Breaking Bad [S05 : E04] | උපන් දිනය. [සිංහල උපසිරැසි සමඟ]
ආයෙත් මෙත් හදන්න මේ කට්ටිය එකතු වුනාට එයාලා ලග දැන් කිසිම දෙයක් නැති නිසා මුල ඉදන් පටන් ගන්න වෙනවා. මුලින්ම එයාලා තැනක් හොයන්න ගියානේ. තැන් දෙක තුනක්ම බලලා ඒවාගේ අඩුපාඩු තියෙන නිසා ඒවා අතැරලා දැම්මා. අන්තිමේට හැමදාම වගෙ වොල්ට්ගේ හිතට නියම අදහසක් එනවා. කෘමි සත්තු මරලා දාන්න කෘමි නාශක විදින්න කලින් ටෙන්ට් එකකින් වහන ගෙවල් වල මෙත් හදන්නයි මෙයාලා ප්ලැන් කරන්නේ. ඒ විදියට මෙයාලා කෘමි නාශනය කරන ගෙයින් ගෙට ගිහින් මෙත් හදන වැඩේ කරන්න ප්ලෑන් කරනවා වගේම පළවෙනි කොටසත් හැදුවානේ. ඒවායින් ලැබුන ආදායම මුලින් නම් ලොකු කොටසක් තිබුනා. හැබැයි හැම වියදමක්ම ගියාම මෙයාලට පොඩි කොටසක් තමයි ඉතිරි වුනේ. වොල්ටර්ට නම් මේ වියදම් ගැන එච්චර පැහැදිමක් තිබුනේ නෑ. හැබැයි ඉතින් මයික් කියන දේ එයාට කරන්න සිද්ධ වුනා.
ඔය අතරේ වොල්ටර් ජෙසීට කියනවානේ ඇන්ඩ්‍රියා ගැන පොඩ්ඩක් හිතලා බලන්න කියලා. ඒ ගැන ගොඩක් හිතපු ජෙසී ඇන්ඩ්‍රියත් එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න තිරණය කලා. තව ටෙඩ්ට වුන අනතුර ගැන අවුලෙන් හිටපු ස්කයිලර් මේරිට ගොඩක් තදින් කෑ ගහනවානේ. ඒ වගේම ස්කයිලර් මෙහෙම අවුලෙන් ඉන්න හේතුව දැනගත්ත මේරි තවත් අවුල් වෙනවා. මොකද එයා හිනෙකින්වත් හිතාගෙන හිටියේ නෑ ටෙඩුයි ස්කයිලරුයි අතර සම්බන්ධයක් ඇති කියලා.
ඉතින් මෙයාලාගේ බිස්නස් එක මොන වගේ වෙයිද? DEA එක මේ ආයෙත් නැගිටින මේ මෙත් ජාවාරම ගැන හොයන්න මොන වගේ දේවල් කරයිද කියලා බලන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 37653 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
GG bro
Thanks bro !
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරසියට ස්තුතියි
thanks…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thanxx bro………
Sub ekata tnx bro
Sub ekta Thanks
ස්තුතියි සබ් එකට සහෝ
thanks for sub bro…
ado ai yako me wage balu wada karanne.uba aye sub denne naththam kawda meka iwra karanne.
එක මන් දන්නෙ නෑ මචන්. උබට පුලුවන්නම් sub දෙන්න.
Please සහෝ මොනදේ උනත් පටන් ගත්ත වැඩේ ඉවරයක් කරන එක නේද හොද ? මේ හැමෝම මේක බලන්න පටන් ගත්තේ ඔයා ගැනයි මේ සයිට් එක ගැනයි තියන විශ්වාසය නිසා.. අනික මේ වගේ සුපිරි කතාවක් මඟක් බලලා නවත්තන්න කවුරුවත් කැමති වෙන එකක් නෑ… මෙච්චර කාලයක් ඔයාගේ කාලය, මහන්සිය කැපකරලා අපිට ඒ කරපු උදව්ව ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා… Please Bro… තව කතා ටිකයිනේ තියෙන්නේ… මෙච්චරකල් sub දුන්නා වගේ ඉතුරු ටිකටත් sub දෙන්න….
කට්ටිය මට සමාවෙන්න ඕන. මේකෙන් පස්සේ මට sub දෙන්න වෙන්නෙ නෑ. මේක තමයි මගේ අන්තිම එක.
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේ පාර ඉවරයක්ම කරලා දාමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
sub 1ට ස්තුතියි……
ඉක්මනින් ගෙන්න අනික් ටිකත්
ජය වේවා!
ස්තුතියි…
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ikmanata dilaneee.. thankz a lot saho…. 😀
එල එල
එල එල සහෝ!
දිගටම දෙමු!
ජයවේවා!
all hail king!!!!!!!!!
Tns mchn .me wage welawata uba sub denawanam katawath tharaha yanne nane bn.
ela.ithuru tikath ikmanata demu….
ela ela
ela ela mepara meeka iwara karalama danna