Breaking Bad [S03 : E08] | ගේල් වෙනුවට ජෙසී.. . . [සිංහල උපසිරැසි සමඟ]
RV එක අල්ලාගත්ත වෙලාවේ කරපු වැඩේට නම් ශ්‍රේඩර්ට හොදටම තරහා ගිහින්. එයා ජෙසී ඉන්න තැනට ඇවිත් ජෙසීට සිහිය නැතිවෙන්න ගහනවා. කොහොම හරි ජෙසී ඉස්පිරිතාලේ ඉන්න අතරතුර එයාව බලන්න ආව වොල්ට්ව බ්ලැක්මේල් කරන්නයි ජෙසී හදන්නේ. වොල්ට් නම් ගොඩක් මේකට බයවෙනවා. ඒ නිසාම එයා ජෙසීව තමන්ගේ හවුල්කාරයා කරගන්න කැමති වෙනවා. මුලින් නම් ජෙසී ඒකට කැමති වෙන්නේ නෑ. හැබැයි පස්සේ නම් එයා කැමති වෙනවා. ඔය අතරේ ජෙසීට ගහපු සිද්ධිය නිසා ශ්‍රේඩර්ට එයාගේ රස්සාව නැති වෙනවා. හැබැයි ඒක ශ්‍රේඩර් කිසිම විරුද්ධත්වයක් පෙන්වන්නේ නැතිව පිලිගන්නවා. කොහොම හරි ජෙසීට ශ්‍රේඩර්ට විරුද්ධව නඩුවක් නම් දාන්නේ නැති වේවි. ඔය අතරේ ශ්‍රේඩර්ට කෝල් එකක් එනවා එයාට දෙන්නෙක් පහර දෙන්න එනවා කියලා. වෙන කවුරුත් නෙවෙයි ටූකෝගේ සහෝදරයෝ දෙන්නා. ශ්‍රේඩර් වැඩකාරයා නිසා ඒ දෙන්නම මට්ටු කරලයි නවතින්නේ. හැබැයි ශ්‍රේඩර්ටත් වෙඩි වදිනවා. ඉතින් ශ්‍රේඩර් තුවාල වලින් බේරෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 40453 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
ස්තුතියි සහෝ
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thanxxx bro……..
Sub ekta Thanks
thanks for the sub
ස්තුතියි sub එකට සහෝ
thanks for sub bro..
මට නින්ද යන් නෑ මේක ඉවර කරනකන්. Tnx Bro 🙂
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks frendaaaaaa
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankz a lot saho.. ikamanata dena eka nm fattama vatinavah…
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro!
thanks
ගොඩක් ස්තුතියි සහෝ 😀
Thanku saho sub 1ta, niyamai
ELA ELa..Supiri wedak bro..thankxx a lot.D
Thank You bro!
එල ඈ..
සබට තැන්ක්ස් කවිදු.
ජය වේවා. !