Breaking Bad [S03 : E07] | විනාඩියයි.. . . [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් වොල්ටර් එයාගේ අලුත් තැන වැඩට යනවා. එයාගේ සහයකයත් දක්ෂ කෙනෙක් නිසා එයාට පහසුවෙන් මෙත් හදන වැඩේ කරන්න පුලුවන් වෙනවා. ඔය අතරේ ජෙසිත් තනියම එයාගේ බිස්නස් එක කරගෙන යන්නයි හදන්නේ. එතකොට වොල්ට්ට ආරංචි වෙනවා ශ්‍රේඩර් ජෙසිගේ RV එක පස්සේ එනවා කියලා. එයා ඒක විනාශ කරන්න ගෙනියනවා. හැබැයි ඉතින් සුපුරුදු පරිදි එදත් ජෙසී ඇදගෙන නානවා. RV එක හංගපු තැනට ශ්‍රේඩර් ඇවිත් ජෙසියි වොල්ටරුයි RV එක ඇතුලේ කොටු වෙනවනේ. හැබැයි ඉතින් නිතිඥ සොලමන්ට පිං සිද්ධ වෙන්න ශ්‍රේඩර්ට බොරු කෝල් එකක් යවලා එයාව එතනින් පිටත් කරලා දාලා RV එක විනාශ කරන්න පුලුවන් වෙනවා. පේන විදියට ටූකෝගේ සහෝදරයෝ දෙන්නා හයිසන්බර්ගේ පස්සේ එන එක නවත්වලා නෑ වගේ. එයාලා කොහොම හරි ටුකෝ මරපු දේට පලියක් විදියට වොල්ට්ව මරන්න එනවා.කෙලින්ම වොල්ට් ලගට එයාලා යන්නේ නෑ. මුලින්ම ගස් ලගටයි යන්නෙ. එතකොට ගස් මෙයාලට පැහැදිලි කරනවා ටූකෝව මැරුවේ වොල්ටර් නෙවෙයි ශ්‍රේඩර් කියලා. ඉතින් මේ අය ශ්‍රේඩර් පස්සේ යන්නයි හදන්නේ. ඉතින් ශ්‍රේඩර්ට මොනවා වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 40205 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you!
බොහොම ස්තූතියි
Thanks !
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
සබ් එකට ස්තුතිය
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thanx bro…..
Sub ekta Thanks
ස්තුතියි sub එකට සහෝ
thanks for sub bro….
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
Thank you bro!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankz a lot saho.. ikamanata dena eka nm fattama vatinavah…
බොහොම ස්තූතියි සහෝ.
ජය…!!!
thanks machan niyamayi
thanks bro!
Thanks machan..great work
Kalekin balanna set una supiri tv show ekak. thanks brother for your SUBS.
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තුතියි සහෝ 😀
thanks
Thanku saho, patta
එල ඈ..
300ක් විතර මේ සුපිරි භාන්ඩේ බැලුවට Comment නම් ටික දෙනයි දාන්නෙ. 🙁
පුලුවන් හැමෝම COmment එකක් දාමු. 😀
ජය වේවා. !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂