Breaking Bad [S02 : E02] | හිරකාරයෝ. . . [සිංහල උපසිරැසි සමඟ]
ටුකෝ එක්ක එකට වැඩ කරන්න ගත්ත වොල්ටුයි ජෙසියි ගණුදෙනුව වෙද්දි ටුකෝ හැසිරුනු විදිය දැකලා හොදටම බයවෙලා ඉන්නේ. මොකද ටුකෝ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා මෙයාලට තේරුනානේ. ඔය අතරේ ටුකෝ මරපු එයාගේ සහයකයාගේ මිනිය හංගන්න අනිත් එක්කනා යැව්වානේ. හැබැයි ඉතින් නොහිතපු විදියට ඒ සහයකයත් එතන කාර් එකකට අහුවෙලා ලේ ගිහින් මැරිලා හිටියා. මේක දැනගත්ත වෝල්ට් සහ ජෙසී තවත් බය වුනා. පේන විදියට වොල්ට්ගේ මස්සිනා ශ්‍රේඩර්ට ටුකෝගේ සහයකයෝ මැරිලා ඉන්න එක ගැන සැකයක් ඇතිවෙලා වගේ. මොකද එයාට මේ මෙත් බිස්නස් එක ගැන ලොකු ප්‍රශ්නයක් තියනවනේ. කොහොම හරි අන්තිමේට ටුකෝ වොල්ට්ගේ ගෙදර ඇවිත් වොල්ට්වයි ජෙසිවයි කාර් එකක එක්කගෙන ගියානේ. ඉතින් එතනින් පස්සේ මොනවා නම් වෙයිද… . . ? මේ ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 50571 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godak sthuthi..jaya wewa!
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thank you
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
hariyata set wenne nane bn
උපසිරැසියට බොහොම ස්තූතියි…! ජය වේවා. ❤️
Thanks!!!
Thanks !
උපසිරසියට ස්තුතියි
thank you..
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
Thanxxx bro………
Sub ekta Thanks
ft
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
Thanks sub 1ta saho…
thanks for sub bro…
නියමයි
සබට තුති
ඔබට ජය……..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks mcho sub 1ta
sub eka nam echchara hari na bro… video ekata kalin sub eka yanawa.. player eken sync karala haduwata wadak na. aye tikakin ehemmai… video eka iwara wenakam tiken tika sync kara kara thamai beluwe.. next episode karanakota me gena tikak balamuda bro?……
මචන් දුන්න Episode දෙකේම සබ් කලින් යනවා බං 🙁
thanks bro sub ekata…. ada thamai mama episode 1 ekai 2 ekai 2kama gaththe… good luck
Thanks machan.. meke sub hariyata sync wela na machan puluwan nam hadala denna…
movie ekata sub eka tikaka kalin yanawa wage saho .
so 2 eke dunnu sub deke witarai me aula tiyenne
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Bro..
thnkz machan sub ekata
Ela ela kavindu sahoo!digatama sub demu.jayawewa!
එල එල කොල්ලෝ 😀 ෆ්ලෑෂ් එකත් හවස් වෙන්න දෙන්න .. මෙන්න සබ් එක ගත්තා 😀 ගොඩක් ස්තුතියි
නියමයි සහො sub එක දානකල් හිටියෙ දිගටම දෙන්ඩ සහො….ජය………………
එල ඈ..
අදත් උදෙන්ම දීලා තියෙන්නෙ.
ජය වේවා. !
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තූතියි…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
😀