Cabin Fever (2016) with Sinhala Subtitles |ගෙපැලේ භීතිකාව [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් හැමෝටම !! මේ මම හා හා පුරා කියල කරන පළමු උපසිරැසි නිර්මාණය. මේ වැඩේ මට බාර දුන්නේ නම් ශාන් විමුක්ති සහෝදරයා. එයාට ගොඩක් ස්තූතියි මේ වගේ වැඩක් බාර දුන්නට. එක දවසෙන් කරලා දෙන්නම් කියලා බාර ගත්තේ, ඒ වුනාට දවස් 2ක්ම ගියා වැඩේට. කරනකොට තමයි මේ වැඩේ අමාරුව තේරෙන්නේ. වැලන්ටයින් දවසේ වැඩකුත් නෑනේ ඉතින්, ඒක නිසා අද දවසෙම වැඩේට බැහැලා ඉවර කරා. වැරදි අඩුම වෙන විදියට මට පුලුවන් උපරිමය කරා.බයිලා ගැහුවා ඇති නේ. අපි යමු කතාවට. මේක 2016 පෙබරවාරි මාසේ release කරපු movie එකක්. Comedy, Horror ගනයට තමයි අයත් වෙන්නේ. 2002 ගහපු “Cabin Fever” කියන movie එකේ remake එකක්. Imdb ratings නම් 3.2 තියෙන්නේ. ඒ වුනාට සිරාම කතාවක් මෙකේ තියෙන්නේ.
යාලුවෝ පස් දෙනෙක් යනව. ඒ කට්ටියගේ නිවාඩුව ගත කරන්න නගරෙන් ඈතට වෙන්න තියෙන පොඩි පලාතකට. එහේ තියෙන පොඩි ගෙදරක තමයි මේ කට්ටිය නවතින්නේ. ටික දවසකින් මේ කට්ටියට මාරම අත්භූත දේවල් දකින්න ලැබෙනවා . ඒ පැත්තේ අමුතුම රෝගයක් පැතිරෙන්න පටන් ගත්තා. ඒක හැදුනම මිනිස්සු හිතාගන්න බැරි විදියට වෙනස් වෙනවා. අන්තිමට කවුරුවත් හිතන්නේ නැති විදියට තමයි කතාව ඉවර වෙන්නේ. වැඩිය කිව්වොත් බලන එකෙනුත් වැඩක් නෑනේ. ඒක නිසා මම මෙතනින් නවතිනවා .අනිත් කියන්න ඕන දේ තමයි මේක පවුලේ සියලු දෙනා සමග නරඹන්න පුලුවන් ෆිල්ම් එකක් නම් නෙවෙයි.18+ දර්ශන තැනින් තැන තියෙනව. ෆිල්ම් එක බලලා කට්ටිය පොඩි comment එකක් දාන්න වැඩේ කොහොමද කියලා. මොකද ඒ comments ගොඩක් වටිනවා මට. මම ඉස්සරහටත් මේ වගේ sub දෙන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් කට්ටියට ජය වේවා.
[button link=”https://goo.gl/PgcP6Q” type=”icon” “center” newwindow=”yes”] 750 MB (web) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8963 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/-ධර්මසිරි-e1455468172403.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු ධර්මසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
උපසිරිසියට බොහොම ස්තුති
meke 2 tynvada
Niyamai. Ela kiri
mekanam patta machan…thanks sub ekata…keep it up bro…
elaa
mee wage film thoragena sub dena eka sahenna watinawa. jaya wewa obata digatama baiskope eke sub denna shakthiya dhahiriya labewa!
Nice try. Keep it up!!! xD xD
thankzzz machan sub ekata…
අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝ
බොහොම ස්තුතියි උපසිරට
ඉදිරියටත් මේ වගේම අපිව බලන්න එයි කියල හිතනවා
ජය 😀
ela ela, keep it up
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
super macho
Thanks machan…….jayawewa…..!
Ela mchn
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
supiri bn.nosale perata yanna labewa kiyla hadawatinma prartana karanawa saho.me saho tawa kohoma hari keepa 2nek akatu karala X-Files tv serious akata sub 2nna kiyala podi illemak karanwa.mama dakala tiynawa godak sahoola aka illala tiyanwa.
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ISURU saho..Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
සුපිරි වැඩක් සහො. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා! ජය වේවා!
thanks bro sub ekata thawa sub digatama karagena yanna suba pathanawa
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
thank you malli sub ekata..
ෆිල්ම් එක නම් සුපිරියි වගෙ……
thanks for sub
ඔන්න මමත් බානව ..
IMdb රෙටින් එක අඩුවුණත්
කුතුහලය පිරුණු ෆිල්ම්
අතරින් නෑ.
සබ් එකට තුති bro
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks bro
සුපිරියි ..
සබ් එකට ගොඩක් ස්තුතියි..
Sub ekta thanks saho.. Digtama me wge sub demu good luck.
ela bro
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
baiscope alerts
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!
digatama sub dendoooo
Thanks Bro Sub ekata