MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයික්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේදිනිඳු සම්පත්බලන්නසිංහල උපසිරැසි

Breakout (2013) | පිය සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Breakout (2013)ඉතින් යාළුවනේ ඔන්න ඔයාලට තවත් අළුත්ම අළුත් චිත්‍රපටියක් සිංහල උපසිරැසි යොදලා අරගෙන ආවා.. 2013 සැප්තැම්බර් 17 වෙනිදා (එනම් අද දින) සිනමාහල් වල තිරගත වීමට නියමිත මේ චිත්‍රපටිය ඊට කලින් අන්තර්ජාලය හරහා ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. G.I. Joe: The Rise of Cobra (2009), The Mummy (1999), Journey to the End of the Night (2006), The Mummy: Tomb of the Dragon Emperor (2008) වැනි සුපිරි චිත්‍රපටි වලට සුපිරි රංගනයකින් දායක උන සුපිරි නළු Brendan Fraser සහ Prison Break (2005), Equilibrium (2002), Blade: Trinity (2004), Mission: Impossible II (2000) වැනි සුපිරි චිත්‍රපටි වලට සුපිරි රංගනයකින් දායක උන සුපිරි නළු Dominic Purcell ප්‍රධාන චරිත නිරූපණය කරන මේ සිනමා සිතුවම ගැන තාම වැඩි විස්තරයක් සඳහන් වෙන්නෙ නැහැ.

කතාවෙ හැටියට ජැක් කියන්නේ පරිසර වේදියෙක්..ඔහුට දුවෙක් සහ පුතෙක් ඉන්නවා. ඔහු බිරිඳගෙන් දික්කසාද වෙලා ඉන්නේ. ඔහුගෙ බිරිඳ නීතීඥවරියක්. කැලෑවේ ගස් කපන පිරිසක් වැලැක්වීමට ගත් උත්සාහයකදී වන අනතුරකින් ජැක් අතින් පුද්ගලයෙක් මිය යනවා. ඒ හේතුවෙන් ඔහු බන්ධනාගාර ගත කෙරෙනවා.. ජැක් බන්ධනාගාර ගත වෙලා ඉන්න අතරේ අර කැලෑවේ ගස් කැපූ තැන ලොක්කට ඕන වෙනවා තමන්ගෙ අළුත් ව්‍යාපෘතියක් සඳහා ජැක්ව එකතු කර ගන්න. ඒ වෙනුවෙන් ඔහු කොන්දේසි දෙකකට එකඟ වෙනවා නම් ජැක්ට එරෙහිව ඇති චෝදනා ඉවත් කරගෙන ඔහුව හිරෙන් නිදහස් කිරීමට අර පුද්ගලයා කැමති වෙනවා. ජැක්ට ඒ යෝජනාව ගෙනියන්නේ ජැක්ගෙ බිරිඳ විසින්.

ඒ අතරේ ජැක්ගෙ දුව ජෙනී සහ පුතා මයිකි, අසල්වැසි පුද්ගලයෙක් වන චක් නැමත්තා සමගින් සති අන්තයේ වනාන්තර ගවේශණයකට පිටත් වෙනවා.
ටොමී කියන්නේ මැරයෙක්. (Prison Break එකේ වගේම තමයි) ඔහුට කෙනී නමින් සොහොයුරෙක් ඉන්නවා. කෙනී හදිසි අනතුරක් නිසා මොලේ ආබාධිත තත්වයට පත් වූ කෙනෙක්. ටොමී තමන්ගෙ සොහොයුරත් එක්ක යම් හේතුවක් නිසා කැනඩාවට පලා යනවා.. ඒ යන්නේ අර ජැක්ගෙ දුවයි පුතයි ගවේශණයට ගිය කැලේ තියෙන නිවසකටයි. ටොමී විසින් කලින් චෙක් පතක් මගින් ඒ නිවස වෙන් කර ගත්තත් චෙක්පත අගරු වීම නිසා නිවෙස් හිමියා ඒ නිවස වෙන කෙනෙකුට කුලියට දෙනවා. මේ සම්බන්ධයෙන් කෝපයට පත් වෙන ටොමී විසින් අර නිවෙස් හිමියව ඝාතනය කරනවා. ඒ සිද්ධිය ජැක් ගෙ පුතා වන මයිකි දකිනවා.. ඒ වගේම ඒ සිද්ධිය මයිකි දැක්ක බව ටොමී දකිනවා..

ඉතින් යාළුවනේ.. ජැක් තමන්ව විශ්වාස කල අනෙක් පරිසරවේදීන්ට ද්‍රෝහි වෙලා අර ගස් කැපූ පුද්ගලයගෙ යෝජනා වලට එකඟ වෙලා හිරෙන් නිදහස් වේවිද? ටොමී අර ලමයි දෙන්නා සහ චක් පස්සෙන් පන්නාවිද? නැත්නම් ඔහු තමන්ගෙ සොහොයුරා සමගින් එතනින් හොරෙන්ම පිට වේවිද? කවුද මේ චක්? ඔහු ලමයින්ට ඇත්තටම ආදරේ කෙනෙක්ද? ටොමීගෙ ආබාධිත සොහොයුරාට තියෙන්නේ මොන වගේ ආබාධයක්ද? ටොමී ජැක්ගෙ ලමයින්ට අනතුරක් සිදු කරාවිද? එහෙම කරොත් ජැක් කොහොම හරි හිරෙන් නිදහස් වෙලා ටොමී පස්සෙන් පන්නලා ටොමීගෙන් පලි ගනීවිද? නැත්නම් ටොමී ජැක්ටත් වැඩේ දේවිද කියලා කතාව බැලුවම දැනගන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් උන ගමන්ම ඒ ගැන මාව දැනුවත් කරපු උදා සහෝටත් මේ චිත්‍රපටියට හරියන උපසිරැසි ගොනුවක් හොයලා දීපු විකී සහෝටත් ස්තූතිවන්ත වෙනවා. හැමෝටම ජයවේවා!!!

Daglicht (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/DT35o7″ type=”icon” “center” newwindow=”yes”] 300 MB කොපිය මෙතනින් බාගන්න[/button]
482fda4932c3e307db2e881ff9610eb79fcabfec
[button link=”http://goo.gl/0F6xY7″ type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3a7ebc387b0c7cc2f4b2780b21d41b9cf2303c64
[button link=”http://goo.gl/n0pZ5t” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
de1a30296cea4797c571c375e1cc70598d6644dd
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3194 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

42 thoughts on “Breakout (2013) | පිය සෙනෙහස [සිංහල උපසිරැසි සමඟ]

  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සුපිරි පහරක් වගෙයි දිනිදු සහෝ දීලා තියෙන්නේ එල එල සබ් එකට ජය වේවා

    Reply
  • සාමාවෙයන් මේකට කමෙන්ට් දාන්ට අමතක වෙලා නොවැ 🙁
    මේ ටිකේ ටීවී සීරියස් ටික බලනවා හි‍ටු කියලා
    පසුවට බලමි
    නමුදු දැන් බාමි 😉
    සබට තුති දිනිදු සහෝ:D

    Reply
  • cant extract the zip folder

    Reply
  • සුනෙත්

    ඉස්තුතියි දිනිදු සහෝ

    Reply
  • mudiya / මුදියා

    ලෝකෙ පෙන්නන්නත් කලින් උණු කැවුම් වගේ ෆිල්ම් ගේන්නෙ ඉතිං අපේ දිනිඳුවම තමයි.පොඩි කොපිය බාන්න දානව.වෙලාවක් ලැබුන ගමන් බලනව.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • thanks wewa films walata mamat oyalage rasika yek tamai..
    mama podi illimak karanna kamati oyalata puluwanda me films wala Covers tika danna..
    puluwannam loku udauwak..
    mama digatama oyalage rasikayek jaya wewa….

    Reply
  • බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි දිනිදු සහෝ,ජයවේවා.

    Reply
  • නලින්

    එළනේ දිනුදු අයියා.. ඔක්කොම බලන්නත් ඔනේ. එත් කොහොම බලන්න ද මන්දා. මේ දෙන දිල්ලට.. පිස්සු පිකුදු වෙනවා අප්පා!!

    ජය වේවා!!

    Reply
  • සoජය

    පට්ට…. බොහොම ස්තුතියි දිනිඳු සහෝ…

    Reply
  • kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • “චූටී මල්ලි”

    උබලා මෙහෙම සබ් දුන්නෙ නැත්තන්
    දන්නෙත් නෑ බන් මෙහෙම ඒවා එනවද කියලා
    බැලිල්ලක් ඉතින්
    අද නම් සයිට් එකෙන් සබ් දුන්නා ඇඩෙන්නම ඈ….
    සබට තුති
    ඔබට ජය………..

    Reply
    • නලින්

      ඇඩෙනවා කියන්නේ.. මට මේ කදුළුත් පැන්නා බං.. 😀

      Reply
      • ගමයා

        කදුළු පනින එක අහන්නත් දෙයක්ද බන් මෙහෙම දෙනකොට..
        baiscope ට ජය!

        Reply
  • 2013 සැප්තැම්බර් 17 වෙනිදා (එනම් අද දින) සිනමාහල් වල තිරගත

    loweth na adama dunna e kiyanne elane

    Reply
  • කතාව හොඳ ඇති කියලා හිතනවා,මන් මේක ගන්නවා thanks

    Reply
  • mey week end ake balanna film godai thx baiscope teem

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • list eke thibunu thawa film ekak thankz saho

    Reply
  • #ChalinduDeshan (කිනා)

    අම්මේ.
    එතකොට බං ටොමීට ජැක්ගේ පුතාට ගේමක් දෙයිද බං.
    අම්මටසිරි. මාරම සීන් එකක් වගේ.
    එල එල. බෑවිල්ලක් තියෙන්නේ මේක ඒනං.
    ස්තූතියි මචං සබ් එකට.
    ජයවේවා!

    Reply
  • හර්ෂ ලහිරු

    අද නම් මොකක් හරි සැමරුමක්වත් තියනවද දන්නෑ
    සබ් නාන්න දුන්නනෙ
    එලකිරි දිනිදුවා ජය

    Reply
  • බලන්න ඕනේ

    Reply
  • මේ දීලා තියෙන්නේ දිනිදු නියම එකක් තුති 🙂

    Reply
  • දෙන දිමානාව නම් මචෝ දරන්න බෑ කුමක් කරන්නද හෙමිට බාගෙන බාලමු ජය වේවා සහෝලට මේ කරනා දේට

    Reply
  • oya deela thiyenne anna kalinma films dinidu oya wage wadata dakshayane

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • තවත් එකක් දීලා මරු

    Reply
  • supiri naluwek mey inne thxz

    Reply
  • mihin ලංකා

    බයිස්කෝප් එකේ දියුණුව නම් මරු උබලා දියුණු වෙන්න වෙන්න අපි 🙁 දුකයි කියන්න
    කොහොම නමුත් අතහරින්නේ නෑ ගන්නවා කොහොමහරි

    Reply
  • dilaog cnt aeken nam meywa koranna ba slt akenuth ba lanakwe nathi akak ganna wenawa mehema giyoth hayoooo baiscope

    Reply
  • maxxa saho balanna one idiriyedi

    Reply
  • mey dena tharamata kohoma bannada macho tx

    Reply
  • annath kalin sub baiscope aken patta

    Reply
    • ada niyama film tikakne sahoo dila thiyanne
      mewa ethn khma khma haribalanna ona.
      ayth gdak pin kiwa sub 1 ta
      baiscope 1 ta jayama wewa

      Reply

Leave a Reply to DAMER Cancel reply

Your email address will not be published. Required fields are marked *