Breaking Bad [S02 : E04] | ගෙදර ප්‍රශ්න.. . . [සිංහල උපසිරැසි සමඟ]
ටුකෝගෙන් බේරුනත් වොල්ටරුයි ජෙසියි අනිත් අය අහන ප්‍රශ්නවලින් බේරෙන් පිස්සු හැදෙන සැලැස්මක් ගැහුවනේ. ජෙසී නම් අර මහල් නිවාසෙම හිටියා වගේ රගපෑවා. හැබැයි ඒ බොරුවට හැන්ක් නම් අහුවෙන්නේ නෑ වගේ. එයා ජෙසීව අල්ලාගෙන හොදටම ප්‍රශ්න කලා. ඒ වගේම මේ ප්‍රශ්න කිරිල්ල නිසා ජෙසීට එයාගේ සල්ලි කොටසත් නැති වුනා. හැබැයි එයාගේ ගෙදර තිබුන මෙත් හදන බඩු ටික RV එකේ පටවලා වෙන පැත්තකට යවන්න නම් එයට පුලුවන් වුනා. ඒ වගේම වොල්ට් නම් පිස්සු හැදිලා වෙන කොහෙදෝ ඇවිදගෙන ගියා වගේ ඇදුම් නැතිව සුපර් මාකට් එකක හිටියා. හැබැයි මේ රගපෑම ගැන ස්කයිලර්ට නම් සැකයි. ඉතින් මේ සැකය වොල්ට්ට ප්‍රශ්නයක් වෙයිද කියලා මේ කොටසින් බලමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 47149 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Only this site provides good subtitles for good Movies++++
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
Future man tv series ekatath sub dennako
ඔබට තුති
Thanks !
උපසිරසියට ස්තුතියි
thanks bro…
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bohoma sthuthi Sinhala upasirasiyata..
Theruwan Saranai.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
thanxx bro……………………….
Sub ekta Thanks
ft
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
Thanks saho sub 1ta.
thanks for sub bro…
mACHAN sub eke timing awul ne? poddak check krnna
නියමයි
සබට තුති
ඔබට ජය……..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro.. lines aulak na.. super.. thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thnx
එල ඈ..
ජය වේවා. !
saho meke podi aulak tiyenwa.jamson kiyapu widiyata ube mahnsiya aparade.mn so 2 eke all episd baluwa.mokada sinhala suba digatama aul bn.mona unat uba karana wade mn age karanawa.thnx mchn
මචං උඹ මේ කරන වැඩෙන් සතේක වැඩක් නැ හරියට sync වෙලා නැති සබ් නිසා .. පුළුවන් නම් හරි subtitle ෆයිල් එකකට හරවල දීපන් මචං … උඹ කරන වැඩේ බොහොම වටිනවා එත් මේ අවුල නිසා එකේ වටිනාකමක් නැති වෙනවා .තැන්ක්ස්
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
Ela ela kavindu sahoo!jayawewa!
මේකේ ටයිම් ලයින් අව්ලක් තියනවා, එක හදන්න පුළුවන් නම ලොකු දෙයක්, Braking bad සීසන් 2 එකේ දීපු ඔක්කොම සබ වල මේ වැරැද්ද තියනවා මචන්, එක හදල දන්නා පුළුවන් නම ලොකු දෙයක්
sub එකේ time line අවුල් සහෝ,,පොඩ්ඩක් බලනවද?
Thank you…………..
tnx මචෝ sub එකට.,season 5ටම sub කරන්ඩ ලැබෙන්ඩ කියල සුබ පතනවා…………