Breaking Bad [S01 : E05] | ජෙසී වැඩ පටන්ගනී… [සිංහල උපසිරැසි සමඟ]
වොල්ටර් එයාගේ අසනීපයට හේතුව එහෙමත් නැත්නම් එයාගේ පෙනහළු පිළිකාව ගැන පවුලේ අනිත් අයට කිවනේ. එතනින් පස්සේ පවුලේ හැමෝගෙම අනුකම්පාව වොල්ට්ට ලැබෙනවා. හැබැයි ඉතින් එයා වැඩිය අනුකම්පාව ලබාගන්න නම් කැමති නෑ. කොහොම හරි වොල්ට් සහ ජෙසී අතරේ තිබුන එකගතාව krazy 8ගේ ප්‍රශ්නයෙන් පස්සේ නැතිවෙනවානේ. ඔය අතරතුර ජෙසීගේ යාලුවෝ වුන කොම්බෝ සහ ස්කින් පීට් අලුත් ක්‍රිස්ටල් මෙත් වර්ගය අත්හදා බලනවා. ඒ මෙත් එක කොච්චර බලවත්ද කියනවා නම් ජෙසීට විකාර පේන්නත් පටන් ගන්නවා. ඒ විකාර වලට බය වුන ජෙසී ගිහින් නවතින්නේ එයගේ අම්මයි තාත්තයි මල්ලියි ඉන්න මහ ගෙදරට ගිහිනුයි. ජෙසීගේ මල්ලි නම් මොළකාරයෙක් වගේම දක්ෂයෙක්. ඉතින් ජෙසී මහ ගෙදර ටික දවසක් හිටියට එයාගේ කාමරයේ තිබිලා ගංජා ටිකක් හම්බවෙලා එයාව ගෙදරන් පන්නනවා. පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ ඒ ගංජා ජෙසීගේ නෙවෙයි එයාගේ මල්ලිගේ කියලයි. ඉතින් ගෙදරිනුත් ගිය ජෙසී ඊලගට මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 55661 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanks❤
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
ස්තුතියි සිංහල උපසිරැසි ගැන්වීමට
ස්තුතියි මල්ලි
thanks bro…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
ස්තූතියි ඔබට සහෝ
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
Thanxx bro……..
ජෙයින් ජෙයම වීවා….
Sub ekta Thanks
Thanks alot malli!!!!
ft
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……
උපසිරැසියට බෝම ස්තූතියි
ජය වේවා…
Thanks Bro !!!
Thanks saho sub 1ta.
thanks for sub bro…
ස්තුතියි
නියමයි
සබට තුති
ඔබට ජය……..
Sub ekata thanx aaaaaaa
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
සබට ස්තූතියි…ඔබ සැමට ජය…!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Thank you………….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
එල ඈ..
තව 2යි. තව 2යි.
ජය වේවා. !
thanks bro.. onna hemadama wage adath aragena mage wachane thiyala yanawa ehenam… good luck..
තෑන්ක්ස් යාලූ, මේ වගේ පට්ට ටිවී සීරිස් එකකට සබ් දෙන එකට.කාට හරි යාලුවෙක්ට කියන්න පුලුවන්ද මේකේ එපිසොඩ් කියක් තියෙනවද? කියල. මොකද ටොරන්ට් ෆයිල් එකේ එපි:7ක් තියෙනව.මම ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරන්න ගියාම එකේ ෆයිල් 9ක් තියෙනව?කවුරු හරි යාලුවෙක්ට කියන්න පුලුවන්නම් ලොකු දෙයක්.
එපි 7යි තියෙන්නේ සහෝ.. . . 😀
thanx bro
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela mcn.mee wade nm godak watinwa.digatama demu…
නියමයි සහෝ සීසන් 5 ටම ඔයාම sub දෙන්ඩ මචෝ,,,,,,,,,,,,
Thanks machan
thanks kavindu sahoo!digatama meka karamu.jayawewa!
Thanks Bro..
Thanku saho sub 1ta
ස්තුතියි කවිදු මලේ…
ජය වේවා!