Breaking Bad [S03 : E05] | අලුත් තැනක්.. . . [සිංහල උපසිරැසි සමඟ]
ජෙසී RV එකේ ගමනක් යන අතරමගදි තෙල් ගහගන්න නැවතිලා සල්ලි ගෙවා ගන්න විදියක් නැතිව එතන කවුන්ටරේ හිටපු කෙල්ලට මෙත් පොඩි පැකට් එකක් දිලා එතනින් ගියානේ. ඔය අතරේ වොල්ටර්ට ගෙදර ප්‍රශ්න නිසා පිස්සු හැදිලා ඉන්නේ. ඒ වගේම ජෙසී ඇවිත් ආයෙත් මෙත් හදමු කිවට එයා නම් බෑ කියනවා. තව ස්කයිලර් දිගින් දිගටම ටෙඩ් එක්ක නිදාගන්නවා. හැබැයි එයාටවත් ඒකට හේතුවක් හිතාගන්න බෑ. ඔය අතරේ ජෙසී අර දුන්න මෙත් පැකට් එක කොහොමෙන් කොහොම හරි ශ්‍රේඩර්ගේ අතට යනවා. එයා මේ පැකට් එක ගැන ගොඩක් දුරට පරික්ෂණ කරලා ඒක ආපු තැන හොයාගන්නවා. ඊට පස්සේ එතනට ගිහින් මේ මෙත් හදන්නේ RV එකක් ඇතුලේ කියලත් එයාට දැනගන්න පුලුවන් වෙනවා. අවසානෙදි එයා මේ ගැන වැඩිදුර හොයන්න ලොක්කගෙන් අවසරත් ගත්තනේ. ඉතින් ශ්‍රේඩර්ට මේ මෙත් හදන අයව අල්ලාගන්න පුලුවන් වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 41565 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you!
sub ekata thankx
බොහොම ස්තූතියි උපසිරැසියට
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks…
සබ් එකට ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thanxx bro…..
Sub ekta Thanks
Thanks bro
ස්තුතියි sub එකට සහෝ
thanks for sub bro..
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය………..
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankz a lot sahooo.. 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanks kavindu sahoo!
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa….
ela machan me kathawa mama hemadama weda arila gadara enne meka balanna hithagena athatama patta kathawa ban ubata thz machan api wenuwen mekata sub denawata
එල ඈ..
ඔන්න දැන් තමයි සීසන් 2 බලලා ඉවර උනේ.
පට්ට කියන්නෙ ආයි පිස්සු වගෙ.
සීසන් 1 එකට වඩා 2 නියමයි.
දිගටම දෙමු.
ජය වේවා. !
thanks
අඩො පැතුමො පට්ට වැඩක් උබ කරන්නෙ කොමද බන් උබ මෙච්චර ඉක්මනට දෙන්නෙ????? එල කිරි තව පොඩ්ඩයි උබ සිසන් 4 දෙන්න ගත්ත ගමන් අපිත් බලන්න සෙට් වෙනවා මෙ යන විදිහට තව සතියකින් වගෙ අපිට සිසන් 4 ලැබෙයි නෙහ්? 😀
Thanku saho sub 1ta. Dan torrent 1 weda karannaane??
thnkz saho