Breaking Bad [S03 : E01] | ස්කයිලර්ගෙන් ප්‍රශ්න ගොඩයි.. . . [සිංහල උපසිරැසි සමඟ]
කලින් සිසන් එකේ අවසාන කොටසෙදි ජෙසී ජේන්ගේ මරණය නිසා බයවෙලයි හිටියේ. ඉතින් මේ නිසා සොලමන්ගේ සහයකයා ඇවිත් ජෙසීට කරන්න ඕනි දේවල් පිලිවෙල කියලා එයාට බේරෙන්න විදියකුත් කියලයි ගියේ. ඔය අතරේ වොල්ට්ගේ ගෙදර පුංචි හෝලි දුව නිසා පිරිලා ඉතිරිලයි තියෙන්නේ. ඒ වගේම වොල්ට්ගේ ඔපරේෂන් එකට වොල්ටර් ජුනියර් වෙබ් සයිට් එකක් හැදුවනේ. ඒකට එන සල්ලි දිහා ස්කයිලරුයි ජුනියරුයි බලලා සතුටු වෙනවා. ඔය අතරේ DEA එකේ ශ්‍රේඩර් හයිසන්බර්ග් වගේම මේ නිල්පාට මෙත් හොයන මෙහෙයුම තවත් දරුණු කරනවා. එයා නම් මේ මෙත් හොයාගන්නමයි හදන්නේ. අවසානෙදි කොහොම කොහොම හරි වොල්ටර්ගේ ඔපරේෂන් එකත් කලානේ. හැබැයි ඒකෙන් පස්සේ තමයි වොල්ටර්ට ලොකුම කරදරය සිද්ධ වුනේ. ඒ මොකද කියනවා නම් ස්කයිලර් හොයාගෙන වොල්ටර්ගේ බෙහෙත්වලට සල්ලි දිලා තියෙන්නේ ග්රෙචන් නෙවෙයි කියලා. මේ නිසාම ස්කයිලර් ගෙදරින් පිට වෙලා යන්නයි හදන්නේ. ඉතින් මේ ප්‍රශ්නයට වොල්ටර් කොහොම මුහුණ දෙයිද කියලා මේ සිසන් එකේ පළවෙනි කොටසින් බලමු… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 44603 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ado ptt bn
Broo breaking bad eke season 3 eke sub eka ewanna
thank you!
thank you bokka,sub eka awulak na
Tnx
උපසිරැසියට ඉතාමත් ස්තූතියි !!!
Thanks bro !
Sub එකට ස්තූතියි
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
thabnks..
sub ekata thanks saho!
Baiscipedownloads eke ndda download krgnna meka.thyna hama site ekakama torrents patta slow
සබ් එකට ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thanxx bro……….
Sub ekta Thanks
ස්තුතියි සහෝ sub එකට
thanks for sub bro…
සහෝ , subs අවුල් නෙ…subs පෙන්නන වෙලාව අවුල්…
කොහොම උනත් එල වැඩක්
km player play kalla, left alt+Q obala lesiyen time line hadaganna.sub eke akurak nara penawa.henama lesiyi
හ්ම් එල
සබට තුති
ඔබට ජය……..
ගොඩක් ස්තුතියි සහෝ 😀
thanks kavindu bro!podi torrent ekak thibbanam ela.
එල ඈ..
ජය වේවා. !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho
patta kathawa ban thz
patta..digatama demu..thank u wewa.. :v
thanks
Niyami Machan Digatama Br rip 1 ta sub demu
thanks
thankz sub ekata ela digatama karmu machan
අනේ සහො පොඩි Complete torrent එකකටත් sub දාන්ඩකො…නැත්නම් අපි අනාතයි……….plz…………………
saho kalin season 2ke wage 1.5GB wage torrent file ekak nathiweida bro? meka 5GB wage tiyenawane…. tiyenawa nam podi comment ekak dala kiyannako bro, nathnam mama meka tomorrw down karanawa.. good luck bro..
Thanku saho, ela wedak
අනේ සහෝ 1.92GB එකටත් sub දාන්ඩකෝ plz…
Thanks machan 🙂
පුළුවන් කව්රු හරි Black Sails ඉතුරු එපිසෝඩ් 2 ට සබ්ටයිටල් දෙන්නකෝ.මගදී කතාවක් නවත්ත්ව්වාම එපා වෙනවා 🙁
#රොයිලි #කවිඳු