Breaking Bad [S02 : E03] | උම්මත්තකයා.. . . [සිංහල උපසිරැසි සමඟ]
වොල්ටරුයි ජෙසියි ටූකෝ බය කරගෙන හිරකාරයෝ කරගත්තානේ. හැබැයි ඉතින් ටුකොගෙන් මේ දෙන්නා බේරෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. කොහොම හරි වොල්ටුයි ජෙසියි ඇහැරිලා බලද්දි එයාලා දේශ සිමාවෙන් ගොඩක් දුරට ඇවිත් මෙක්සිකෝවෙයි ඉන්නේ. ටුකෝට වුන දේවල් වලට තරහා ගිහින් මේ දෙන්නව මරන්නත් හදනවා. හැබැයි කොහොම හරි බේරෙන්න හදද්දි කවුරුවත් නොහිතපු විදියට මෙතනට හැන්ක් කඩා පාත් වෙනවා. මෙයා එන්නෙ නම් ජෙසීව හොයාගෙනයි. හැබැයි හැන්ගේ මුණට මුණ මුණගැහෙන්නේ ටූකෝවයි. මේ දෙන්නා අතරේ ලොකු වෙඩි හුවමාරුවක් ගිහින් ටුකෝ මැරෙනවා. මේ නිසා වොල්ට්ටයි ජෙසීටයි නම් මෙතනින් පැනගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ දෙන්නා එතනින් බේරුනාට පස්සෙ මොනව නම් කරයිද කියලා මේ කොටසින් බලාගන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 50836 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thaks
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
ස්තුතියි
Thanks!
උපසිරසියට ස්තුතියි
thanks…
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thanks bokka
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
thanxxx bro………….
subata thanks
Sub ekta Thanks
ft
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
Thanks saho sub 1ta.
thanks for sub bro…
නියමයි
සබට තුති
ඔබට ජය……..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
බොහොම ස්තූතියි කවිඳු සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
me paara sub eke nam loku aulak na bro… balanna puluwan.. thanks bro…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
sub hariyata danna berinam noda idapan ban.
Thank you…………..
thanks
ස්තූතියි..
Thanku saho sub 1ta
මම මේකෙන් තමයි සබ එක දවුන්ලොඩ් කරගත්තෙම් ඒ උනාට සබ එක ගැලපෙන්නේ නෑ නේ. (දිපු ටොරන්ට් එකට සබ ගැලපෙන්නේ නෑ) 🙁
Thanks
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela ela kavidu sahoo!ohoma yan
fatta fata fata mama hamadama balanawa
අයියෝ සල්ලි. මං ගාව තියෙන කොපියට සබ් එක ගැලපෙන්නැනෙ.
මං ගාව තියෙන්නෙ. 480p.brrip.×264.t ken කියලා කොපියක්.
පුලුවන්නම් එකටත් ගැලපෙන සබ් එකක් දෙන්නො. ලොකු උදව්වක්.
ජය වේවා!
Season 5 ටම sub කරන්ඩ හැකිවෙන්ඩ කියලා සුබ පතනවා