Breaking Bad [S03 : E06] | කෝල් එක.. . . [සිංහල උපසිරැසි සමඟ]
මුල් දවස්වල ජෙසී RV එක හොයාගත්තේ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නෑනේ නේද? බලාගෙන යද්දි එයා මේක සල්ලිවලට අරගෙන නෑ. කොම්බෝ එයාගේ ගෙදර තිබුන RV එකක් තමයි අම්මට හොරෙන් ජෙසීට දිලා තියෙන්නේ. ඔය අතරේ වොල්ටර් ජෙසී වෙන් වෙලා ඉන්න නිසා වොල්ටර්ට ගස්ගෙන් යෝජනාවක් එනවා. එයත් ඒක බාරගන්නවා. වොල්ට්ට අලුත් සහයකයෙක් එක්ක අලුත් නවින ලැබ් එකක් හම්බවෙනවා. හැබැයි එතන නම් ගොඩක් ආරක්ෂිතයි. එයා දිගටම එතන වැඩ කරන්නයි යන්නේ. ඉතින් මේ මෙත් ලොක්කෝ RV එකක එයාලගේ වැඩ කරන්නේ කියලා දැනගත්ත ශ්‍රේඩර් ඒ වගේ තියෙන හැම RV එකක්ම හොයාගෙන යනවා. හැම තැනම වැඩ අවුලු වුනත් අවසානෙදි එයා කොම්බොගේ ගෙදරට ගිහින් තමයි නවතින්නේ. ඉතින් ශ්‍රේඩර් ජෙසීගේ RV එක හොයාගනිවිද කියලා මේ කොටසින් බලමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 39889 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you!
පම්ට අය්යා. Subtitle එකට තෑම්ස්…
බොහොම ස්තූතියි
Thanks !
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks bro…
sub ekata thanks! jaya!
සබ් එකට ස්තුතියි
sub ekata thnks
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thanxxx bro…………..
Sub ekta Thanks
ස්තුතියි සහෝ sub එකට
thanks for sub bro….
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you bro!
thankz a lot sahooo.. 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
ජය වේවා. !
thanks machan
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa….
thanks
thanks
thanks bro!
Thanks
thankz machan