Breaking Bad [S02 : E08] | සෝල්ට කතා කරන්න.. . . [සිංහල උපසිරැසි සමඟ]
මේ කතාමාලාවේ පළවෙනි සින්දුවත් කලින් කොටසේ තිබුනානේ. ඉතින් කොහොමෙන් කොහොම හරි ආයෙත් මෙත් බිස්නස් එක නැගලම යනවා. ඔය අතරේ ජෙසී ඉන්න තැනට වොල්ට් එනවා. එතනදි එයාට දකින්න ලැබෙනවා අර ගැහැණු කෙනා පිරිමි කෙනාව ATM එකකට අහු කරලා මරපු එකට ජෙසී ෂොක් වෙලා ඉන්නේ කියලා. මේ නිසා බිස්නස් එකේ වැඩ තනියම වොල්ට්ට කරන්න වෙනවා. ඉතින් වොල්ට් ස්කිනි පීට් එහෙම මුණගැහෙන්න ගිහින් එයාලට මෙත් කොටස දෙනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ අර මිනිමැරුම ජෙසී කලා කියලා කට කතාවක් යනවා කියලා. ඔය සිද්ධි ඔහොම වෙද්දි ශ්‍රේඩර්ට මෙක්සිකෝවට මාරුවිමක් ලැබෙනවා. ඉතින් එයා එහෙ ගිහින් ස්පාඥ්ඥ භාෂාව නොදැන ලොකු අමාරුවකට වැටුනා. ඒ වගේම ටොර්ටුගා කියන ලොකු ලොක්කා මුණගැහෙන්නත් මෙයා යනවා. එතනදි ශ්‍රේඩර්ට හිතුවෙවත් නැති සිදුවිමකට මුහුණ දෙන්න වුනානේ. එතින් පස්සේ වෙන දේ මේ කොටසින් බලමු.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 45378 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you
ජය වේවා
Thanks….
Thanks !
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks for subtitle
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thanxx bro……..
Sub ekta Thanks!
thnax bro
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
බොහොම ස්තූතියි සහෝ
Thanks saho sub 1ta.
thanks for sub bro..
thanx sahoooo
එල
සබට තුති
ඔබට ජය……..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
mekanam patta kathawa ban thzzzzzzzzzzzzzzzzzzzzzzzz
ගොඩක් ස්තුතියි සහෝ සමාවෙන්න කමෙන්ට් කරන්න පරක්කු වෙනවට ඔයා දෙන සබ් අනිවා බලනවා 🙂
ela ela kavindu sahoo. meka digatama demu.jayawewa!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
ජය වේවා. !
thanks
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……