Breathe [S01 : E02] Sinhala Subtitles | මේ පළමු ගොදුරද? [සිංහල උපසිරැසි සමග]
අනීතා එයාගේ ෆෝන් එකේ වීඩියෝ කැම් එක ඔන් කරා.
ඊට පස්සේ මේසේ උඩින් තියලා, ඒක ඉස්සරහ ඉඳගත්තා.
මූණේ දුක්බර පාටක් තිබ්බේ.
“අම්මේ, තාත්තේ…”
අනීතා කැමරාව දිහා බලන් දොඩෝනවා.
“මං මේ කරගන්න යන දේට කවුරුත් පලි නැහැ.
මේකට වගකියන්න ඕන මමමයි”
එහෙමම අනීතා ඔලුව උස්සලා බැලුවා.
ඔහු ඇය දිහා බලන් ඉන්නවා, ඇස් දෙකත් ලොකු කරන්.
අනීතා මුලින්ම එයාගේ කකුල් දෙක බැඳගත්තා.
පස්සේ මූණ වටේට ඉටි කොළයක් ඔතාගත්තා,
හුස්මක් ගන්න පොඩි ඉඩක්වත් නැති විදිහට.
ඊට පස්සේ අත් දෙක හිරවෙන විදිහට මන්දක් දාගත්තා.
ඔහු තාමත් ඇස් ලොකු කරන් බලන් ඉන්නවා.
ඇයගෙත් උද්යෝගයේ උපරිමයටම ඇවිල්ලා.
තප්පර 10ක් ගෙවෙන්න ඇති… බැහැ…
අනීතා එකපාරටම ගැහෙන්න ගත්තා,
කෙඳිරිගාන්න ගත්තා…
එහෙමම ඇය වැටුණා,
ඇයට පුදුම වෙන්නවත් වෙලාවක් ලැබුණා නම්…!
2018 වසරාරම්භය බොලිවුඩ් ප්‍රේක්ෂකයන් කම්පනය කළ නිර්මාණය,
R. මාධවන්, අමිත් සාධ්ගේ රංගන දායකත්වයෙන්
IMDb දර්ශකයේ 8.9ක ලකුණක් හිමි
ඔබ වෙත පිදෙන නවතම Psychology thriller සීරිස් එක,
Breathe…
හුස්ම අල්ලන් බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 6642 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx for sub …❤️
thanks a lot saho sub ekata
Thanks Machooo….!!!! Patta…!!!!
ELA
thanks bro…
thank you so much
Thanks saho
Thank you bro…!!!
ස්තූතියි සහෝ
Thank you mcn
tnx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
last episodes 2 subtitels nahane..
thanks
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞
thanks
Thanks bro…
Thanks machan…….jayawewa……!
ohoma kiuwahama nobala kohoma aniwa balannawa bohoma sthuthi sahooo
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
ස්තූතියි.
දන්නෙ නැ අනිත් ඔක්කම ගත්ත එව පැත්තකින් තියල මෙක පොඩ්ඩක් බලන්න ගත්තෙ… රෙටින් වලටයි… ලිපියටයි.. උපසිරැසි කරු හින්දමයි…. මෙක මරු නෙ.. ඉතුරු ටිකත් ඉක්මනින් දුන්න නම් මල්ලි.
God bla you
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank malli
Thank bro sub ekata…
බොහොම ස්තුතියි සහෝ උපසිරසට.. කියන්න වචන නෑ මේකටනම්..ඒ තරම් පට්ට..ඉන්දියාව මෙච්චර හොද නිර්මාණ කරන්න පුලුවන් රටක් වෙලත් මොන මගුලට මෙගා මගුල් කර කර ඉන්නවද දන්නේ නෑ..!
Thankyou saho……
palamuwenama oyath atuluwa biscop hi siyalu denatama niduk nirogi satuta samaya sawbagaya piri nawa wasarak wewa liyala patanawa
නියමයි….සබ් එකට තැන්ක්ස්….
මේකනම් මම බලපු සුපිරිම ට්වි සීරියස් එකක් කියන්න වචන නැහැ උපරිමයි . කාලෙකට පස්සේ බලපු ගොඩාක් හොද නිර්මාණයක්. බොහොම ස්තුතියි
max work bor thanks
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!