Butterfly on a Wheel (2007) | විඳවන ජීවිත… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මගේ 3 වෙනි උප සිරැසි නිර්මාණයත් ඔයාලට අරන් ආවා. මේක ඇත්තටම මගෙ හොදම මිතුරෙක් වගේම බයිස්කෝප් රසිකයෙක් වෙන නිශාන්ත හේවාමද්දුමගෙ ඉල්ලීමක්.
මේ චිත්‍රපටිය මුල ඉදන් අග වෙනකල්ම කට ඇරගෙන බලන් ඉන්න පුළුවන්. ඒ වගේම සමාජයට හරි අපූරු පණිවිඩයක් සියුම්ව දෙන චිත්‍රපටයක්. මේ චිත්රපටියෙ හැම දෙබසක්ම හැම සිද්ධියක්ම හොදට බලන්න. නැත්නම් දෙපාරක් බලන්න වෙයි. ඔන්න මං කලින්ම අනතුරු ඇගෙව්වා.
දැන් කතාව පොඩ්ඩක් කියන්නම්කෝ. නීල් රැන්ඩල් කියන්නෙ හරි ආදරණීය සැමියෙක් වගේම පියෙක්. ඒ වගේම රැකියා ස්ථානයෙත් කැපී පෙනෙන පුද්ගලයෙක්. දවසක් මෙයා මෙයාගෙ බිරිද ඇබිත් එක්ක පොඩි ගමනක් යන්න පිටත් වෙනව. අතරමගදි මෙයාගෙ කාර් එකේම හැංගිල ඉන්න කෙනෙක් මේ දෙන්නව බ්ලැක් මේල් කරනව. විවධාකාරයේ දේවල් මේ දෙන්න ලවා කරවනව. අමුතු අමුතු අභියෝග. මේ දෙන්නගෙ පුංචි දුවව ප්‍රාණ ඇපයට තියාගෙන තමයි මේව කරවන්නෙ. මේ පුද්ගලය කවුද? ඇයි මෙහෙම කරන්නෙ සහ අන්තිමේ මොකද වෙන්නෙ කියල චිත්‍රපටය බලලම දැනගන්න.
දැන් මේකෙ නම ගැනත් පොඩි දෙයක් කියන්නම්.
Who breaks a butterfly upon a wheel?
මේ වාක්‍යය 1735දි ඇලෙක්සැන්ඩර් පාප් තුමා ආර්බියුතොන්ට් වෛද්‍යතුමාට යවපු සංදේශයක සදහන් වෙච්ච වාක්‍යයක්. ඒ ඇසුරින් තමයි චිත්‍රපටයට නම යොදල තියෙන්නෙ. මෙතන මේ වීල් කියල කියන්නෙ අතීතයේ දඩුවම් දෙන්න පාවිච්චි කරපු කැතරින් වීල් කියන එකයි. කැතරින් වීල් එකේ ගැට ගහල අස්ථි බිදෙනකල් යකඩ පොලුවලින් පහරදීම ඒකාලෙ තිබ්බ දඩුවම් ක්‍රමයක්. විඳවන්න දෙන එක තමයි මේකෙ අරමුණ. චිත්‍රපටිය බලද්දි තේරෙයි ඇයි මේකට ඒ සිද්ධිය ඈඳගෙන තියෙන්නෙ කියල.
මේක IMDb දර්ශකයෙ 6.7ක් සටහන් කරපු චිත්‍රපටයක්. මයික් බාකර්ගෙ අධ්‍යක්ෂණයක්.නීල් රැන්ඩල් විදිහට ජෙරාඩ් බට්ලර්, ටොම් විදියට පියර්ස් බ්‍රොස්නන් සහ ඇබී විදියට මාරියා බෙල්ලෝ රගපානව. මට දැනෙන විදියටනම් මේ අයගෙ ඉංගිතයන් වලින් වචන දාහකින් කියන්න බැරි දේවල් කියවෙනව. සාර්ථක චරිත නිරූපණ මේ තුන්දෙනාගෙන්ම දකින්න පුළුවන්. ඒ වගේම විලියම් මොරිසිගෙ තිර පිටපතත් හරිම ප්‍රබලයි. දෙබස් යොදාගෙන තියන විදිහ විශිෂ්ටයි. ඉතින් මං උත්සහ කලා ඒ මහන්සියට උපරිම සාධාරණයක් ඉටු කරන්න. කතාව බලල ඔයාලගෙ අදහසුත් කියන්නකො. ආයෙත් ඉක්මණින් හම්බවෙමු!

[button link=”http://h.oc.gs/teaix” type=”icon” “center” newwindow=”yes”] 750 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
32c441652706a125b92309720d349fd6ee5d7c90
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3072 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/විදුරංග-ගුණසේකර-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විදුරංග ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල Subtitle එක දුන්නට බොහොම ස්තුතියි!!!
Thanks Brother
great movie
you must watch
tnk sub
බොහොම ස්තුති උපසිරසියට
Thanks
Thanks…..
niyama film ekak. Viduranga, oya kiyala thiyena eka sahathika eththa. podi thenakwath miss karaganna beri film ekak me.pls thawa me wage films denna. Nishantha hewamadduma sahotaththanks me film eka gena Vidurangata kiwwata. jaya wewa!
නියමයි නියමයි.
බලන්න වටින ෆිලුමක් වගේ.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!
නියමයි,ජයවේවා.
Thank you!
Thank you very much…
Thanks, නියමයි නියමයි
බොහොම ස්තූතියි විදුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx 4 ur sub bro
thanx alot
සබ් එකට බොහොම ස්තූතියි මචන්…හොද film එකක් වගේ…
(suranga from Asgiriya)
සබට බොහොම ස්තුතියි සහො 😀 ජය
නියමයි සහෝ
ස්තුතියි සබ් එකට
ජය වේවා…!!!
උපසිරැසි තුනටම බොහොම ස්තූතියි…දිගටම වැඩේ කරගෙන යමු.ජය වේවා…!!! 🙂
අම්මහ් දැන් මෙයත්
දෙන්ඩ යන්නේ වෙඩි වගේ
එල එල මචන්
තව 1ක් කරමු ඉක්මනින්ම
සබට තුති
ඔබට ජය……………
ස්තුතියි විදුරංග සහෝ!
මෙක නම් බලන්න ඕනේම මුවි එකක්! අනිවා බානවා !
ජය වේවා!
Thanks Vidura Saho…
Obata Jayen Jaya..!
නියම ෆිලුමක් වගේ.
ඔන්න බාන්න දැම්මා.
සබට තුති………………..
Super. Thank you.
නියමයි සහෝ
ස්තුතියි සබ් එකට.
Elazz machann…..
patta kathavak vagee….
thanks machan sub ekatahh…
elazzzzzzzzzz.subata thanks VIDURANGA saho.digatama sub demu.jaya wewa….
Thank U Viduranga.
Bohoma sthuthiy saho. digatama sub denna..! jaya wewa 🙂
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@