Breaking Bad [S03 : E02] | නූලෙන් බේරුනේ.. . . [සිංහල උපසිරැසි සමඟ]
ස්කයිලර් ගෙදර දාලා ගියපු නිසා වොල්ටර් හිතාගෙන හිතපු හැම සැලැස්මක්ම වතුරේ ගියා. මොකද මෙයා මෙත් හදන්නත් පටන් ගත්තේ පවුලේ වියදම පියවා ගෙන ළමයිට හොදින් ඉන්න අනාගතයක් හදන්නනේ. ඒත් ඉතින් පවුල නැතිව මොනවා කරන්නද. ඒ වගේම ජේන් මැරුණ එකට මානසිකව වැටිලා ඉන්න ජෙසී එයාගේ නරක පුරුදු නැති කරගන්න සැසිවාර වලට යන්න පටන්ගෙන. එයාට නම් හොද කෙනෙක් වෙන්න වුවමනා වෙලා වගේ. ඔය අතරේ අර ටුකෝගේ සහෝදරයෝ දෙන්නා මෙක්සිකෝවේ ඉදන් එනවා. හැබැයි ඉතින් එයාලා එන හේතුව දෙයියෝ තමයි දන්නේ. ඒ වගේම ස්කයිලර් නැති නිසා වොල්ට් මෙත් වැඩේට අත ගහන්නයි හදන්නේ. ගස්ටාවෝ මෙයාට හොද යෝජනාවක් කරනවා. ඒකත් එක්ක වොල්ට් මොනවා කරයිද කියලා අපි බලමු.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 41802 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you!
Elama.tnx aa
Thanks bro !
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks..
සබ් එකට ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thanxx bro…….
Sub ekta Thanks
Niyamai bn. Thanks
ස්තුතියි සහෝ sub එකට
thanks for sub bro…
නියමා..යි
සබට තුති
ඔබට ජය………..
thankz a lot sahooo.. 😀
elaaaazzzz kavindu bro!thanks!
ගොඩක් ස්තුතියි සහෝ 😀
එල ඈ..
ජය වේවා. !
Thanku saho sub 1ta,
Thanks
thz machan
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thank you very much…Digatama sub denna…
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanku wewa udema dunnata
Ela……Ela……..
thanks