Breaking Bad [S02 : E05] | පොඩි පොඩි බිස්නස් .. . . [සිංහල උපසිරැසි සමඟ]
වොල්ට්ගේ අතුරුදහන්විම ස්කයිලර්ට නම් ලොකුම ලොකු ප්‍රශ්නයක් වගේම එයා ඒ ගැන ගොඩක් සැක කරනවා. මේ නිසා වොල්ට නම් හිතුවෙත් නැති දේකට තමයි මුහුණ දෙන්න වෙන්නේ. ස්කයිලර් වොල්ට්ට නොකියා එලියට යනවා. හරියට වොල්ට් ස්කයිලර්ට නොකියා එලියට ගියා වගේමයි. ඔය අතරතුර ජෙසීට එයා හිටපු ගෙදරත් නැතිවෙනවා. එයා යාලුවන්ගේ ගෙවල් වලට ගිහින් ටික දවසකට ඉන්න හැදුවත් කොහෙවත් නතර වෙන්න බැරිවෙනවා. කොහොම හරි මෙයා RV එක තිබුනු තැනට ගිහින් ඒක අරගෙන වොල්ට්ගේ ගෙදර ලගට එනවනේ. එතතින් එහාට මොනවා වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 47462 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
බොහොම ස්තූතියි
Thanks !
උපසිරසියට ස්තුතියි
thanks…
උපසිරැසියට බොහෝම ස්තුතියි
godak sthuthi..
theruwan saranai.
Bohoma sthuthi sinhala upasirasiyata..
Theruwan Saranai
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thanxx bro……
Sub ekta Thanks!!
ft
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thanks saho sub 1ta.
thanks for sub bro…
එල
සබට තුති
ඔබට ජය……..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro… sub eka gaththa
Thank you…digatama thawa thawath sub denna…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
අන්න වැඩෙ ගොඩ.
ජය වේවා. !
Thanks kollo..ela
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
මචන් මේ සීසන් එකේ සබ හරියට වැඩ කරන්නේ නෑ මචන්, පොද්දක් එක හදල දාන්නකෝ. නිකන් සබ්බ දනකෙන් වැඩක් න බන්, උබේ මහන්සියේ අපතෙයනවා
මේ කොටස ගැලපෙන්න හැදලා තියෙන්නෙ සහෝ. ඉතිරි කොටසුත් පුලුවන් තරම් ඉක්මනින් හදලා දාන්නම්. 😀
ඔව් මේ කොටස හරියට ගැලපෙනවා මචන්, කලින් කොටස් වල තමයි පොඩ්ඩක් අවුලක් තියෙන්නේ, තරහ වෙන්න එපා මචන් වඩා නා කියල කරදර කලාට.කොහොම උනත් මහන්සි වෙලා මේවගේ දෙයක් කරන එකට ගොඩක් පින් මචන්,
Ela ela kavindu sahoo!meka digatama demu.