Breaking Bad [S01 : E06] | අලුත් හවුල… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමෙන් කොහොම හරි පළවෙනියට හදපු මෙත් කොටසින් පස්සේ වුන සිද්ධි නිසා වොල්ටර් ආයේ මෙත් හදන්නේ නැතිව ඉන්න තිරණය කලානේ. හැබැයි ජෙසීට නම් ඒකෙන් ඈත් වෙලා ඉන්න බැරි වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි එයාට වෙන ජොබ් එකක් හොයාගන්න බැරි වුන නිසයි. ඔය අතරතුර වොල්ට් එලියට් කියන යාලුවාගේ උපන්දින උත්සවයට ගියානේ. එතනදියි දැනගන්න ලැබුනේ එලියට් බැදලා ඉන්නේ වොල්ටර්ගේ කලින් පෙම්වතියක් කියලා. කොහොම හරි එයාලා වොල්‍ට්ගේ ප්‍රතිකාර වලට සල්ලි දෙන්න හැදුවත් වොල්ට් කැමති වුනේ නෑනේ. ඒ වුනාට වොල්ට් එයාගේ ප්‍රතිකාර කරන්න නම් පටන් ගත්තා. හැබැයි ස්කයිලර් නම් දන්නේ වොල්ට්ට සල්ලි දෙන්නේ එලියට් කියලයි.
එතනින් එහාට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 52225 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තූතියි
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanks❤
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
නියමයි සහෝ තෑන්ක්ස් ආ…
Thanks !
thanks bro…
සබට ස්තුතියි
සබට ස්තුතියි මල්ලි
thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි .
thanxx bro…………..
Thanks machn
Sub ekta Thanks
Thanks alot malli!!!!
ft
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……
උපසිරැසියට බෝම ස්තූතියි
ජය වේවා…
Thanks Bro !!!!
Sub 1ta thanks saho
නියමයි
සබට තුති
ඔබට ජය……..
sub ekata thanx aaaaaaaaa
Sub ekata thanx aaaaaaa
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
සබට ස්තූතියි…ඔබ සැමට ජය…!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තූතියි…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
😀
එල ඈ..
තවත් පට්ට එකක් පටන් අරන්. Better Call Saul (2015)
සබ් දෙමු Baiscope.
ජය වේවා. !
super bro.thnx
අනෙ මචො, පුලුවන් නම් Better Call Seoul එක දීපන්කො,මම Braking Bad බලල ඉවරයි, එකමDirector ගෙ, ලොකු හෙල්ප් එකක්,
bohoma sthuthi upasirasiyata.jaya wewa !
mcn elamakiri vadak kare….me wage tv sereis ekak aaye loweth naa …hamotama kiyanne meka pattama storyak hamoma bagena balannama one me tv sereis eka godak thaathwikai anith hama ekatama wadaa… JAYEN JAYA PATHUM sahodaraya!!! aparade tikak welasana sub dunnanan mamath sinhalenma balanawa 🙂
Thanks malli..
thanx bro sub 1ta
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks Bro..
නියමයි සහෝ… 😀 එනකල් බලන් හිටියෙ…. 🙂 තෑන්ක්ස් සබට….!!!
Niyamai sahoo!digatama karamu.jaya!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
YEAH BITCH! Thank You…keep going
Thanku saho sub 1ta
thanks brother…
thnx saho 😀