Captain America: The First Avenger (2011) with Sinhala Subtitles | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් ඔයාලට මම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා සිංහල උපසිරසි සමග.මේක මම ටිකක් විවේකීව උපසිරසි යොදපු චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්.ඒකට හේතුව තමයි පහු ගිය දවස් වල අපේ වෙබ් අඩවියේ පොඩි අවුල් වගයක් තිබුන එක.දැන් ඉතින් ඒවා ඔක්කොම හරි ගිහින්.අපි හැමෝටම ආයෙමත් සිංහල උපසිරසි සමග චිත්‍රපටි රසවිඳින්න අවස්ථාව අපේ ඇඩ්මින් සහෝදරවරු නැවතත් ලබා දීලා තියනවා.
හරි ඉතින් මේ චිත්‍රපටියට උපසිරසි දාන්න කියලා මාව උනන්දු කළේ අපේ තිසර ප්‍රමුදිත සහෝ.ඉතින් ඒක නිසා මම මුලින්ම තිසර සහෝට ස්තුති කරලා ඉන්නම්.මෑත කාළයේ ගොඩාක් ජනප්‍රිය වුන චිත්‍රපටියක් තමයි මේක.2011 ජූලි වල නිශ්පාදනය කරපු මේ චිත්‍රපටිය Joe Johnstonගේ අධ්‍යක්ෂනයක්.මේක ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 7.1 වගේ ඉහළ සංඛ්‍යාවක් ලබා ගෙන තියනවා. Chris Evans, Hayley Atwell, Sebastian Stan, Tommy Lee Jones ඇතුළු නළු නිළියෝ රැසක් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා.
මම එහෙනම් කථාව පොඩ්ඩක් කියන්නම්.ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය ආසන්නයේ හිම මිදෙන මුහුදක ගවේශන කණ්ඩායමක් යමක් හොයනවා.ඒ කණ්ඩායමට අවසානයේ පැරණි ගුවන් යානයක් වගේ එකක් හම්බ වෙනවා.ඉතින් මේ ගුවන් යානය මොකක්ද?මේ පැරණි යානය ඇතුලේ තියෙන්නේ මොනවද?මේ ගුවන් යානයත් එක්ක බැඳුන අතීත කථාව මොකක්ද?ප්‍රශ්න ගොඩක් නේද?ඉතින් මේ ප්‍රශ්න වලට පිළිතුරු මේ චිත්‍රපටිය බැලුවහම ඔයාලට හොයා ගන්න පුළුවන් වේවි.
හොදයි ඔයාලගේ සතුට වෙනුවෙන් මම මගේ කාළයෙන් පැය 6හෝ 7ක් Captain Americaඑක්ක ගතකරන්න ඇති.ඉතින් ඔයාලට Captain Americaඑක්ක ගත කරන්න වෙන්නේ පැය 2වගේ කාළයක්.ඉතින් හොදින් චිත්‍රපටිය රසවිඳලා ඔයාලා වෙනුවෙන් කැප කරපු මගේ කාළය වෙනුවෙන්,මිනිත්තුවක් දෙකක් කැප කරලා ඔයාලගේ කමෙන්ඩ් එකත් දා ගන යන්න යන්න කියලා මගේ අහිංසක ඉල්ලීමකුත් තියනවා.
ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 103152 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010-04-07
Supiri ❤️
Tnx ❤️
❤️❤️ thank you සහෝ
Thanks bro
thankss mchn
Thanks sub ekata
Thanks
Thankzzz man
Film eka download karaganne kohomada
supiri sutitle eka machan. api wenuwen sub karanawata godak thanks. issarahatat me wage sub aran enna. obata jaya!!!
godak kalekin aphu blnw ptta
suuuuuuuuuuuuuuupiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
much love
thanks machan….patta subtitle eka
Thank you හලෝ ❤️
thanx ayya.
thnx sub ekata
Thanks
Thanks
Ft saho
Thnks machan
Thank you for the subtitle
Thankz bokkha ❤️
Thank you brother…
බොහොමත්ම ස්තුතිය සහෝදරයා
Supiri brother❣️❣️
උපසිරැසියට බොහොඅ ස්තූති සහෝ
patta thanx
supiri
ela
උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ අමිල සහෝ ♥️ ජය
Thanks
Thank you so much for the great effort and time.
Thanks machan sub ekata
Thank you
Thanks for the sub!
saba niyamayi
Thank’s for your sub
උපසිරසියට ගොඩාක් ස්තූතියි.ඉදිරියටත් මෙවැනි සුපිරිම චිත්‍රපටි සදහා උපසිරසි ලබා දෙන්න.ජය වේවා!!!
Thank You !
ෆට්ට බන්
el aiyee
Wowww…
Supiriiiiii supiriiiiiiiiiela thanks
patta supiri
Supiri
patta
Thank You
thanks
thank you
pattta web eka
Thanks brother
sub is brilliant bro
Thanks Malli..
Thanks bro.
thank u brother
patta brother 😉
Sub ekta thankss
Sub ekata tnx bro
thank you for your work
Suppa
good job bro
thanks bn end game blnn kalin aye mula idan blagena yanwa.. thanks bkka sub ekata
thanks
thanks
Thank you very much
Sub Akata godak Tx Jaya wewa!!
Thanz for subtitles bro !!!!
Thanks brother.
Ela
Ela
Sub ekata thanks
thanx bro…
Tnkz bro
Thanks for your subtitles…නියමෙට හොදටම කරල තියනව…
Thank you
ela
Thanks alot saho!
ela sahao
Ela
ගොඩක් ස්තූතියි! ජය වේවා!!!
elama
සබ් එකට Thanks සහෝ, තව අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න, ජයෙන් ජය,
tz sub ekata….
niymai thnks
Thanks bro good luck.
thnxxxxxxx
Thanks Bro
thanks for everything
Elama elama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
සැට් එකම එකදිගට බලන්නයි හදන්නේ..
දිගටම සබ් දෙමු ආ… 😛
ඔබට ජය!
Thanks bro
Hari hodai hodata upasirasi dala thiyenawa. kochchara hodada kiyanawanam minissu katha nokarana welawatath upasirasi yanawa. e minissu mumunana ewath muta ahilada koheda.
Thanks bro
thanks bro
Sub eka wada nane
Thnks
niyami… digatama sub denna
Thanz…….
thankxxx
Aiye sub track ek nane…mokd e….
thnx sub ekata
sub ekata thank you machan
good job sahooo
thanks
thanks
Niyamai.bohoma sthuthyi.
thanks
ane machan mata me link 2n ekakwath denne nane
Thanks Amila saho
Jaya wewa!
niyamai saho.godak sthuthiy
සබට තුති සහෝ
Maxa Dear,Well Done
thankz mcn………….
thanks machan uba ela kollek
sinhala sub ekath ekkama dunnata tnx saho
I really appreciate this great work & keep it up……JAYA WEWA..!!!
බොහොම ස්තුතියි…!!! ^_^
බොහොම ස්තුතියි අමිල සහෝ
සබ් එක්ක මේක බලන්නේ දැන් කියකෝ :p 😛
පළමු ප්‍රහාරය…??? are u kidding me…???
he is the first person of “The Avengers”
Then He is a Avenger. not a පළමු ප්‍රහාරය….
-Hail Hydra
710MB කොපිය මෙතනින් බාගන්න! meken Download karanna bane
captain america the winter soldier බලන්න කලින් පළවෙනි එක බලන්න ඕන නිසා මේක බාන්න දැම්මා. සබ් එකට THANKS
maru sub……………………
elaaaaaaaaa…………………
ගොඩාක් ස්තුති
mama meka ganne dan….bt thankzzzz karala yana eka ape yuthukama…..
thankzzzzzzzzzzz lot sahoooo!!!!!!!!!!
Thank u wewa…
tikak comedy item1k wage hithuna.thanx macho
Thanks
thanx
mare maru ohoma yan ohomayan jayawewaaa
thank you!
ස්තූතියි සහෝ ..
thanx machan jaya wewa
ගොඩක් හොද වැඩක් මේක. ජය වේවා !
wade nm ela kiri kiyala wedak ne.
The Darkest Hour film eka mata download karaganna widiayak nedda
ela ela mchn wade nam niyami………..
film 1ka hambawela goda kalayak unata ada thama baluwe film 1ka sahena hodai sub 1ka patta
thanks
මරු ෆිල්ම් ඒකක්. මැක්සා වැඩක්
සබ් වලට බොහෝම පින්.මම මේක ඩිවිඩි එකෙන් නොබල හිටියෙ බයිස්කෝප් එකෙන් සබ් එක්කම දෙන බව දන්න නිසයි. ඉතින් ආයෙ පාරක් තෑන්ක්ස්.
onna apith sub 1ka gaththa thanks…….
NIYAMAI OBATA JAYA
ela ela.,, onna enam jaya wewaa kiyala kiwalu…
MAXXXAAAAAA…….
SAAAARATHAKAI………
KIYANNA VADAN NA…………
film eka bagannawa.oyalata thanQ
superb movie with SINHALA subz….
මේක නියම ෆිල්ම් 1ක්.බලපු නැති යාලුවෝ බලපල්ලා.සින්හල සබ් වලට ස්තුතියි අමිල සහො
thanks macho
සිංහල සබ් එක එලකිරි…. 🙂
Nicolas Cage කියන්නේ සහෝ මගේ ප්‍රියතම නළුවා.මම ඕකට කළින් සබ් දෙන්න හිතුවා.ඒත් මට හිතෙනවා මේ වෙනකොට ගොඩාක් දෙනෙක් ඕක බලලා ඇති කියලා.බලමු ඒකට සබ් දාලා දෙන්න.
ජය වේවා!!
උඹ නම් නියම සහෝ කෙනෙක් මචන් දුන්නොත් දෙන්නේ හොදම ඒවාට පුලුවන්නම් මෙන්න මේකට සබ් දෙන්න බලන්න Season.Of.The.Witch මේක Nicolas Cage ගේ කාලෙකින් ආපු නියම Movie එකක් මේක දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්
maru bro thnzz wenna ona
ela kiri film eka. thanks
elaaaaazzzzzzzzzzzzzzz
ela ela jayaweva
man meka baluwa….. e unata sinhala sub ekka ayeth balanawa thnx
Thanks machan,,, bala hitapu film 1k…
ela ela machan,,,
Thankx
Patta machan..film 1ka..onna mama Downlaid kala..ah..thwa hoda Maxxa film 1k damu..oya wage qulityk..ela thnX
supperb a…
පට්ට පට්ට ස්තුතියි අයියෙ!!!!
tnxx buddy
thanks
thanks bro film akati sub valatai. baisocope web akata jaya veva
මේක නම් පට්ටම web site 1 මම ගොඩක් මේකෙන් film download කරගන්නවා අපිට මේව ලැබෙන්න සලස්වන සහෝදර වරුන්ට මම බොහොම ස්තුති වන්ත වෙනවා
තෑන්ස් මචන්
සිංහල සබ් වලට බොහොම ස්තූතියි. ජයවේවා
මට නම් ෆිල්ම් එක හරි ගියේ නැ..:(
සබ් වලට ස්තුතියි…:)
බොහොම ස්තූතියි සහෝ… මෙන්න මගෙන් මල් මිටක්…..
අහ් thankz කියන්න බැරි උනා……….thank u so much
මේකනම් දෙනකම් බලාගෙනමයි හිටියේ..
අහ් නියමයි නෙ.ගොඩක් ස්තුතියි සහො
thnx friend good workkk
ඇත්තටම නියමයි වැඩක් යාලුවා… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
thanks machan wade goda mama Km Player eka dagaththa… ubata jayen jaya. wewaaaaaaaaa….!
mekata sinhala sub dala dunnu pinen oba sithana pathana siyalu sampath labewa….! ewa wadi wadiyen labewa….!
Amila Manawadewa sahodarayata jaya wewa….!
GODAAAAAAAK THANXXXXXXXXXXX..JAYA WEEEEWAAA…….
එළමකිරි සිංහල සබ් එකට තැන්ක්ස්
Thanks a lot 🙂
ස්තුතීයි ගොඩක්ම
Maxa aiyaa. digatama karagena yanna puluwan wenna kiyala prarthana karanawa.
අදනම් මම ටිකක් පරක්කුවෙලා !
ඒත් කමක් නෑ, මගේ ඇගේ මයිල් ටික ස්මයිල් උනා !
යකෝ මෙහෙමනේ කමෙන්ට් දාන්න ඕන, එතකොටනේ වැඩේ නැගලා යන්නේ !
අමිල තැන්ක්ස් මචන් උඔට ! ආසාවෙන් ඩවුන්ලෝඩ් කරන්න දැම්මා !
රෛායිලි ආපහු ආපු එකත් සයිටි එකේ ඔක්කෝටම ලොකු සතුටක් !
ඔහොම යන් ඔහොම යන් ජයවේවා !
sinhala sub walata bohoma sthuthi….
well done bro
tnx macho…
puluwannam jonny english reborn1th daapan machan…
patta mama maika hoya hoya hitiyee…. thanx
thank U very much sahooooooooooooooo
thawa thawath SIN SUB danna sakthiya dairaya labewa…………
ELAA KOLLEK NEE, mchng anij dawase tikak description eka dapan honde… mokada danne nati ekekge unat prekshaka awadane labenawane. Film eka koi wageda kiyuwanam. anywa ela kiri lokkaaa
මචං මං ඕක cinelanka.net ඵකේ තිබිලා බාගෙන බැලුවා.හැබැයි දැන් සිංහල සබ් දුන්න නිසා ආයෙත් සැරයක් බලනවා.ස්තූතියි සහෝදරයා
thaks my dear
onna bohoma sthithiyi machan sinhala sub walata. mamath den baganna hadanne
මම බාගත්තා 1.4 GB කොපි එකක්….. 😀 සිංහල සබ් එක්ක දැන් බලන්නයි යන්නේ….. 🙂 සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි…..!!
thanx machoooo
@Ruwan
machan,KM player eken open karala,[] keys wlin puluwan subtitle hadaganna puluwan.uba KM player eken balawanam kohoma hari [] me keys walin sub adjustment karaganna puluwan.ok
thanz br godak.jaya wewa…………..
Harry Potter and the Deathly Hallows Part 2 ekata Sinhala Subs dennako budu aiye…
මමත් sub 1 download කරගත්තා…. sub වලට බොහොම ස්තුත්යි..පින්..
thanx
jaya veva!
thanks brother….
ජයවේවා මචෝ …ගොඩක් ස්තුතිය
thanks macho film ekata. ane machan mata mage film ekak thiyenawa eke sub yanne parakku wela meka hadaganna bada mokuth kramayak. player ekak wath nadda adjust kagena balanna.
maXXa kiyala wadak na elaz
Thaaankzzzz machan,,,,elaaaaa
Thanks For The Sinhala Subtitlle…
Thanks a lot,,,,
Aluthma film ekak sinhala sub ekka dunnata godaaak thanks saho.
Thawath sinnhala sub danna shakthiya labewa kiyala wish karanawa.
Thank you bro.
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.මේ ඉල්ලා තියන සමහර ෆිල්ම් වල සිංහල සබ් නෙට් එකේ තියනවා පොඩ්ඩක් ගුගල් කරලා බැලුවනම් හරි.එහෙම දිලා තියන එවට ආපහු සබ් දාන්නේ නැතුව අලුත් එකකට සබ් දාවි කියලා බලාපොරොත්තු වෙනවා
ow affa… Apita harry potter sinhala sub denna. Eke 720p copy ekak ewith. Mekata thanq saho…
තැන්ක් යූ…තැන්ක් යූ….තැන්ක් යූ….මේකනම් දෙනකම් බලාගෙනමයි හිටියේ..
@ දනුක බෙන්තරවිතාන,ඉසුරු උදාන සහෝලට
ස්තුතියි සහෝ යෝජනාවට.ඒත් මම හිතන්නේ මගේම සයිට් එකක් පටන්ගන්නවට වඩා බයිස්කෝප් එකේ ඉන්න එක හොදයි කියලා.එතකොට වැඩි දෙනෙක්ට ඒ චිත්‍රපට රස විදින්න පුළුවන්නේ.
සහෝ ඔය චිත්‍රපටි දෙකම ලිස්ට් එකේ තියනවා.බාර ගත්තු සහෝලා ඉක්මනට සබ් දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉමු නේද?
අදහස් දක්වන හැම සහෝ කෙනෙකුටම ස්තුතියි….
ජය වේවා!
මට ඔයා ගැන තියෙනෙ පැහැදීම කියලා ඉවර කරන්න බෑ. 🙂 ඔයා නම් subs දාන්නම ඉපදුන පොරක්. මම ඔයාට පොඩි යෝජනාවක් කරන්නම්. ඔයත් රොයිලි සහෝ වගේ sinhala subs දෙන website එකක් පටන් ගන්න.
අනේ මගේ අහිංසක ඉල්ලීමක් තියෙනවා. අනේ ඔයාට පුලුවන්නම් මේ fims දෙකට subs දාලා දෙන්න. පිං සිද්ද වේවි 🙂
1.Harry Potter and the Deathly Hallows Part 2 2.Pirates of the Caribbean: On Stranger Tides
Ela Ela patta…..
ada akak naddo….
niyamayi bro thanks
thanks bro
Pin sidda wewa….
එක දවසකට site එකට එන්නෙ බැරි උනේ.මේකට දාලා තියන comment ගොඩ.ස්‌තූතී අමිල සහෝ.
ෙවෙහස මහන්සි ෙවලා කාලය කැප කරලා ස ຬපු අල සෙහා්ටත් ෙබාෙහාමත්ම ස්තුති සෙහා්දරයා
තව තවත් උප සිසි දමන්නට ຩය ශක්තිය ලැෙවා 🙂
පුලුවන් නම් “Harry Potter and the Deathly Hallows Part 2” ෆිල්ම් එකට සබ් දාන්න ලොකු දෙයක් 🙂
Thanks
පිං සිද්ධ වෙච්චාවේ. බයිස්කෝප් එක නොබලා හිටියේ මේකේ නම සිංහල උප සිරැසි දමන ලැයිස්තුවේ තිබුන නිසා. දැන් නම් බලන්න පුළුවන්. අපි වගේ සිංහල උප සිරැසි දමන්න බාර ගෙන පමා වෙන අයට ඔබ ආදුර්ශයක් නම් තමයි. තව තවත් උප සිරැසි දමන්නට දිරිය ශක්තිය ලැබේවා.
niyamai lokka…!
The Avengers (2012) උපසිරස් බාරගන්නකෝ අමිල සහෝ…..
බොහොම තුති… මහන්සි වෙනවට…
ස්තුති සහෝදරයා….
thanks. good job
jaya wewa!! onna banawa saho…….
Thank you very much
thankz sahooooo dan banna danawa
Ela Macho Ela….
download karanna puluwan site akak dannawanam [email protected] akata email akak danna……
elakiri, thnx, film set akak tiyanawa final fantasy kiyala a set aka denna puluwanda ?
niyamai..thnxxxxx
mechchara ikmanata???? oya maaraine.anyways thnkz broooo!!!!
අමිල සහෝට ජය වේවා!!! අපි හැමෝම වෙනුවෙන් ඔයා කරන කැප කිරීමට මගේ ප්‍රනාමය!!!
උපසිරසි දාන්න කියලා ඉල්ලීම් බොහෝ ගණනක් තියනවා.ඒත් තිසර සහෝ,radika සහෝ ඔය ෆිල්ම් දෙකම දැනට බාර අරන් තියෙන්නේ අපේ අනිත් සහෝලා.ඉතින් ඒවත් ලගදීම ලැබෙයි කියලා හිතනවා.
මම දැක්කා තවත් සහෝ කෙනෙක් Bodyguard ෆිල්ම් එක ගැන අහලා තියනවා.සහෝ හින්දි ෆිල්ම් වලට මගේ ඒ තරම් කැමැත්තක් නෑ.ඒක නිසා අවුලක් හිතන්න එපා හොදේ.
හැම සහෝ කෙනෙක්ගෙම කමෙන්ඩ් වලට ගොඩාක් ස්තුතියි…ඔයාලා වෙනුවෙන් මම තවත් හොද ෆිල්ම් එකකට ලගදීම සබ් දාලා දෙන්නම් කෝ.
ජය වේවා!!
පට්ට සහෝ අලුත් ෆිල්ම් උනු උනුවෙම….බොහෝම ස්තුතියි….
mahe fav. marvel character eka
sub banakota error msg ekak enawa.. mokada karanne?????
Ela ela sahodaraya meka denakan tama balan hetiyae danma danawa down wenna onna thankzzzzzzz film 1ta n sub 1ta 🙂
Jayawewaaaaaaaaaa 😀
ahei aiye thanx sub walata. harry potter aluth film ekata relis wela thiyenawa. ekatath kohoma hari sub dala dennako… pllllleeeeeessssssssssss………………..
thxxxxx
Thankz Bro. All the Best
Thank you very much for the film and sub.
wow !! patta !!
elaaaaaaaa
thanx saho. meka kalin baluwa, dan ayemath balanawa. thanx saho. oyata jaya wewa.
ahinsaka hithne… 😀
thnx saho………
@ රොයිලි දාන්න දාන්න අලුත් ෆිලම් එකකට සබ්. අපි ඉන්නවා බලාගෙන.
@ අමිල බොහෝම ස්තූතියි මේ සබ් දැමිල්ලට.අපි දන්නවා කොච්චර මහන්සියෙන්ද මේ වැඩේ කරන්නේ කියලා.
මේ ෆිලම් එකේ අන්තිමට නික් ෆියුරි(ෂීල්ඩ් එකේ ලොක්කා) එනවා.එයා ඇවිත් කැප්ටන් ඇමරිකාව එක්කන් යනවා. එයාලා ෂීල්ඩ් එකට කට්ටිය බදවා ගන්න යන්නේ. 2012 එන ඇවෙන්ජර් ෆිලම් එකට මේකට්ටිය සෙට් වෙන්නේ. මීට කලින් තිබුනු තොර් ෆිලම් එකෙත් නික් ෆියුරි ඇවිත් තොර්ව මේකට සෙටි කරගන්න හදනවා. මේ ටීම් එකට අපේ ගොඩක් කැමති වීරයෝ ඉන්නවා. බ්ලැක් විඩෝ, අයන් මෑන්,තොර් වගේ අය.
මේක අර රොයිලි කීවා වගේ මේ ෆිලම් සෙට් එකේ තවත් එකක් තමා. බලපු නැති අය අයන් මෑන් තොර් වගේ ඒවා බලන්න. එතකොට ඒක තේරෙයි. හැබැයි ඔය කියපු කෑලී තියෙන්නේ ෆිලම් එකේ නම් ගියාට පසුව අන්තිම කෑල්ල විදියට. ඒක නිසා වැඩියේ කාටවත් මීටර් වෙන්නේ නෑත අනික නම් යන කොට ෆිලම් හෝල් එකෙන් නැගිටිනවානේ.මෙච්චර මේ විදියට මාවල් වර්ල්ඩ් එක ගැන මම දැන ගත්තේ ගෝලයා හා ගුරාගේ ලිපි වලින් තමා. ඔයාලත් මාවල් වර්ල්ඩ් ගැන බලන්න. හරිම රසවත්.
ජයවේවා !! මේකනම් දෙනකම් බලාගෙනමයි හිටියේ..
Johnny English Reborn (2011) එක බාර ගන්නකෝ අමිල සහෝ.හැබයි ඒකෙ Dvd Rip එන්න නම් තව කල් යයි නේද ?විවේකීව උපසිරසි උපසිරස් දන්න පුලුවන් වෙයි ඔයාට සහෝ.
Thnxxxxxxxxxxxxxxxxxx………
ස්තූතියි සහෝ ..
thnx sin sub ekata…
kaalekin baiscopelk site eka ta eliyak watila.
thnQ…thnQ…thnQ…thnQ…thnQ…thnQ…
@අමිල.ඔයාගේ sub පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්.Sub වලට thnks අමිල සහෝ.
@තිසර ප්‍රමුදිත
ඔයා කියන කතාව සම්පුර්න ඇත්ත.Pirates of the Caribbean: On Stranger Tides , Fast Five වගේ වල sub දුන්නෙ නැතත් කමක් නෑ දැන් නම්.
තැන්ක් යූ…තැන්ක් යූ….තැන්ක් යූ….
පරන හොන්දු මාන්දු films වලට සබ් දානවට මේක කොච්චර හොදයිද….
තැන්ක් යූ…තැන්ක් යූ….තැන්ක් යූ….
Niyamai sahoodaraya..oya dena films api baya nathuwa baanawa.supiri film ne denne.
නියමයි අමිල සහෝ.ඔයා ටික කාලයකින් මේ අඩවියේ නැතුවම බැරි චරිතයක් උනා.එහෙම වෙන්න හේතුව ඔයා ඉක්‌මනින් උපසිරස් දෙන නිසයි.අනික් දේ තමා එන අලුත් සුපිරි ෆ්ලිම් වලට උපසිරස් දෙන නිසයි.ඔයා නිවරදිව වටහා ගත්තා අපේ සහෝදරයින් ගේ කැමත්ත.උපසිරස් දෙනවා කියලා පරන ෆිල්ම් එකකට දෙනකොට ඒ ෆිල්ම් උපසිරස් දෙන්න කලින් බලලා තියන ප්‍රමානය වැඩි.ඒ නිසා ඒවාට ගොඩාක් ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න බෑ.අනික උපසිරස් බාර අරගෙන ගොඩාක් කල් අරන් උපසිරස් දෙනකොට වෙන්නෙත් ඒ කලින් කියපු දේම තමා.නමුත් අමිල සහෝ මේ දේ හොදින් තේරුම් අරන් උපසිරස් දෙන බව එක දවසට ලැබිලා තියන ප්‍රතිචාර වලින් ම ඔප්පු වෙනවා.ඔයා ගැන අමුතුවෙන් ගුණ වර්නනා කියන්න ඕනි නැ.හැමෝම ඒ ගැන දන්නවා.ඔබට ජය වේවා!!!
Sinhala subs dana ekanam godak loku deyan sahooooo…
GooD WoRK
Keep Going n Goooooood Luck
මේකනම් ලොවෙත් නැති සුපිරි කතාවක්…මුල ඉදල අගටම කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් නියම ක්‍රියාදාම වලින් පිරුණු බයිස්කෝප් ඒක.සිංහල උපසිරැසි වලටත් ස්තුතිය්.
Thank Machoo Godakk Pin……
thanks machan.
wow machan thanks
elaaaaaaaaaaaaa maxxaaaaaaaaaaaa
ammiyoo meka denakaam balan hitiye..godaak sthuthiy lokka.. jaya \m/
niyamai niyamai aai wada patan aran neda jayawewaaa…….
ස්තූතියි සහෝ,,,.
අමිල සහො ඔයා බයිස්කෝප් අඩවියට ආවාට පස්සේ මේකේ අමුතු එලියක් තියනවා පට් පට් ගාලා සබ් දෙන්න ඔයා ඇර වෙන කවුද
maxxxxxxxxxxxxxxa sum bro……………thank yoy
ela macho.good work
@ හැම සහෝදරයෙක්ටම
අදහස් දක්වන හැම සහෝදරයින්ටම ස්තුතියි.ඔයාලගේ අදහස් නිසා තමයි තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ගැම්මක් එන්නේ එන්නේ.ලගදීම තවත් අලුත් එකක් දෙන්නම්.
@රොයිලි සහෝ
අනිවාර්යෙන්ම රොයිලි සහෝ මම ඔයා සබ් දාපු ෆිල්ම් බලලා තමයි මමත් සිංහළ සබ් දාන්න පටන් ගත්තේ.ලගදීම තව එකක් දෙන්නම්.මම හිතන්නේ ඔයා මගේ ෆිල්ම් එකකට දාන මුල්ම කමෙන්ඩ් එක ස්තුතියි සහෝ….
Thanx, oya gindara kollek bro. keep it up!!!
maxxxaa machooo
හ්ම්ම්ම්ම් කාලෙකට පස්සෙ කමෙන්ට් එකක් දානවා. අමිල සහෝට මම බොහොමත්ම ස්තූතියි කියනවා. මම ආපහු සබ් දාන්න පටන් ගන්න ගියේ මේ චිත්‍රපටියෙන්. ඒත් අමිල සහෝ මට ඉස්සර වෙලා. ඉතින් මම වෙන එකක් තෝර ගත්තා. 😛
මේ චිත්‍රපටිය ලබන අවුරුද්දෙ මැද එන ප්‍රධාන චිත්‍රපටය වෙනුවෙන් පටිගත වෙන චිත්‍රපට මාලාවෙන් එක් චිත්‍රපටියක්. Marvel චිත්‍රකතා අනුව සෑදෙන මේ චිත්‍රපට මාලාවම බොහොම ලස්සනයි. බොහොම ස්තූතියි අමිල සහෝ උපසිරැසි වෙනුවෙන් කාලය වැය කරල අපිත් එක්ක බෙදාගැනීම ගැන. තවත් චිත්‍රපටියක් ලඟදීම බලාපොරොත්තු වෙනවා…. 🙂
මේ වගේ අලුත්ම ෆිල්ම් එකක් සිංහල සබ් එක්ක බලන්න දුන්නාට ගොඩක් ස්තූතියි සහෝ….
නියමයි…. බොහොම ස්තුතියි. තව තවත් උපසිරැසි ලබා දෙන්නට ධෛර්යය ශක්තිය ලැබේවා…..
elakiriyoooooooooooooooo
thanx machan sinhala sub ekka meka enakam balagena hitiye dl karaganna. 🙂
ela..ela. mee dawas wala balanna film ekak nethuwa hitiyee…. thankx …. jaya…. 🙂
thanks sahoooooooo……….
thnkx amila saho.oya wadak karoth ela kiri wagee tama..dan lctr ekaka,gedara gihin comment ekak dannam sub baalama.
මේක සිංහල උපසිරැසි එක්ක බලන්න ආසාවෙන් හිටියේ…, ගොඩක් ස්තුතියි අමිල
නියමයි යලුවා.ගොඩාක් ස්තුති අපි වෙනුවෙන් කාලෙ යෙදෙඋවට
නියමයි යලුවා.ගොඩාක් ස්තුති අපි වෙනුවෙන් කාලෙ යෙදෙඋවට
thank you!
mamath banavaaaaa…..thanks saho…
thnks me ane bodyguard hindi movie ekatath sinhala sub dennakooooooooooooo
ජයවේවා මචෝ!!! මේකනම් දෙනකම් බලාගෙනමයි හිටියේ…ගොඩක් ස්තුතියි……
ela kiri …
ela wadak machan… sinhala sub nisda mama dan film eka balanawa,,, 🙂
ස්තුතියි අමිල සහෝ…ඔයාට කොම්මෙන්ට් දාන්නේ නැතුව කාට දාන්න්නද? එල එල ජයවේවා…
ස්තූතියි සහෝදරයා… අපේ පැය දෙකක සතුටට ඔබේ පැය හත අටක් වැය කිරීම ගැන…ඒ වගේම පිළුණු වෙන්න කලින් උණු උණූවෙම සබ් දාලාම දෙනවට…
meka baluwa………
maxxama maxxa vadak.very very thankssss sahooo
elama ela maxxa vadak.thankzzzz for lot
තැන්ක්ෂ් යාලු මේක කොයි වේලේ ලැබේයිද කියලා බල බලා හිටියේ… කියන්න වචන නැ
ජයවේවා මචෝ …ගොඩක් ස්තුතියි
ela patta saho onna math banna damma maxa film ekka meka jaya wewa
මේක මැක්සම බයිස්කෝප් එකක්. 🙂 …අනිවා හැමෝම බලන්න.. වෙහෙස මහන්සි වෙලා කාලය කැප කරලා සබ් දීපු අමිල සහෝටත් බොහොමත්ම පින්..ඒ වගේම වැඩි වැඩියෙන් උපසිරස යොදන්න ශක්තිය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා…
ජයෙන් ජය..!
අලුත් ෆිල්ම්ස් උණු උණුවෙම සිංහල උපසිරැස දාල අපිත් එක්ක බෙදා ගන්නවට අමිල සහෝට බොහොමත්ම ස්තූතියි.
දිගටම මේ වැඩේ කරගෙන යන්න…
කමෙන්ට් සහය දිගටම දෙමි.
පහුගිය දවස් ටිකේ මට එපා වෙලයි තිබුනෙ.. මේ සයිට් එක වැඩ කලේ නෑ කියන්නෙ එදාට හරියට කෑවෙ නෑ වගේ තමයි. කොහොම උනත් සබ් වලට ගොඩාක් ස්තුතියි ..
Thanks Machazzz…
Thank you Thank you….
Maxa Film elak….
එල මචෝ… මම මොනව නොබැලුවත් ඔයා සබ් දාන පිල්ම් බලනව.. මොකද ඔයා දාන සබ් හරිම පැහැදිලියි..
ගොඩක් ස්තුතියි…
Ela Ela Saho onna Mamath Gattha Me Sub Eka Film Eka Nama Bala Thibbe.
Thanks Wewaa
Jaya Wewaaa
මේකනම් දෙනකම් බලාගෙනමයි හිටියේ… ගොඩාක් ස්තුති සහෝදරයා….
ඊලඟ උපසිරැසි ලිස්ට් එකේ ෆිල්ම් බාර අරන් මාස ගානක් ගියත් දෙන්න නැති අයට ඔයා හොඳ ආදර්ශයක්