Breaking Bad [S02 : E13] | අලුත් සාමාජිකයෙක්.. . . [සිංහල උපසිරැසි සමඟ]
වොල්ට්ට පණිවිඩය ලැබුන විදියටම එයා පුලුවන් තරම් ඉක්මනින් මෙත් තොගය අරගෙන ගිහින් විකුණුවානේ. ඔය අතරේම ස්කයිලර්ගේ ළමයත් ඉපදුනා. එයා පුංචි දුවක්. ඉතින් මේ අයට එයාට හෝලි කියලයි නම දැම්මේ. හොලිගේ ඉපදිම නිසා වොල්ට්ගේ පවුලේ සමගිය තිබුනට වඩා වැඩි වුනා. ඔය අතරේ වොල්ට් කරපු දේට නම් ජෙසිට හොදටම තරහා ගිහින් හිටියේ. ඒකට වොල්ට්ට බනින්න ගියපු ජෙසිට එයාගේ පංගුව අඩුවක් නැතිව ලැබුනා. හැබැයි ඉතින් ජෙසි නම් අර ජේන් කෙල්ලත් එක්ක එකතු වෙලා මේ හැමදේම නාස්ති කරන්නයි හදන්නේ. ඊට කලින් මෙයාලා කුඩු ඇගට විදගන්නවා. වොල්ට් ජෙසිව මුණගැහෙන්න එද්දි දකිනවා අර ජේන් කෙල්ල මැරිලා ඉන්නවා. ඉතින් මේ දෙන්නා මේ කෙල්ලගේ මරණයට කොහොම මුහුණ දෙයිද කියලා මේ කොටසින් බලමුකෝ. ඒ වගේම මේ සිසන් එගේ මුල ඉදන් පෙන්වපු අර පිච්චුන ටෙඩි බෙයාර්ගේ අභිරහසත් මේ අවසන් කොටසින් ඔයාට පැහැදිලි වේවි.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 43849 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you!
thanx bro jaya wewa
thanx bro
බොහොම ස්තූතියි
උපසිරැසියට ස්තූතියි!
Thanks !
සබ් එකට ස්තුතියි
උපසිරසියට ස්තුතියි
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks bro…
Episode එකෙන් Episode එක series එක download කරනවට අමතරව season එකම link එකෙන් download කරගන්න දීලා තියනවා වගේ,subtitles වලටත් එහෙම option එකක් දෙන්න පුලුවන් ලොකු උදව්වක්,අපේ data ත් ඉතුරුයි,වෙලාවත් ඉතුරුයි.Thanks for the Sub
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks
Tnx brooo
Jaya wrwa
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
saho
thnx broo…
Thanxx bro……
Thanks for sub
Thanks to subs……
Sub ekta Thanks
thanks
බොහොම ස්තූතී උපසිරසියට !!!
ඔන්න සීසන් 2 සබ් ටිකත් බාගත්තා……..
බොහොම ස්තුතියි සබ් වලට සහෝ….
ජයෙන් ජය…….
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
thanks machan…
Thanks saho sub 1ta.
Thank you so much for Sinhala subtitle.
Thanks for sub bro….
thanks
හ්ම් එල
සබට තුති
ඔබට ජය……..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
thanks bro sub ekata.. season 3 walin hamuwemu…
THANK YOU…DIGATAMA SUB DENNA SHAKTHIYA LABEWA……..
පුළුවන් කව්රු හරි Black Sails ඉතුරු එපිසෝඩ් 2 ට සබ්ටයිටල් දෙන්නකෝ.මගදී කතාවක් නවත්ත්ව්වාම එපා වෙනවා 🙁
#රොයිලි #කවිඳු
එල ඈ..
3ත් එනකම් ඉන්නෙ.
ජය වේවා. !
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks kavindu sahoo!season 2th iwaraine.3th pataaaangamu.
thanks
Thanks Bro..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
tnx mcn sub එකට season 3 එකට 1.90 GB torrent එකට sub දාන්ඩ සහෝ