish u vry happy new year,, cheerz,,,
දෙනකම් මග බලන් හිටියෙ
෴ ලැබුවාවූ 2014 වර්‍ෂය සුභම සුභ නව වසරක් වෙන්‍න ලැබේවායි පතමි. ෴
සුපිරි එකක් දීලා වගේ.
සබ් එකට ගොඩාක් ස්තූතියි
pattta machan
හසී බෝයි අලුත් අවුරුද්දේ වැඩ අල්ලලා තියෙන්නේ එහෙනම් හා පුරා කියලාබොහොම ස්තුතියි හසෝ උපසිරසට
කමෙන්ට් දාන්නේ කොහොමද බන් මේ දෙන දීමටදවසට 8ක් 9ක් ලැබෙනවනේ
ඒත් ඉතින් කොහොමින් හරි කමෙන්ටුවක් කොටාගෙන යනවා
සබට ආයෙමත් බොහොම ස්තුතියි හසෝ
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත!
Thankssssssssssss
එසේම වේවා ! (තරහ වෙන්න එපා එහෙම කිවුවට, ෆෝන් එකේ ලයින් එක කපනවා කියලා කියන්න හොට් ලයින් එකේ අක්කා කතා කරත් මම අද කියන්නේ එසේම වේවා කියලා විතරයි !)
super machan
මේ තියෙන්නේ අද දවසේ දෙවෙනි හිට් එක..නියමයි මේක බලන්නමයි උන්නේ..බොහොම තුති හසන්ත අයියා.
thnq
jaya..
නියම ෆිල්ම් එකක් මේක දෙනකම් හිටියේ බලන්න ලොවෙත් නෑ
happy new year txz
එලස් බාන්න දැම්ම
elakirine machan 😀
thanks..
Thanks
තෑන්ක්ස් වේවා!!! නව වසරක් සුභම
Suba aluth awueudak wewa baiscope ekata..! meka denaka hitiye godak sthuthi.
wow, maru 😀
supiri film akak meyka nam machan
බොහොම තුති සහෝ සුභ නව වසරක්!
thanks machan