Breaking Bad [S04 : E04] | පොත.. . . [සිංහල උපසිරැසි සමඟ]
ඒකෙන් මේකෙන් ගස්ට නම් වොල්ටර්ව උපරිමේටම සැකයි වගේ. වොල්ටර් වැඩ කරන ලැබ් එකට කැමරාවකුත් හයිකරනවානේ. ඒකට නම් වෝල්ටර්ගෙවත් ජෙසීගෙවත් ලොකු කැමැත්තක් නෑ. ඔය අතරේ ස්කයිලර් කාර් වොෂ් එක ගන්න වැඩේට බැහැලම් වැඩ කරනවා. මෙයාලා සෝල්ගෙන් උපදෙස් ගන්න හිතුවත් එච්චර හොද අදහසක් නම් එයාගෙන් ලැබෙන්නේ නෑ. ඒ වුනාට ස්කයිලර්ට හොද අදහසක් පහල වෙලා කාර් වොෂ් එක විකුණන්න වෙන තත්වයට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි කලින් කියපු ගානට වඩා තවත් අඩු ගානකට තමයි මෙයා ඒ තැන ගන්න හදන්නේ. ඔය අතරේ මේරි විකුණන්න තියෙන එක එක ගෙවල් වලට ගිහින් ඒ තැන්වල තියෙන මොනවා හරි හොරකම් කරගෙන එන්න පටන් ගන්නවා. වැඩි කාලයක් යන්න කලින් මේරි මට්ටු වෙනවා. පේන විදියට නම් එයා පීඩනය නිසා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඔය අතරේ නොහිතපු විදියට ගේල්ගේ නවාතැනේ තිබුන මෙත් ගැන ලියපු පරික්ෂණ පොත ශ්‍රේඩර්ගේ අතට ලැබෙනවානේ. මුලදි නම් ශ්‍රේඩර් ඒකට කැමති වෙන්නේ නෑ. හැබැයි අන්තිමේට මෙයා ඒ පොත පොඩ්ඩක් කියවලා බලන්න තිරණය කරනවා.
ඇත්තටම මේ පොතේ තියෙන්නේ මොනවද? ශ්‍රේඩර් ඒකෙන් මොකක් කරයිද? එතකොට අර කාර් වොෂ් වැඩේට මොනවායින් මොනවා වෙයිද? ජෙසිගේ පිස්සුව කොතනින් නවතිද කියලා දැනගන්න නම් මේ කොටස බාගෙනම බලන්න වෙනවා… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 39814 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
GG bro❤️
Thanks bro !
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
sub ekata thanks, jaya!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thank you thank you bro
Thanxx bro………
Sub ekata tnx bro
Sub ekta Thanks
thanks bro
Thanks Bro
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
ස්තුතියි සහෝ sub එකට
thanks for sub bro….
sub ekata thanx මචෝ
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank u bro..anik tikat ikmanta ona hodey..
Thanku saho, ela…
Thanks Bro..
thanks yaluwa
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela ela ela ela elama ela… ubanm machine ekak saho
thanks
thanks a lot saho..
thanks kavindu sahoo!
Thank you…digatama sub denna…
thanx for sub
තැන්ක්ස් බන් දෙනකම් උන්නෙ
thnkss brooo..elzzzzz
Thanks
ගොඩක් ස්තුතියි සහෝ 😀