Brawl in Cell Block 99 (2017) with Sinhala Subtitles | සිරකරුවෙකු තනියම කල යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]
සම්මානනීය අධ්‍යක්‍ෂක කෙනෙක් වගේම විශිෂ්ට නළුවකු වන “Vince Vaughn” රංගනයෙන් දායක වන , ඒ වගේම ප්‍රධාන චරිතය රගන “Brawl in Cell Block 99 (2017)” . Vince Vaughn අවුරුදු ගානකට පස්සේ තමා ඇක්ෂන් ෆිල්ම් එකක ප්‍රධාන චරිතය රගපාන්නේ. අන්තිමට රගපෑවා “Hacksaw Ridge (2016)“චිත්‍රපටයේ “Sergeant Howell” ගේ චරිතය , ඒක නම් එච්චර ලොකු චරිතයක් උනේ නැහැ චිත්‍රපටයේ රගපාපු අනිත් චරිත එක්ක බැලුවාම. කොහොමහරි මේ චිත්‍රපටය අයත් වෙන්නේ “Crime” කියන ඝනයට. IMDB දර්ශකයේ 7.3 ක දැවැන්ත අගයකුත් ගන්න සමත් වේලා තියෙනවා. 6 October 2017 දින තිරගත කිරීම ආරම්භ කල මෙම චිත්‍රපටය. පැය 2 යි විනාඩි 12 ක කාලයක් ධාවනය වෙනවා. ඒ වගේම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය වගේම පිටපත ලියන්නේ “S. Craig Zahler“.
“Vince Vaughn” , Jennifer Carpenter ( Limitless ටීවී සිරිස් එකේ රෙබෙකා හැරිස් ) වගේම “Don Johnson” ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා. Vince Vaughn රංගනය නම් අති විශිෂ්ටයි. ෆිල්ම් එක නම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.
එහෙනම් කතාව පැත්තට හැරෙමු. Vince Vaughn ගේ චරිතය වෙන්නේ “බ්‍රැඩ්ලි තෝමස්” , ඩයල් එක මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙක්. එක දවසක ලොකු වැඩක් සෙට් වෙනවා ලොකු ගානක් එක පාර ගන්න පුළුවන්, වැඩේ කරන අතරමගදී වැඩේ අල වෙලා , පොලිසිය අල්ලගන්නවා. ඊට පස්සේ උසාවි දාලා බන්ධනාගාරේ ට දානවා. කොහොමහරි ලොක්කට බඩු ටික වෙලාවට දෙන්න බැරි උනානේ පොලිසිය අල්ලගත්ත නිසා. පොරගේ ගෑනිව පැහැරගැන්නවා ලොක්කා. ගෑනිව නිදහස් කරන්නේ අර ණය ගෙව්වට පස්සේ. ඩොලර් මිලියන 3.2 ක පාඩුව. ණය ගෙවන්න බැරි නිසා හිරගෙදරක ඉන්න කෙනෙක්ව මරන්න ඕඩර් එක දෙනවා. පොරව දැන්ම හිර ගෙදර කෙනෙක් නෙමෙයි වෙන හිරගෙදරක කෙනෙක්. කොහොමද බලමු මිනිහා ණය ගෙවන්නේ.. කතාව සුපිරි. මේ මගේ 25 වන සිංහල උපසිරසි ගැන්වීම.
හැමෝටම මේ චිත්‍රපටය රසවිදින්න ආරාධනා කරනවා. සුබ දවසක් !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8519 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/09/neween-nisal-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරිසියට බොහොම ස්තුති
ත්‍රාසය ඉතිරෙන ෆිල්ම් එකක්!
ගොඩක් ස්තුතියි නවීන්
නියමෙට සබ්ස් කළාට!
thankz
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
Thankz bro
Thanks bro sub ekata..
Jaya wewa!
Thanx bro
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks
thanks………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Vagakimen kiyanawa supiri story aka.mula tika tikak kammali.a unata suppa..sub akata thanks.
Thanks machan…….jayawewa…….!
Thanks
බොහොම ස්තුතියි නවින් සහෝ උපසිරැසියට.
ජයෙන් ජය.
Thanks machan…~
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ…!!
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
sub akat godak thanks bro
Thanks for the sub
Godak thanks saho sub ekata…
elama saho thanks
patta filumak wage
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Thanks Nisal
ස්තූතියි
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
නියමයි මචෝ.
සුපිරි කතාවක්නේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…ජය වේවා…!
Supirinee bro thank sub ekata…
නියමයි සුපිරියක්ම දීලා, බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට ජයෙන් ජයම වේවා!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
නියමයි
තවත් සුපිරි කතා වලට උපසිරැසි දෙන්න
බොහොම ස්තුතියි ..
☺☺☺☺☺☺☺☺☺
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬