Breaking Bad [S02 : E06] | පීකබූ.. . . [සිංහල උපසිරැසි සමඟ]
සුපුරුදු පරිදි වොල්ටර් එක්ක ස්කයිලර් තරහෙන් ඉන්නේ. ඔය අතරේ ටූකෝ ඉවරයක් කරපු එකට නම් ශ්‍රේඩර්ට හැමෝගෙන්ම ප්‍රශංසා ලැබෙනවා වගේම ගොඩක් ප්‍රසිද්ධත් වෙනවා. ගෙයක් දොරක් නැති ජෙසී කොල්ලා නම් අලුත් තැනකට යනවා. එතන එහා පැත්තේ ඒ තැන ජේන් කියලා අයිතිකාර කෙල්ලත් ඉන්නවා. ජෙසී කුඩු හදන කෙනෙක් කියලා දැනගත්තත් එයා ජෙසිට ඉන්න ඉඩ දෙනවා. ඒ වගේම වොල්ටර්ගේ බෙහෙත් කරන වැඩසටහනත් දිගටම යනවා. මේ හැමදේටම වියදම් හොයාගන්න වොල්ටර් ආයෙමත් මෙත් හදන බිස්නස් එකට යනවා. හැබැයි ඉතින් මේවා බෙදන්න කෙනෙක් නැති නිසා ජෙසීගේ යාලුවෝ හරහා පොඩිවට තමයි මේ බිස්නස් එක යන්නේ. ඉතින් මේ බිස්නස් එක දිගටම මේ විදියට යාවිද? ඒක මේ කොටසින් බලමුකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 47871 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
ස්තුතියි. ජය සහෝ…
Thanks !
උපසිරසියට ස්තුතියි
thank you..
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bohoma athuthi sinhala upasirasiyata..
Theruwan saranai..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Sub download krddi hamatissema log wena one.mekata mokuth krnna brida.epaa wenawa
thanxx bro……
Sub ekta Thanks!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
meke nam sub 1 supiriyata wada. timeline wala kisi aulak na. thanks a lot saho
Thanks saho sub 1ta.
එල
සබට තුති
ඔබට ජය……..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro.. meke nam kisima aulak na.. thanks e gena balala haduwata.. good luck..
Thank you…digatama thawa thawath sub denna…
thanks
එල ඈ..
ජය වේවා. !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanku saho sub 1ta
Thanks
ela saho..digatama wegen karagena yamu
I have no idea how you are doing this.. But you are doing excellent job..Keep it up.. Thanks a lot.
මචන් මුල් epi 4 ටත් sub හදලා දාන්ඩ…………tnx sub එකට
ඒවා හදලා තියෙන්නෙ සහෝ.. . . 😀
tnx bro දිගටම sub කරන්ඩ සුබ පතනවා
ado s4 eke idan sub denda balapanko bn..
මෙච්චර කල් හිටපු එකේ තව සති 3ක් ඉවසන් ඉන්න සහෝ… . . 😀
බොහොම ස්තුති මචන්, පරණ සබ ටික හදපු එක ගොඩක් ලොකු දෙයක් 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Ela ela kavindu sahoo!jayawewa!
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි පැතුම්