Breaking Bad [S02 : E07] | ටොටුර්ගා.. . . [සිංහල උපසිරැසි සමඟ]
ජෙසීගේ බිස්නස් එක යන අතරතුර දෙන්නෙක් එයාගේ මෙත් කොටසක් හොරකම් කරනවනේ. ඉතින් මේකට නම් වොල්ට්ට තද වෙනවා. ඒ නිසා ඒ හොරුන්ට පාඩමක් උගන්වන්න කියලා වොල්ට් ජෙසීව යවනවා. ඒ අය ඉන්න ගෙදර ගියපු ජෙසිට පොඩි ළමයෙක්ව මුණගැහුනානේ. ඉතින් මෙයා ඒ පොඩි එක්කෙනත් එක්ක ඉන්නවා. ඔය අතරු තුර අර හොරකම් කරපු ගැහැණු කෙනයි පිරිමි කෙනයි එනවා. ජෙසී එයාලගෙන් පාඩු වුන සල්ලි ඉල්ලපුවම පුදුම දෙයක් තමයි අහන්න වෙන්නේ. ඒදෙන්නා හොරකම් කරපු ATM එක කඩලා සල්ලි ගන්න කියනවා. ඉතින් ඔය සිද්ධිය වෙන අතරතුර ජෙසීට සිහිය නැතිවෙන්න ගහලා අර දෙන්නා ඒ වැඩේ කරගෙන යනවා. ඉතින් ගැහැණු කෙනා මෙත් පාවිච්චි කරලා තවත් මෙත් ගන්න අර පිරිමි කෙනාව මරලා දැම්මනේ. ජෙසී නම් ගොඩක් බයවුනා. ඒත් එයාට පොඩි ළමයා ගැන දුක හිතිලා එයාව බේරෙන්න වැඩක් කරලා එතනින් යනවා. ජෙසී මේ මිනිමැරුම කොහොම බාරගනිවිද? ඊලගට මොනවා වෙයිද කියලා මේ කොටසින් දැනගන්න ලැබේවි… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 47816 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තූතියි
thank you
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
වටිනවා.. ස්තුතියි සහෝ.
Thanks !
උපසිරසියට ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
thanxx bro……
thanx bro
Sub ekta Thanks!!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
Thanks saho sub 1ta.
thanks for sub bro..
එල
සබට තුති
ඔබට ජය……..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks kavindu sahoo.jayawewa!
එල ඈ..
ජය වේවා. !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
Thanks
Thanku saho, niyamai
එල මචො දිගටම sub ඔනෙ…………
Ela ela. Bro. (Smallville) tv serious 1ta sub dala dandako