Breaking Bad [S05 : E08] | හැම තැනම පැතිරේ. [සිංහල උපසිරැසි සමඟ]
වොල්ටර් කොයි තරම් මොලකාරයෙක් ද කියලා ආයෙත් සැරයක් ඔප්පු වුනානේ. හැමෝටම වාසි වෙන ප්ලැනක් එයා හොයාගත්තා. ඒ වගේම මෙයාගේ නිෂ්පාදනය බෙදන්න කෙනෙකුත් හොයාගත්තා. ඒ වගේම මයික්ට එයාගේ මිලියන 5ක කොටසත් ලැබුනා. හැබැයි ජෙසිට නම් එයාගේ සල්ලි කොටස ලැබුනේ නෑ. මොකද වොල්ටර් හිතාගෙන ඉන්නේ ආයෙත් ජෙසිව මෙත් හදන වැඩේට සම්බන්ධ කරගන්නනේ. ඒත් ජෙසී ඒ සල්ලිත් එපා කියලා අයින් වෙලා ගියා. ඒත් ඉතින් එහෙමයි කියලා මෙත් හදන වැඩේ නවත්වන්න බෑනේ. ඒ නිසා වොල්ටර් ටොඩ්ව එකතු කරගෙන මෙත් හදන වැඩේ දිගටම කරගෙන යන්න පටන්ගත්තා. හැබැයි ඉතින් ටොඩ්ට නම් මේක ගොඩක් ලොකු සංකිර්ණ දෙයක් වගේ පෙනුනේ.
ඔය අතරේ DEA එක මයිකල් ගැන තවත් හොයන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි වරෙන්තුවක් ගෙනල්ලා එයාගේ ගෙදරත් හොදටම සෝදිසි කලා. හැබැයි ඉතින් මයිකල්ට විරිද්ධව කිසිම සාක්ෂියක් හොයාගන්න මෙයාලට බැරි වුනා. ඔය අතරේ තමයි DEA එක අර මයිකල්ගේ සල්ලි දාන නිතිඥවරයා අල්ලාගන්නේ. එයා මාර්ගයෙන් DEA එක මයිකල් ගැන විස්තර හැම දෙයක්ම දැනගෙන එයාව අල්ලාගන්න ආවා. හැබැයි ඉතින් වොල්ටර් මේක කලින් කියපු නිසා මයිකල්ට ඒකෙන් බේරෙන්න පුලුවන් වුනා. ඊට පස්සේ මයිකල්ගේ පාස්පෝට් එහෙම අරගෙන වොල්ටර් එයාව හම්බවෙන්න ගිහින් අර නව දෙනාගේ විස්තර ඇහුවත් මයිකල් මොකුත් කිවේ නැනේ. ඒකට තද වෙලා වොල්ටර් මයිකල්ට වෙඩි තියලා දැම්මා. රටෙන් පැනලා යන්න හිටපු මයිකල් අන්තිමේට අන්තිම හුස්ම යවන්න වුනා.
මයික්ගේ මරණයෙන් පස්සේ වොල්ටර්ගේ බිස්නස් එකට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 36734 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro !
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thanxx bro…………..
Sub ekata tnx bro
Sub ekta Thanks
ස්තුතියි සබ් එකට සහෝ
thanx broow 😀
ඇති යන්තම් දාලා තියෙන්නේ
Sub ekata tnx bro
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
All sub tika ikmanata dila iwara karannakoooo…
thankz sahooo
ela godak thankz aye sub denawata
thankz a lot saho
thanks mcn…
hammo athi yantham thanx mcn…..ithuru tikath diyan aaaa
thank u bro.. thawa episodes 8 k wage ne tiyanne.satiyata eka gane wagewat dila ikmanta iwara karamuko bn..
එල එල කවිදුවෝ!
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු!
ජය!!!!!!!!
Ela Ela!
digatama deela meka iwara karamu….jaya wewa!!!!
ela digatama deela meka iwara karamu….jaya wewa!!!!
tnx macho….parakku kranne nathuwa anith ewath diyan…ela…
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉක්මනට දෙන්න…
Me kathawa iwarayk karamu machan.kalin balapu kotasath den mata mathaka ne….
උඹට මතක් උනා එහෙනම් මෙහෙම එකකුත් දෙන්න තියනවා කියලා ඔන්න ගත්තා ජයවේවා
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela ikmanta danda sub dan hugak kal ne meka iwara wela api seson ekama bla masa ganan balan innawa balanda.
ela ela ithuru tikath demu
machan me tharamma parakku arann nathuwa sathiyakata ekakwath diyanko…………… thz
athi yaantham meka mathak una.tnx ithuru tikatat ikmanatama dendooo