Breaking Bad [S02 : E01] | තව 737.. . . [සිංහල උපසිරැසි සමඟ]
රසායන විද්‍යා ගුරුවරයෙක් වුන වොල්ටර් වයිට් ඉක්මනින් ගෙදර සල්ලි හොයාගන්න කියලා හිතාගෙන ජෙසී කියන කොල්ලත් එක්ක එකතු වෙලා මෙත් කියන මත්ද්‍රව්‍ය හදන්න පටන් ගත්තා. එදා ඉදන් එයාලට මුහුණ දුන්න වුනේ එසේ මෙසෙ ප්‍රශ්න වලට නෙවෙයි. මුලින්ම krazy 8 එක්ක පැටලිලා අන්තිමේට එයාව මරලා තමයි නැවතුනේ. ඊට පස්සේ මෙයාලා ටුකෝ කියන මත් ද්‍රව්‍ය බෙදාහරින්නා එක්ක එකතු වුනා. මුලදි නම් එයා ප්‍රශ්නයක් දැම්මා තමයි. ඒත් වොල්ට් කරපු දේවල් නිසා ඒ අය එකගතාවකට ආවා. ඔන්න ඔය වෙලාවේදි තමයි වොල්ටර් මේ මෙත් වෙලදාමට ‘හයිසන්බර්ග්’ කියන නමින් එලියට ආවේ. ඉතින් ටුකෝත් එක්ක ගණුදෙනු මොන වගේ වෙයිද? මේ කොටසින් මෙයාලට ඊලගට මොනවා කරයිද කියලා බලමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 53311 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godak sthuthi..jaya wewa
thanks for sub
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thank you
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට බොහොම ස්තූතියි…! ජය වේවා. ❤️
Thanks….
Thanks!
උපසිරසියට ස්තුතියි
Jaya wewa❤
Thanx pethum
thanks…
thanks brother
සබ් එකට ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි !
Thanxx bro………….
Sub ekta Thanks
ft
elama
ela
thanks
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thank You kavidu & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…
උපසිරැසියට ස්තුතියි සහෝදරයා <3
Thanks saho sub 1ta.
thanks for sub bro…
thanks..
thnxx machoo…superb ahh
නියමයි
සබට තුති
ඔබට ජය……..
sub ekata thanx aaaaaaaaa
bohoma sthuthi upasirasiyata.jaya wewa !
thanks bro..
දිගටම දෙමු !
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
sub eka nam echchara hari na bro… video ekata kalin sub eka yanawa.. player eken sync karala haduwata wadak na. aye tikakin ehemmai… video eka iwara wenakam tiken tika sync kara kara thamai beluwe.. next episode karanakota me gena tikak balamuda bro?
onna sub eka gaththa… thanks bro..
sub eka nam echchara hari na bro… video ekata kalin sub eka yanawa.. player eken sync karala haduwata wadak na. aye tikakin ehemmai… video eka iwara wenakam tiken tika sync kara kara thamai beluwe.. next episode karanakota me gena tikak balamuda bro?
Thanks machan.. meke sub hariyata sync wela na machan puluwan nam hadala denna…
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තූතියි…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
😀
සබට ස්තුති ……. මේකේ අර ඉන්න Saul Godman අයියගේ අලුත් TV Show එකක් යනවා Better Call Saul කියල … අන්න එකටත් සබ දෙන්නකෝ……….
Thanks machan…
Thanku saho sub 1ta.
එල ඈ..
ඔන්න ඔයාගෙ සබ් එක්ක අද ඉදන් බලනවා.
ජය වේවා. !
ගොඩක් ස්තුතියි සහෝ දිගටම මේක දෙන්න අනිවා 😀 මේක නම් සුපිරි කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නම් නැහැ ..
Elaz
Machan 720 br rip 1 sub update karala damu
Thanks
Thnx….!!!
Subata thanks!jaya!
නියමයි සහො…
කට්ටියට මතකනම් Saul Goodman අයියව
Better Call Saul TV Series එක ආවා.පුලුවන්නම් එකටත් සබ් දෙන්න.
ජය වේවා !!!
සුපිරි සහො මට හම්බුන පට්ටම කතාවක්.දවසට සබ් එක ගානේ දෙන එකත් සුපිරි.දිගටම සබ් දෙමු.ඔයාල කරන මේ සේවය නම් කියල නිම කරන්න බෑ.ඔයාල නිසා තමයි මේ වගේ කතා අපේ අයට රස විදින්න පුලුවන් වෙන්නෙ.එල එල ජය වේවා.
නියමයි සහො sub එක දානකල් හිටියෙ දිගටම දෙන්ඩ සහො….ජය………………
breaking bad season 2 ekata direct link ekak dennako
Thanx Bro..
Elzz
720p brrip copy ektat ekka sub
Dwnnko
Thank you…………….