Breaking Bad [S04 : E09] | ඔත්තු බැලිල්ල.. . . [සිංහල උපසිරැසි සමඟ]
ශ්‍රේඩර්ට ගස් ගැන සැක හිතිලා එයාව ප්‍රශ්න කරන්න පොලිසියට කැදෙව්වනේ. එතනදි නම් අහපු හැමදේටම සැක නොහිතෙන විදියට ගස් උත්තර දුන්නා. හැබැයි ප්‍රශ්න කරපු හැමෝටම තේරුනා ගස් මොනවා හරි හංගනවා කියලා. ඔය අතරේ ගස් ගැන ඔත්තු බලන්න GPS එකක් හයි කරන්න උදව් වෙන්න කියලා ශ්‍රේඩර් වොල්ටර්ගෙන් උදව් ඉල්ලුවා. ඒ වෙලේ නම් වොල්ටර්ගේ දෙලොව රත් වුනා. කොහොම හරි ගස්ම කියපු නිසා වොල්ටර් ඒක ගස්ගේ කාර් එකේ හයි කලා. ඒ වගේම මේ විස්තරය වොල්ට් ජෙසිටත් කිවනේ. ඔය අතරේ අපිට පරණ වුන සිද්ධියක් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි ගස්ගේ ආරම්භය කොහොමද කියලා. ඒක නම් සුන්දර ආරම්භයක් නෙවෙයි කියලා තමයි අපිට පෙනුනේ.
කොහොමෙන් කොහොම හරි අපිට පේන විදියට ගස් දැන් ගොඩක් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දිලයි ඉන්නේ. එක පැත්තකින් ශ්‍රේඩර්, අනිත් පැත්තෙන් කාර්ටෙල්. ඉතින් ශ්‍රේඩර්ගේ GPS එක නිසා මොන වගේ දෙයක් වෙයිද? එතකොට කාර්ටෙල්ගේ ප්‍රශ්නයට මොකද වුනේ? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලලා ඉන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 37217 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
on my block mekatath sub denno
Thanks bro !
thanks for sub
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
ජයවේවා සහෝ
Thanxx bro…….
Sub ekata tnx bro
Sub ekta Thanks
ස්තුතියි sub එකට සහෝ
thanks for sub bro…..
එලස්
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
fatta fata fata.. thankz a lot wewaaa sahooo 😀
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thnkss broo…
thanks bro!
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Patta machan. man kamathima series eka. season 5 download karagaththa. subs walata thanks. digatama karagene yanna.
ගොඩක් ස්තුතියි සහෝ 😀
මරු,දිගටම දෙන්න.
sub එකට thanx
haisenberg 😀 thank you very much kavidu
thanks machan
සබ ගත්තා ස්තුතියි
ස්තූතියි සබට ජයවේවා
thanks yoo
සබට ස්තූතියි ඔබට ජය
😛
උපසිරැසියට තුති…… 🙂
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂