Bruce Lee – The fighter (2015) with Sinhala Subtitle | සැබෑ සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]
ආයිබෝවන් කිව්වා හැමෝටම. වැඩරාජකාරි බොහොමයක් අස්සේ බාරගත්තු ෆිල්ම් එකකට හොඳ පිටපතක් නිකුත් උණු නිසා උපසිරසි කරන්න සිද්ද උනා. මේකට හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් හුඟක් දවස්. නමුත් සිද්ධවුණු පොඩි පොඩි කරදර කීපයක් නිසා සහ කාර්යබහුල බව නිසා මේක ඉවර කරන්න හොඳටම පරක්කු උනා. ප්‍රමාදයට දහස් වරක් සමාව ඉල්ලා සිටිනවා. වැඩේ පරක්කු උන නිසා ඇඩ්මින් මඩුල්ලට කේන්ති ගිහිල්ලා ඉන්නේ තවත් පරක්කු නොකර යමු කතන්දරේ වෙතට.
ගිය වසරේ ඔක්තෝම්බර් පහළොව නිකුත් වුනු මේ සලරුවේ ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය දක්වන්නේ රාම් චර්න් සමගින් රාකුල් ප්‍රීත් සින්ග් විසින්. ඒ දෙන්නා ගැන ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ස්රීනු වෛත්ලා විසින්. ඊට අමතරම බ්‍රහ්ම්න්නන්දම්, මුකේෂ් රිශී, අරුන් විජේ වැනි රංගන ශිල්පීන්ද මේ සඳහා රංගන දායකත්වය සපයල තියෙනවා. එස් තමන් තමයි මේකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ.කතාව ගැන කිව්වොත් කාර්ති සහ කාව්‍යා කියල අක්කලා මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. එයාලගේ තාත්තට මේ දෙන්නටම අධ්‍යාපනය දෙන්න තරම් වත්කමක් නෑ. තාත්තගේ හීනේ වෙන්නේ කාරතිව කලෙක්ටර් කෙනෙක් කරන්න. නමුත් අක්කටත් හොඳට ඉගෙනගන්න ආස උනත් තාත්තට ඒ දෙන්නා ගැනම බලන්න හැකියාවක් නෑ. නමුත් කාර්තිට ඕන වෙනවා අක්කව කලෙක්ටර් කෙනෙක් කරන්න. ඒ නිසා ඔහු ඕනෑකමින් තමගේ ඉගෙනීම විනාස කරගන්නවා. ඉන් පස්සේ තාත්තත් කාර්ති ගැන උනන්දු වෙන එක අඩු කරලා කාව්‍යාව කලෙක්ට්ර් කෙනක් කරන්න හීන මවනවා. ඉතින් ඒ හීනය හැබෑ කරගන්න කටත් නොපෙනෙන්න කාව්‍යගේ මල්ලි වෙන කාර්ති ලොකු සහයෝගයක් දෙනවා. ඉතින් මේ හීනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද බැරිද කියන එක දැනගන්න ඔයාලාට චිත්‍රපටිය බලන්නම වෙනවා. මං මේ කිව්වේ කතාවේන් පොඩ්ඩම පොඩ්ඩයි.
එහෙනම් ඔන්න මම ගියා. 49 වෙනි උපසිරැසි දිගහැරුම තමයි අද මම මේ අරගෙන එන්නේ. එදා සිට අද වෙනතුරු නන් අයුරින් සහයෝගය දුන් සැවොම මතක් කරනවා. හැමෝටම ස්තුතියි. වෙනද වගේම අදත් ලිපිය නම් ගන්න දෙයක් නැතුව ඇති. ඒත් චිත්‍රපටිය සුපිරියි. ඒ නිසා ලිපිය බලන්නේ නැතුව ඒක අරගනන 🙂 ඉතින් ආයෙත් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා යන ගමන් ඔය කටට ආපු මොනවහරි කමෙන්ට් එකකින් හලාගෙන යන්න කියන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබ සැමට ජය ප්‍රර්ථනා කරමින් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැමෝමවත්, ඇඩ්මින් මණ්ඩලයත් මතක් කරමින් මම යනවා.
සැමට ජයෙන් ජය!!!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HD පිටපත් වලට ගැළපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 39532 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/01/තාරක-නුවන්-දිල්හාර.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
thanks saho
Thanks.
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
tnq
Thanks for sub
උපසිරැසියට බොහෝම ස්තුතියි
dhruva 2016 ake sub aka dennako plz
THNX sahooo.supiri ah
film eka download karanna link ekak dennako saho
අනේ දන්න කෙනෙක් කියනවද sub එක play වෙන්නෙ නැත්තෙ මෙකද කියල plz
mchnla sulthan , sarrainodu wlth sub daapllkoo ikmnta
බොහොම ස්තුතියි සහෝ එල කිරි මෙක දෙනකම් මග බලන් හිටියේ………..:-):-):-):-)
මචන් හුග කාලයක් බලන් හිටියා මේක එනකන් . කියන්න වචන නෑ දිගටම වැඩේ කරමු ජයෙන් ජය සහෝ
tkz ah subata…ela ela
kohomada bn meka download karanne
Thanks sub ekata
Teri fillm ekata sub dennalako
ai dan torrent eka danne naththe adumagane torrent number ekawath denna
Sogadde chinni nayana movie eke sinhala sub eka dammanam supiri
ado khmd ban meka sub eka zipped foldar ekak widihata baganne?kawuru udaw karapan…….
mage sub eka film ekata wetenne nane 🙁 zip film ekk widihata neme downlord wenne
Ado magethh eahemai moko awula
ARUN VIJAY ge ‘THADAIYARA THAAKKA’ Movie 1 dennakoooo…….
Thn Q .. 🙂
ඇයි දැන් ඉස්සෙල්ලා වගේ Download ink එකයි හැෂ් එකවත් දෙන්නෙ නැත්තෙ
zipped foldar wala ena sub aka balanna puluwan anith ewa balanne kohomada?
zipped foldar wala ana sub aka balanna puluwan anith awa balanne kohomada?
sub aka baganne kohomada udau
Bruce Lee – The fighter (2015) Telugu -700MB Direct Download
Follow this LINK >>>https://goo.gl/G8S3qM<<<
Direct Links are available for,
HD Rip [700 MB]
–From CybernetLK–
බොහොම ස්තුතියි !!!
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
vikings s4 sub denne nedda
thakx saho..digatama sub oni.sub eka kalin gaththe.comentuwa amathaka unane…..
niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela tharak saho. 50 th ikmanata gemu. sub ekata thanks
supiri bn
Shivam kiyana film eke sub tika denda baida
මෙන්න Download link එක : http://goo.gl/HXmiUb
නියමයි තාරකයෝ.
සබ් එකට තුති.
ජයෙන් ජයම වේවා!!!
ai bn api me dana cooment penne naththe log out unama
Sub ekata thanks saho.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Download Link
http://www.pariganakapiyasa.com/2016/06/bruce-lee-fighter-2015.html
Thanks saho…..
A mcn Ravi Tejage bengal tiger ekata sub dennako bn
Dn goda dawask awith
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
thanx saho
#Hail_Hydra
EI DN HASH TAG EKA NETHE FILM BAGANNA?????????????????????????????????????????Hash tag eka apita one neeeeh
Thanks bro. masa ganak thisse denakan balan hitiya film ekak ele. Thanks bro sub ekata
බොහොම ස්තුතියි සහෝ..
ela..good job…………
Thankz macho sub ekata
Rocky handsome hindi film eke sinhala sub dennako ikmnta hd web dl copy eka awillath dn godak dawas
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
Ai bn dn Hash eka denne naththe,
6E2879FD333DEA8D8F37049D17637BE9D075E8BD
764.23 MB
meken kohomada bn down karaganne
oya hashtag eka copy karala google eke paste karala search diyan
ගුගල් සච් කරල ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න
kohomada sub aka bagane
kauru hari hash tag eka dapanko..
http://bdupload.org/1cvcvlf0evhi
webrip ekak quality check kare nea
kauru hari hash tag eka dapanko..
බොහොම ස්තුතියි සහෝ..
මේක දෙනකම් බලාන උන්නේ..
ඉක්මනට පනහ අරගෙන වරෙන්..
700MB – 6E2879FD333DEA8D8F37049D17637BE9D075E8BD
900MB – F92714D6A9E781C930295679534B78CFBA228887
Thank u Broooooooooooooo
Telugu HDRip x264 700MB
22D92782784160EE23D4239A301F6E54EA4E9BDC
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/bruce-lee-fighter-2015-telugu-hdrip-x264-700mb-esubs/
මෙන්න Download link එක : http://goo.gl/HXmiUb
https://torrentz.eu/b1af61e624eb4f9164d0a5dbd64be5e010e59ae6 ඔන්න ලින්ක් එක