MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)පසිදු මධුමාල්බලන්නසිංහල උපසිරැසිහින්දි (TV)

Breathe : Into the Shadows [S01 : E10] Sinhala Subtitles | විශ්වාසය බිඳ වැටීම..! [සිංහල උපසිරැසි සමග]

Rating: 9.3/10. From 9 votes.
Please wait...

 

ජේ, හැම හැගීමක්ම තමන්ගේ ශක්තිය කරගන්න
ඔයාගේ ඇග ඇතුළේ තියෙන රාවණ්ගේ වගේ හැගීම් දහය…
ඔයාට ලෝකයාත් එක්ක ලොකුම ලොකු ප්‍රශ්නවලට සටන් කරන්න ශක්තියක් වේවී.
ඒ හැගීම් ඔයාගේ දුර්වලතාවය නෙවෙයි, ඔයාගේ ශක්තිය වේවී.
අපේ මේ හැම හැගීමක්ම වගේ එක ඔලුවක නෙහ් තියෙන්නේ
ඒත් රාවණ්ට හැම හැගීමකටම එක ඔලුවක් තිබුණා
බැදීම, රාගය, මුළාව, භය, ක්‍රෝධය, සංවේදීතාව, මාන්නය, ආත්මාර්ථකාමීත්වය, පාවාදීම, අහංකාරකම

තම දියණිය රැක ගැනීමට උත්සහ දරණා ශක්තිමත් පියෙක් හා සෙනෙහෙවන්ත මවක්,
නාඳුනන මිනීමරුකුගේ කුරුමාණකට අසුව විදිනා ගැටළු රැසක්.
ඉදිරියේදී කුමක් සිදුවේද? මිනීමරුවා හසු වෙයිද?
අද අරගෙන ආවේ දහවෙනි කතාවයි.

2020දීත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට, අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් සමග හුස්මක වටිනාකම හොයන් යන්න
මිලිතත්ත්පරයක වැදගත්කම අදුනගන්න
කාගෙන් හරි හුස්මක් උදුරාගන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3336 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

9 thoughts on “Breathe : Into the Shadows [S01 : E10] Sinhala Subtitles | විශ්වාසය බිඳ වැටීම..! [සිංහල උපසිරැසි සමග]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *