Breaking Bad [S05 : E05] | බඩු තොගය.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් පළවෙනි වැඩෙන්ම වොල්ටර් නියම කාර් එකක් ගත්තානේ. ඒ විතරක් නෙවෙයි වොල්ටර් ජුනියර්ටත් නියම කාර් එකක් අරගෙන දුන්නා. ඔය අතරේ ලඩියාගේ කාර්යාලයටත් DEA එක ඇවිත් එයාගේ සේවකයෙක් අත්අඩංගුවට ගන්නවානේ. ලඩියා නම් මේක නිසා ගොඩක් බය වුනා. කොහොම හරි මේ මෙත් අල්ලපු වැඩේ නිසා ශ්‍රේඩර්ට නම් ලොකු උසස්විමක් හම්බවෙන්නයි යන්නේ. ඔය අතරේ මේ අවුරුද්දේ වොල්ටර්ගේ උපන්දිනයත් ලං වෙලා. වොල්ටර් නම් හිතාගෙන ඉන්නේ උපන්දිනය ලොකුවට සමරන්නයි. ඒත් ස්කයිලර් නම් වැඩිය ඒ වැඩේට කැමති නෑ වගේ. කොහොම හරි මේරියි හැන්කුයි එක්ක මෙයාලා පොඩි පාටියක් ගත්තා. ඒ පාටිය අතරතුර ස්කයිලර් පූල් එකට බැහැලා පිස්සුවක් නැටුවානේ. මේ වුන හැම දෙයක් නිසාම එයා ලොකු මානසික පිඩනයකින් වගේ ඉන්නේ. ඉතින් එයා ළමයි දෙන්නාව ගෙදරින් පිට කරන්න හදනවා. වොල්ට් නම් මේකට කැමති වෙන්නේ නෑ. ඔය කතාව දුර දිග ගිහින් ස්කයිලර් වොල්ට් නොකියා කියනවා ඔයා මැරෙනකන් මං බලාගෙන ඉන්නේ කියලා. ඉතින් මේ සිද්ධිය නිසා වොල්ට්ටත් ගොඩක් අප්සට් යනවා. මොකද වොල්ට් මේ හැමදේම කලේ එයාගේ පවුල වෙනුවෙන්නේ. ඔය අතරේ ලඩියා මයික්ට බොරුවක් කරනවා. ඒකට නම් මයික්ට තරහා ගිහින් එයාව මරන්නමයි යන්නේ. හැබැයි ඉතින් ජෙසී නිසා ඒ වැඩේ නවතිනවා. මොනවා වුනත් ඒ හේතුව හින්දා මෙයාලට ඉස්සරහට ලොකු කරදරයකට මුණ දෙන්න වෙයිද මන්දා. . .
ලඩියා මේ දේ මොකටද කලේ? එතකොට මෙයාලගේ මෙත් බිස්නස් එකට මේක කොයි තරම් බලපායිද? මයික් ලයිඩාට මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 37458 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thanku sahoo
Thanks bro !
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරසියට ස්තුතියි
thank you..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thanxx bro……..
Sub ekata tnx bro
Sub ekta Thanks
ස්තුතියි සබ් එකට සහෝ
thanks for sub bro…
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
mey torrent eka download wenna na ban…seeds na 🙁
gatta aya seed karannako
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
machn torrent weda netha … anyway thanx for de sub
Thank You Brooooo
Waiting For Next Episode….
machan me torrent weda nane
Season 4 බලලා ඉවර උනා විතරයි.. සබට ගොඩක් ස්තුතියි සහෝ ඊලඟ එකත් ඉක්මනටම දෙන්න
ammo fatta fata fata.. thankz a lot saho…
තෑන්ක්ස් බං කවිදුවෝ!
ජය!
නියමයි…..sub එකට තැන්ක්ස්….
පුලුවන්නම් දවස ගානේ දීලා ඉවර කරන්නකෝ….
bohoma sthuti sahoooo niyamai niyamai
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
කට්ටිය මට සමාවෙන්න ඕන. මේකෙන් පස්සේ මට sub දෙන්න වෙන්නෙ නෑ. මේක තමයි මගේ අන්තිම එක.
ai bn mkda une, tnx sub ekt
ඒ මොකද බන්…පුලුවන්නම් මේක ඉවරයක් කරලම දාන්න.නැත්නම් ඇඩ්මින්ලව දැනුවත් කරලා නවත්තන්න,නැත්නම් ගොඩක් අයට එපා වෙයි…
ane ai saho….1ka paratama…..baiscope 1ken waradak wth unada? naththam sahoge life 1ke busy kamath ekkada….
මොකද බං සීන් එක?
කවුරුහරි මේ sub කරන කෙනාගෙ නමින් sub දෙන්න වෙන්නෙ නෑ කියල කමෙන්ට් කරනවද කොහෙද.කලින් එකේදිත් මෙහෙම දාලා තිබුනනෙ.
ඔව් බං!
ඒක තමා සීන් එක!
මාත් දැනුයි දැක්කේ!
thankz bro anith tikath ikmanata denna eda wagema me kathawa denakan balan innawa mchnnnn
thnakz 4 de sub…..
ස්තුතියි කවිදු මලේ
ජය වේවා!
බොහොම ස්තූතියි එහෙනම්. 🙂 🙂
ado tns mchn.me wage sub digatama dipanko bn.ethakota ubath hodai apitath sathutuine bn.ela ela digatama mehema sub dei kiyala hithanawa mchn.
☺☺☺☺☺
tnx mcn sub ekata