Breathe : Into the Shadows [S01 : E11] Sinhala Subtitles | අන්ධකාරයට පුංචි එළියක් [සිංහල උපසිරැසි සමග]
සියාව නැති වෙලා අදට මාස 10ක් වෙලා.
මේ මාස 10ට කොයිතරම් අපි අසරණ වෙලාද කියනවා නම්
හොඳ නරක මොකක්ද අපිට අමතක වෙලා.
අපි සම්පූර්ණයෙන්ම වෙනස් අය වෙලා.
අභා… අපි හීනෙකින්වත් කරන්න නොහිතන දේවල් කළා
අපේ අත් වල ලේ ගාව ගත්ත අපි.
ඇත්තටම දැන් මං කවුද කියල මමවත් දන්නේ නෑ.
අනේ පුංචිම එක හෝඩුවාවක්.. එච්චරමයි මට ඕන.
ඒකට මං ඕනම දෙයක් කරන්න පෙළඹුනා අපරාධ අංශය හැක් කලා මං.
රහස් රහස් රහස් රකින්න බැරි රහස්…..
අන්තිමේදි අපි මොන දේ කලත් මොනතරම් හැමදේම සාමාන්‍යයි වගේ ඉන්න හැදුවත්
අපි අපිටම ඒත්තු ගන්වගන්න දැගලුවත් ඒක හරියන්නේ නෑ.
කබීර්ට සැක හිතෙන්න අරන් මං ගැන සැක හිතෙන්න අරං
ප්‍රශ්න අහනවා මගෙන් ප්‍රශ්න.
අන්තිමේදී දෙන්න උත්තර….මගේ ළඟ තියනවද ?චානක්‍යපුරි පොලීසියෙන් ඇමතුමක්..අදත් මළසිරුරක් හමුවෙලා හමුවෙලා
“තාත්තේ අපි සෙල්ලම් කරමු
අද රෑ කෑම හදන්නේ තාත්ත’
මෙච්චරමයි මගේ ඔලුවෙ රැව් දෙන්නෙ…මගේ කෙල්ලගේ මතකයන්… අනේ..
2020දීත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් සමඟ හුස්මක වටිනාකම හොයන් යන්න මිලිතත්පරයක වැදගත්කම අඳුනගන්න කාගෙන් හරි හුස්මක් උදුරගන්න
මේ එකොළොස්වන හුස්ම පොදයි.
Due to copyright issues, we do not provide any torrent links.
SInhala Subtitles
-- Count 3280 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx for sub …❤️
Thanks a lot saho sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Epi 12 nahane
Thanks….!!! Jayaweva….!!!!
සිංහල උපසිරැසියට ස්තූතියි
Maka ala ekmanta denana bro tnx
ගොඩක් ස්තූතියි සබ් එකට….