Breaking Bad [S04 : E07] | ඇගිලි සලකුණ.. . .[සිංහල උපසිරැසි සමඟ]
පේන විදියට ගස්ගේ මෙත් බිස්නස් එකට වෙන කට්ටියක් බාධා කරනවා වගේනෙ. මයික් නම් එයාලත් එක්ක සටන් කරමු කියලයි කිවේ. හැබැයි ගස්ට තියෙන්නේ වෙනම අදහසක්. එයා ඒ අයත් එක්ක කතා බහ කරලා විසදා ගන්න තමයි බලන්නේ. ඔය අතරේ ස්කයිලරුයි වොල්ටර් අතරේ පොඩි බහින් බස් විමක් වෙනවනේ. ඒකෙන් මේකෙන් ස්කයිලර් ගෙදරින් යන්න යනවා. වොල්ටර්ට හිතාගන්නවත් බෑ එයා කොහෙද ගියේ කියලා. හැබැයි පස්සේ ස්කයිලර් ආපහු ගෙදරට එනවා. ඒත් හොද හිතින් නම් නෙවෙයි එයා ඉන්නේ. ඔය අතරේ වොල්ටර් එයාගේ පුතාට සුපිරි කාර් එකකුත් උපන්දින තෑග්ග විදියට අරගෙන දෙනවනේ. හැබැයි මේකටත් ස්කයිලර් කැමති වෙන්නේ නෑ. මොකද එයාලා අනිත් අයට කියපු විස්තරවල හැටියට මේ වගේ කාර් එකක් ගන්න එයාලට වත්කමක් නෑනේ. ඔය අතරේ ජෙසී මයික් එක්ක වැඩට යනවා. මේ ගැන වොල්ටර්ගේ හිතේ නම් එච්චර හොදක් නෑ. හැබැයි ජෙසී නම් ගස්ගේ උගුලට හොදටම අහුවෙලා වගෙයි තමයි පෙන්නේ. හැබැයි එයා චන්ඩියා වගේ අර හොරකම් කරපු මෙත් තොගයත් හොයාගත්තා. මේ නිසා වොල්ටර්ට එයාගේ ලැබ් එකේ තනියම වැඩ කරන්න වෙන තත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ.
දැන් ඉතින් අර වොල්ටර් එයාගේ පුතාට අරගෙන දුන්න කාර් එක මොනවා කරයිද? එතකොට ජෙසිගෙයි මයික්ගෙයි හවුල කොයි තරම් දුරට යාවිද? ඒ විතරක් නෙවෙයි අර මෙත් හොරකම් කරපු අය හම්බවෙන්න ගිහින් මොන වගේ දෙයක් වේවිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 36715 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you!
ඇයි අර ස්කයිලර් මොකද්ද රවුමක් මැද්දට ගිහිල්ලා කාසියක් උඩ දාන්නේ? කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවානම් මේකට reply එකක් දාලා කියලා දෙන්න පුලුවන්ද?
matath eka prashnayak bro….
Thanks bro !
Thanqqq sub dunnata
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
thank you..
එලම
Sthuthiy macn
Thanxx bro……
Sub ekata tnx bro
Sub ekta Thanks
ස්තුතියි සබ් එකට සහෝ
thanks for sub bro….
Anith tikatada sub nedda ban..? Den 01 month wenawa. Ai ban mehama maga natara kare..?
ඉතුරු ටිකත් ඉක්කමනට දෙන්න…….
Macho ithuru tika ikmanata dipanko bn…. den nam epa wenawa bn…..
ai ban apita mehema karanneeeeeeeeeeeeeeeeeeeee 🙁
mona magulakda ban meke theruma, athara maga nathara karanawanam bara noigena idapan
machan ithuru tika denne nadda atharaman wela wagene bn
එහ්හ් උබ මලාද ? :p
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Mokadda ban ikmanata sub tika deepanko.anith series wage newei, meka patta ekak.umba apen lal ekak gannawada, naththan umbata comments da ganna onida?.
mona magulakda meke theruma mokakda aiiiiii sub denne naththa ithuru ewata
Mokadda ban ikmanata sub deepanko.umba aluthin sub patangaththoth balanne na.ai ithi bagetane…………
mona magulakda ban denawanam digatama denna onaa, naththan bara nogena karana puluwan kenekuta denna ona den sathi kiyak giyada ?
දාන් ඉතින් අපි උබ ලගට වඑදෙගෙන එන්න ඔනෙද ඉතුරු ටික බලන්න.
කරුමෙට මේකම බාර ගත්තනෙ, වෙන එකෙක් බාර ගත්තනම් ඔක්කොම දිලා.
Machooooooo koooooo 8.??????
Denna barinam puluwan ekkuta karanna dipankoo
moko yaluwa sub denna mechcharama parakku
ane ban diyanko sub sathiyakata 2parakwath diyanko…
mokada une?hithagannabari tharam wegen sub dunnanane…ape yaaaluwata karadarayakda? asaneepayakda??
thanks niyama story ekak.. thanks malli …. ithurutika english sub ekka balannam…ikmanata ayeth enna…ayeth balanna puluwanne sinhala sub ekka…. bye
ape rasaswadaya ehem pitama nathiwela yanawane me weden,
plz sub danna 8. hamadama baiscope ekata enne eka balagena..
dan sahenna kal balan unna plz ikmanata danna puluwan kenek danawanam loku udauwak
a wagema me wenakan sub dunnu hama kenekjata thznkz karanawa…
ado ko bn uba hamadama sub dunna daan late wenawane bn..ikamanata dipan anith tikath
ado anik epi tikat dahanko ikmanta sub 🙁
me halao. oya breking bad eka sub maga nathara karane
halloo me eka digata denna barinam peretha kamata bara ganna epa
kanneth naa, kana gonata denneth naaa
sira kathawa bn,
balapu tikath amathakai..
wena kawruth nadda meke ithuru tika denna.
ohoma thama bn munge wada.
ane….. ai yaluwa me tharamma pramada ? sathi 2 giya thamath 8 nane.. oyata mokak hari prasnayakwathda ?
Well done bro keep it up.. and please give S4 E8. we are waiting……
8 weni eka dannako pls
Dan sahenna parakku Una saho plzzz
88888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888888
8 weni kotasatah inkamanatma Sub denna saho…
Thanks Bro..
මෙහෙම කරයි කියලා හිතුවෙ නෑ.. සිරියස් පිටින් ඩවුන් දැම්මා.. පට්ටම ටීවි සිරියස් එකක්.. අපරාදෙ..
sub eka nam super ep8 ikmanata denna api balan innawa
aaaa ai ban mehema karanne apita parakku wenna hethuwa kiyannako ethakota apita hitha hadagena inna puluwan
Adambarakama pennanawada??
Denne naththan na kiyanna.
oya supiri wegen sub dunna moko une.? thank lot. obata jaya
SAHOOOOOOOOOOOOOO,,,,,,,,,,,,,,,,,,,,,
mkda late ikmanta denda oya digatama karana awa wage mekath denda ikmanata
me series ekai tawa ekai tiyennne ikmanta karnda
mchara kal karana awa wage itiri tikath elatama karamu mkda athramaga nawatth thneeeee
JAYA WEWA SAHO ……………… HURRY UP
8??????????????????
Ithuru ewa denne natthe mokada
Supiri series eka macho.ikmanata episode 8 sub eka deepan machan
episode 8, sub let mokada shadaraya ?????????????????
Are you doing ok bro?.. hope everything are well ..
Thanks bro episode8 sub ikmanata danna
episode8 sub ikmanata danna.,,,,,,,
Thanks bro…
සහොදරයා 8 පරක්කු ඇයි ? මේක බැලුවේ නැත්තන් රෑට නින්ද යන නෑ….
8 kooo
thama 8 naththe ai sahodaraya pilithurak dennako… ude idan balan inne
Kavindu saho…. Uba ape iwaseema test kranawada bn… 8 dennko kollo patagala 🙁
thanks friend mama me ude idan balan inne 8 denakam
ela ela thankxx machoo ko ep 8 eka denakan balan inne
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thanks
Niyamai saho….meka eka digata baluwe nttm wadak na… hamadama sub ekak dena ekanm niyamai
තැන්ක්ස් මචන්
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
ගොඩක් ස්තුතියි සහෝ 😀
thanka a lot sahoo…
thnkss brooo…elzzzzzz
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro!
අද මම 1ක…
උපසිරසට තුති සහෝ…
ජයෙන් ජය…
තාම 2වෙනි සිරිස් ඒක බලන්නේ නියමයි