Breaking Bad [S03 : E13] | ගේල්.. . . [සිංහල උපසිරැසි සමඟ]
ස්කයිලර්ගෙයි වෝල්ට්ගෙයි හවුල් ව්‍යාපාරය නැත්නම් වොල්ට් මෙත් හදලා හොයන සල්ලි යොදවන වැඩේ ගැන එයාලා ගොඩක් කතා කලානේ. අන්තිමේට එයාලා කාර් වොෂ් එකක් ගන්නයි කතා වුනේ. හැබැයි ඉතින් වොල්ට් අවස්ථවෙන් ප්‍රයෝජන අරගෙන ගෙදරට එන්න විදියක් හදාගත්තා. ඔය අතරේ ජෙසී ටොමාස් කරපු දේ වොල්ට්ට කියලා අර කාර් එකේ ඉන්න මිනිස්සු දෙන්නා මරන්න උදව් ඉල්ලුවානේ. හැබැයි ඉතින් මේ වැඩේට වෝල්ට් නම් කැමති වෙන්නේ නෑ. ඒ හින්දා වොල්ට් සෝල්ගෙන් උදව් ගන්න හදනවා. කොහොමෙන් කොහොම හරි මේක ගිහින් නවතින්නේ ගස් ගාවට ගිහිනුයි. එයා ජෙසිවයි අර මිනිස්සු දෙන්නවයි තැනකට එක්කගෙන ගිහින් ප්‍රශ්නය ඉවරයක් කරලා දානවා. ඒ වෙලාවට නම් දෙගොල්ල සතුටින් විසිර ගියා. හැබැයි එකසැරේම දැනගන්න ලැබෙනවා ටොමාස්ව මරලා දාලා කියලා. මේක නම් ජෙසීට දරාගන්න බැරි දෙයක් වෙනවා. එයා තිරණය කරනවා තනියම ගිහින් අර කාර් එකෙ ඉන්න දෙන්නව මරලා දාන්න. හැබැයි ඉතින් ඒ වෙලාවෙ නම් කවුරුවත් හිතපු නැති දෙයක් වෙනවා. වොල්ටර් එතනට කඩාපාත් වෙලා අර මිනිස්සු දෙන්නව හප්පලා දාලා, වෙඩි තියලා මරලා දානවා. ජෙසීට නම් මේ වෙච්ච දේ හිතාගන්නවත් බෑ. ඉතින් මේ මිනිමැරුමත් එක්ක මේ තුන්වෙනි සිසන් එක කොහොම ඉවර වෙයිද කියලා මේ කොටසින් බලාගමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 39368 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks so much for a sub
thnk you!
thanks bro………………….
ela
thanks bro
thank u bro
Thank You
Thanx Saho !!!
Thankx for the sub machan
thanks bro
Thanks bro !
Kavindu brother thank u bn sub ekata patta……good luck collo..!!
සීසන් 3 ත් ඔක්කොම සබ් ටික ගත්තා . බොහොම ස්තුතියි අපිට සිංහල උපසිරැසි ලබාදුන්නට.
බයිස්කෝප් එකට ජයවේවා..
උපසිරසියට ස්තුතියි
සබ් එකට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks….
බොහොම ස්තූතී බ්‍රෝ….
sub ekata thanks! jaya!
thanks machan
Thanks For The Sub <3
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thnx bro…
Thanxx bro…………
Thanks bro.
Sub ekta Thanks
thanks
season 3 sub okkama download kala. බොහොම ස්තූතී උපසිරසි වලට !!!
thanks
ඔන්න ඉතින් සීසන් 3 සබ් ටිකත් බාගත්තා…..
බොහොම ස්තූතියි සහෝ සබ් වලට…..
ජයෙන් ජය……….
ස්තූතියි සහෝ
ස්තුතියි සබ් එකට සහෝ
thanks for sub bro….
මචං අද තමා 3වැනි සිරිස් එකේ 13වැනි එපිසොඩ් එක බලන්නේ .ඒත් අද තමා කොමෙන්ට් එකක් දාන්න හිතුනේ…
අනේ සොරි මචන් කොමෙන්ට් එකක් දාල ස්පෝට් එකක් දුන් නැති එකට …
කතාව නම් සුපිරි මචන් …
බොහොම තැන්ක්ස් මචන් සබ් එකට …
උබට දිගමට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියා පාර්ථනා කරනවා………………..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
THANK U!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි සහෝ 😀 😀
එල ඈ..
3ත් ඉවරයි නේ, 4ත් අනිවා එනවනේ.
ජය වේවා. !
thanks kavindu sahoo!season 4th demu ehenam.jayawewa!
thanks
thanks
thankz a lot sahoo 😀
niyamayi machan thanks
Thanks Bro..
Thanks machan.. great work..Good luck
Thanku saho sub 1ta… 4 weni season 1th demu… Ela ela
ane mcn podi complete torrent ekakata season 4 eka sub danda…………..
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……