Breaking Bad [S01 : E04] | පිළිකා රෝගියා… [සිංහල උපසිරැසි සමඟ]
ජෙසී නම් එයාට බාර දුන්න වැඩේ, ඒ කියන්නේ මිනිය සාක්ෂි නැතිවෙන්න විනාශ කලානේ. හැබැයි එයා පොඩ්ඩක් විතර වැඩේ අනාගත්තා. කොහොම හරි වොල්ටර්ගේ උදව්වෙන් ජෙසීගේ කොටස ඉවර කලා. හැබැයි වොල්ටර්ගේ කොටස වුන krazy 8ව මරන වැඩේ නම් එයා ටිකක් විතර පස්සට ඇද්දා. හැබැයි කොහොමෙන් කොහොම හරි එයා අමාරුවෙන් ඒ වැඩෙත් කලානේ. තව ටිකක් මිස් වුනා නම් වොල්ටර්ගේ අනුකම්පාව නිසා krazy 8ගෙන් මැරුණුත් කනවා. හැබැයි කොහොම හරි ඒකෙන් එයා බේරුනා. ඔය අතරේ වොල්ටර් කරපු වැඩක් නිසා වොල්ටර් ජුනියර්ට අහක යන තොප්පියකුත් වැටුනනේ එයා ගංජා පාවිච්චි කරනවා කියලා.
ඉතින් වොල්ටර්ට තියෙන පිළිකාව ගැන එයා අනිත් අයට අද කියනවා. ඊට පස්සේ අනිත් අයගේ ප්‍රතිචාර මොන වගේ වෙයිද කියලා මේ කොටසින් බලාගමුකෝ.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 57426 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Thanks❤
Thanks bro ❤️
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
ස්තුතියි සහෝ
Thanks !
thanks…
සබට ස්තුතියි මල්ලි
thanks bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Sthutiy saho
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට..තෙරුවන් සරණයි
thanxx bro………
Sub ekta Thanks
Thanks alot malli!!!!
ft
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
thanx
Thank You කවිඳු ගිම්හාන් & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……
උපසිරැසියට බෝම ස්තූතියි
ජය වේවා…
Sub ekta thanks
ela thanks
Thanks saho sub 1ta.
thanks for sub bro…
Thanks!!!!! Me karana wadeta godak pin!!!!!
නියමයි
සබට තුති
ඔබට ජය……..
sub ekata thanx aaaaaa
Sub ekata thanx aaaaaaa
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සබට ස්තූතියි…ඔබ සැමට ජය…!
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthi upasirasiyata.jaya wewa !
niyamai sahoo!digatama demu.jayawewa!
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි පැතුම්.ජයවේවා !
thnx saho 😀
Thank you very much….
Thanks Bro..
එල ඈ..
දවසට එකයි. පට්ට.
ජය වේවා. !
ub nam ela porak mcho season 5 tama sub one………………….
udenma gaththa bro onna. ada mama 2 weniya.. thanks bro sub ekata.. hetath udenma denu…. niyama story eka
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂